baye baha ban gas wadii ne ahala pahala.



Ela kirine do. Sarungal arinath puluwan



තත්වය කොහොම වෙයිද කියන්ඩ බැහැනේ මචෝ ,,,,,,
දැම්මම කොහෙට හරි ගියොත් මොකද .....................................
යකෝ රෑ නොබලා පලයල්ලා.. Safety first.අනේ මන්ද බන් ,අයියලහින් කියනවා එහෙ එන්නලු, එහෙනම් අහලපහල ගස් කොලන් නැහැ.එත් මේ රෑ....![]()

ow wenna puluwan. mehe dan patta hulagak thiyenne. (west coast)
අනේ මන්ද බන් ,අයියලහින් කියනවා එහෙ එන්නලු, එහෙනම් අහලපහල ගස් කොලන් නැහැ.එත් මේ රෑ....![]()



Ubala hadana sarungala tornado 1kata ahuwela uda giyoth thama ethin....![]()
Apith thama thanikada kollo...itin moko ban.ath atalne.kelak nati tanikada jiwite makatadha? Ubala wage api paul pansal wela nahane.

sure da?
mehetath tikak yanawa , hebei echcharama nehene
