ඉතාලියේදී mama dakapu cars and motorcycles tikak. ......

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Kiwwata tharaha ganan epa machan. BMW/Audi/Range rover/Benz/Fiat ehema dan lankawe Toyota/Nissan ganata thieynawa. :P

    thawa tika kalayak yanakota eheta wada mehe e wahana nathi wei.

    BTW good effor.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Lambo ehema dakke nadda thama

    දැක්කා ෆොටෝ ගහන්න බයයි බන් :angry: බෝඩ් ගාඩ්ලා වට කරන් lAmbo අයිතිකාරයෝ ඉන්නේ හොරෙන් ගහන්න ට්‍රයි එකක් දෙන්නම් :cool:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සොහොන;19025632 said:
    ඊයේ දැකපු එකක් මොඩල් එක නම් නොදනී :nerd:

    OJe3LES.jpg

    මන් හිතන්නෙ මෙක A5 sportback එකක්:yes:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19026495 said:
    දැක්කා ෆොටෝ ගහන්න බයයි බන් :angry: බෝඩ් ගාඩ්ලා වට කරන් lAmbo අයිතිකාරයෝ ඉන්නේ හොරෙන් ගහන්න ට්‍රයි එකක් දෙන්නම් :cool:

    :confused::baffled::baffled:
    uba sirawatama italy da somaliyaweda inne:P:D:D
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    uba sirawatama italy da somaliyaweda inne

    නැ මචෝ මෙහෙ lAmbo ෆ්රාරි තියෙන්නේ එක්කෝ බර සල්ලි කාරයොන්ට නැත්තම් මාෆියා වුන්ට උන් ගොඩක් බයෙන් ඉන්නේ ගේමක් දෙයිද කියලා එක නිසා වාහනේ නවත්තලා තිබ්බත් ඒ වටේ අඩි 6 වුන් 2 ක්වත් ගාඩ් එක දීගෙන ඉන්නවා එකයි අවුල :rolleyes:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19026542 said:
    නැ මචෝ මෙහෙ lAmbo ෆ්රාරි තියෙන්නේ එක්කෝ බර සල්ලි කාරයොන්ට නැත්තම් මාෆියා වුන්ට උන් ගොඩක් බයෙන් ඉන්නේ ගේමක් දෙයිද කියලා එක නිසා වාහනේ නවත්තලා තිබ්බත් ඒ වටේ අඩි 6 වුන් 2 ක්වත් ගාඩ් එක දීගෙන ඉන්නවා එකයි අවුල :rolleyes:[/SIZE]

    pissu hadenawane:baffled::sorry:
    photo gahanna gihin uba marum kaida danne na.normal ewa aran daanna:yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    me okkoma family cars ne ban
    me thiyenne man Monaco giya welawaka gaththa photos tikak


    තාම එච්චර ඇවිදින්න හරිහමන් ජොබ් එකක් නැ බන් :rolleyes: යන්නේ එන්නෙත් බස් එකේ ගොඩක්ම ටාගට් එකක් දෙන්නේ වාහන වලට වඩා බයික් වල ඉමේජස් ගන්න උබ නම් මාර ලක් පෝරක් :yes:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19026614 said:
    තාම එච්චර ඇවිදින්න හරිහමන් ජොබ් එකක් නැ බන් :rolleyes: යන්නේ එන්නෙත් බස් එකේ ගොඩක්ම ටාගට් එකක් දෙන්නේ වාහන වලට වඩා බයික් වල ඉමේජස් ගන්න උබ නම් මාර ලක් පෝරක් :yes:

    luck eka newe saho-hakiyawa.
    boottuweda awe?