ඉතාම_හදිසියක්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මෙහෙ බය මචන් දැන් තියෙන විදියට ගහක් කොලක් හෙළ වෙන්න වත් හුලගක් නැහැ .එහෙම වෙන්නේ එන එක පෙරළන් එන්නද දන්නේ නැහැ ..
 

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
:eek::eek::eek:
තත්වය කොහොම වෙයිද කියන්ඩ බැහැනේ මචෝ ,,,,,,
දැම්මම කොහෙට හරි ගියොත් මොකද .....................................

අනේ මන්ද බන් ,අයියලහින් කියනවා එහෙ එන්නලු, එහෙනම් අහලපහල ගස් කොලන් නැහැ.එත් මේ රෑ....
2.gif
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ මන්ද බන් ,අයියලහින් කියනවා එහෙ එන්නලු, එහෙනම් අහලපහල ගස් කොලන් නැහැ.එත් මේ රෑ....
    2.gif
    :confused::confused::confused:
    එහෙම කියන්ඩ එපා බන් ,,,,,,
    දැන් නවයයි කාලයි වෙලාව...මම නම් කියන්නේ පලයන් මචන්
    මොන තත්වයක් ඇතිවෙයිද කියලා අපි දන්නේ නැහැනේ
    කෝකටත් සුදානම ඇගට ගුනයිනේ...........................................