ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
රිදුනා හොදටම, අවුලක් නෑ

Crying01.gif

මේ වින්කලේ එකා මොකෑ කිව්වෙ
පැච් දාන්න පුලුවන් කිව්වද?
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    හොද වෙලාවට එහෙම උනෙ....නෑත්තම් ඉතින් කොටු කොටු තමයි දාන්න වෙන්නෙ...
    කරුමෙට කොටු කොටු සරමක්වත් තිබුනෙ නෑ නෙ ඒ වෙලාවෙ....

    :rofl::rofl: balapnko tshirt kolla inna hati...
    loweth na :P