ඉතාලියේ ඉන්න එලකිරි කොල්ලෝ කවුද? මම මිලාන&#353

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    uba dannawada sponsor nitiya kiyala kiyanne mokadda kiyala .
    sponsor nitiya anitmata awe 2011 .
    eka gana wadiya kata karala wadak naha aye ena eka sure nati hinda .

    tourist visa gihin gal wena eka wenawama wadak .

    ගල් වෙන වැඩේ පැහැදිලි කරපං :rolleyes:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    සොහොන;24655608 said:
    නිතිය අනුව එන්න පුලුවන් ලක්ශ 15 වගෙ යයි

    මෙහෙ කොල තියන ෂින්හල ගැනියෙක් බදින්න ඔනෙ නමට හුකන්න බැ පස්සෙ ඩ්වොස් එක අරන් එකි සල්ලි දිලා සර්ජොර්නො එක කොන්ත්‍ර්ත් එකක් හොයන් දික් කර ගන්න ඔනෙ

    Sponsored karanawa kiyanne family visa eka newei.family visa ona rataka tiyenawa.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    Sponsored karanawa kiyanne family visa eka newei.family visa ona rataka tiyenawa.

    මහත්තය 2011 කොලේ ගැන නැතුව. ගල්වෙන එක පැහැදිලි කරපංකෝ...:confused:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Ussapu ekak fb eken

    ඉතාලි එන්න තියෙන්නෙ ක්‍රම

    1. Sponsored law ආන්ඩුවෙන් වීසා දෙද්දී මෙහෙ ඉනන සුදුකම් තියන කෙනෙක් ඇප්ලයි කරලා වීසා ගන්න පුලුවන්..(2010 පස්සේ එහෙම නීතියක් ආවෙත් නෑ ආයේ එන්න කවදාද කියලා දන්නේ නෑ) එහෙම එකක් අයේ එයී කියලා හිතන්න අමාරැයී අලුත් ආන්ඩුව එක්ක.

    2.මෙහේ වීසා තියෙන කෙනෙක් බැදලා..දැනට ඉතාලියට එන්න තියෙන හොදම ක්‍රමය..මේ විදියට එන්න...විසා අරන්...එකට වැඩිපුර කාලායක් හා ගොඩාක් සොයාබලන නිසා එම්බ්සිය් හරහා එකත් ලේසී නෑ.අනික විශ්වාසවන්ත තමන්ගේ කෙනෙක් හැරෙන්න වෙන කෙනෙක් ඒ දේට කැමති වෙන්නෙත් නෑ..දැනට මේහේ එන්න තියෙන මම දන්න හොදම විදිය..😘😘😘😍😍 සාර්තකයී හැබැයී ලේසී නෑ
    වුවමනාවෙන දේවල් එක්ක.. මෙක තමා දැනට හොදම විදිය. උත්සාහ කරන්න මෙහෙම එන්න..😘😘😘😘😘😘😘😘😘😘 මේ විදියට එන්න පුලුවන් නම් වියදම් කලත් මුදලක් ප්‍රරශ්නයක් නෑ
    මම දකින හොදම විදිය.

    3.මාස 6 එහෙමත් නැත්තම් අපේ අය කියන්නෙ "වතුකොල" 😃 කියල. - Decreto Flussi Staggionale
    ***

    මේක ඉතාලි රජයේ අමාත්‍යංශයක් වල අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය මඟින් වසරකට වරක් කෝටා එකක් ඉදිරිපත් කිරීම මඟින් පුද්ගලයන් තෝරාගනු ලබයි. එය හුදෙක් අපේ රටට පමණක් නොව රටවල් ගණනාවකට ලැබෙන අවස්ථාවකි.

    ඒ සඳහා අයැදුම් කිරීමට ලංකාවේ සිටින කෙනෙකුට සෘජුවම බැරිය. ලංකාවෙන් මෙරටට පැමිණීමට නියමිත කෙනා වෙනුවෙන් මෙරට ඉතාලි ජාතිකයෙක් පෙනීසිටිය යුතුය. මෙය හුදෙක් දැන හැඳුනුම් කම මත සිදු වන දෙයකි ! එම ඉතාලි ජාතිකයා නොකඩවා ඉතාලි රජයට බදු ගෙවන්නෙකු විය යුතුයි. වාර්ෂික ආදායම යම් සීමාවකට යටත්ව රක්ෂණ පහසුකම් ඇති පුද්ගලයෙක් විය යුතුයි.

    එම ඉල්ලුම්පත්‍රය පිටු 14 කට වඩා වැඩි වන අතර, අන්තර්ජාලය ඔස්සේ පුරවා යැවිය යුතුයි. මේ සඳහා ආපසු නොගෙනව මුද්දර ගාස්තුවක්ද අයකරනු ලැබේ.

    මෙම වීසා බලපත්‍රය ලැබෙන්නේ මාස 9 කට පමණි. මාස 9 කින් පසු රටින් පිටව යාම සාම්ප්‍රදායික ක්‍රමය වන අතර, ඒ අතර තුර ස්ථීර රැකියාවක් ලැබුනහොත් දිගටම රැඳී සිටීමට ද අවස්ථාව හිමිවේ.

    ඔන්න ඉතිං ඔය අවස්ථාවටඇප්ලිකේෂන් ලක්ෂ ගණනින් ලැබෙනවා. ඉතිං එයාල යම්කිසි යාන්ත්‍රණයකට අනුව නියැදියක් වශයෙන් අදාල පිරිස තෝරා ගන්නවා

    4.නැත්නම් වෙන විදියකයටඇවිත් හෝ වීසා නැතිව ඉන්න ඔන්න.. විසා නෑ කියන්නෙ ජොබ් නෑ කරදර න් චාටර් වැඩී.. අනික එහෙම එන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ...... ( ටුවරිස් වීසා වගේ ඇවිත් එකත් 100 ඉල්ලුවොත් 99 දැන් රිජෙක්ට් වෙනවා .. ලේසී නෑ) අලුතින් ආව ආන්ඩුව වීසා නැති අයට නීති තඩකරනවා. එහෙම එන අය හිතලා බලලා එන්න.තව ඉස්සරහට මොනා වෙයිද කියන්න

    5.Degree එකක් කරන්න student visa එන එක .
    දන්න විදිහට අඩුම AL pass වත් ඕනේ ..
    Training student visa නෙවෙයි එකෙන් කොලේ හදාගන්න අමාරුයි වතු විස වගේ

    6. Work visa (Blue Card ) සුපිරි skill set එකක් ඕනේ මේ විදිහට එන්න company එකකින් job එකක් offer කරන්න ඕනේ . company එක ඔප්පු කරන්න ඕනේ Italy වල වත් ,europe union එකේවත් කෙනෙක් හොයා ගන්න නැහැ කියල සුදුසුකම් තියෙන කෙනෙක් ජොබ් එකකට

    7. Italy business Visa business කරන්න දෙන විස එකක් කොටි ගානක් සල්ලි ඕනේ
     
    මම දන්න එකෙක් දවස් 10 කට visit එකක් යනවා. එහෙදි උට ජොබක් අමුණ ගන්න ක්‍රමයක් නැද්ද දවස් 10 න්. ගල්වෙන්නෙ නැතුව.
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    මහත්තය 2011 කොලේ ගැන නැතුව. ගල්වෙන එක පැහැදිලි කරපංකෝ...:confused:

    Loku deyak naa gal wenawa kiynnne visit ekata awith noya innna eka. Gal wela hari sralayi
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    Loku deyak naa gal wenawa kiynnne visit ekata awith noya innna eka. Gal wela hari sralayi

    එතකොට පොලීසිය ඉන්න දෙනවද එහෙම ප්‍රසිද්දියේ? අනික visa නැති නිසා ආයෙ අවුරුදු ගාණකින් හරි මෙහෙට එන්න හදාගන්නෙ කොහොමද? :confused:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Ussapu ekak fb eken

    ඉතාලි එන්න තියෙන්නෙ ක්‍රම

    1. Sponsored law ආන්ඩුවෙන් වීසා දෙද්දී මෙහෙ ඉනන සුදුකම් තියන කෙනෙක් ඇප්ලයි කරලා වීසා ගන්න පුලුවන්..(2010 පස්සේ එහෙම නීතියක් ආවෙත් නෑ ආයේ එන්න කවදාද කියලා දන්නේ නෑ) එහෙම එකක් අයේ එයී කියලා හිතන්න අමාරැයී අලුත් ආන්ඩුව එක්ක.

    2.මෙහේ වීසා තියෙන කෙනෙක් බැදලා..දැනට ඉතාලියට එන්න තියෙන හොදම ක්‍රමය..මේ විදියට එන්න...විසා අරන්...එකට වැඩිපුර කාලායක් හා ගොඩාක් සොයාබලන නිසා එම්බ්සිය් හරහා එකත් ලේසී නෑ.අනික විශ්වාසවන්ත තමන්ගේ කෙනෙක් හැරෙන්න වෙන කෙනෙක් ඒ දේට කැමති වෙන්නෙත් නෑ..දැනට මේහේ එන්න තියෙන මම දන්න හොදම විදිය..😘😘😘😍😍 සාර්තකයී හැබැයී ලේසී නෑ
    වුවමනාවෙන දේවල් එක්ක.. මෙක තමා දැනට හොදම විදිය. උත්සාහ කරන්න මෙහෙම එන්න..😘😘😘😘😘😘😘😘😘😘 මේ විදියට එන්න පුලුවන් නම් වියදම් කලත් මුදලක් ප්‍රරශ්නයක් නෑ
    මම දකින හොදම විදිය.

    3.මාස 6 එහෙමත් නැත්තම් අපේ අය කියන්නෙ "වතුකොල" 😃 කියල. - Decreto Flussi Staggionale
    ***

    මේක ඉතාලි රජයේ අමාත්‍යංශයක් වල අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය මඟින් වසරකට වරක් කෝටා එකක් ඉදිරිපත් කිරීම මඟින් පුද්ගලයන් තෝරාගනු ලබයි. එය හුදෙක් අපේ රටට පමණක් නොව රටවල් ගණනාවකට ලැබෙන අවස්ථාවකි.

    ඒ සඳහා අයැදුම් කිරීමට ලංකාවේ සිටින කෙනෙකුට සෘජුවම බැරිය. ලංකාවෙන් මෙරටට පැමිණීමට නියමිත කෙනා වෙනුවෙන් මෙරට ඉතාලි ජාතිකයෙක් පෙනීසිටිය යුතුය. මෙය හුදෙක් දැන හැඳුනුම් කම මත සිදු වන දෙයකි ! එම ඉතාලි ජාතිකයා නොකඩවා ඉතාලි රජයට බදු ගෙවන්නෙකු විය යුතුයි. වාර්ෂික ආදායම යම් සීමාවකට යටත්ව රක්ෂණ පහසුකම් ඇති පුද්ගලයෙක් විය යුතුයි.

    එම ඉල්ලුම්පත්‍රය පිටු 14 කට වඩා වැඩි වන අතර, අන්තර්ජාලය ඔස්සේ පුරවා යැවිය යුතුයි. මේ සඳහා ආපසු නොගෙනව මුද්දර ගාස්තුවක්ද අයකරනු ලැබේ.

    මෙම වීසා බලපත්‍රය ලැබෙන්නේ මාස 9 කට පමණි. මාස 9 කින් පසු රටින් පිටව යාම සාම්ප්‍රදායික ක්‍රමය වන අතර, ඒ අතර තුර ස්ථීර රැකියාවක් ලැබුනහොත් දිගටම රැඳී සිටීමට ද අවස්ථාව හිමිවේ.

    ඔන්න ඉතිං ඔය අවස්ථාවටඇප්ලිකේෂන් ලක්ෂ ගණනින් ලැබෙනවා. ඉතිං එයාල යම්කිසි යාන්ත්‍රණයකට අනුව නියැදියක් වශයෙන් අදාල පිරිස තෝරා ගන්නවා

    4.නැත්නම් වෙන විදියකයටඇවිත් හෝ වීසා නැතිව ඉන්න ඔන්න.. විසා නෑ කියන්නෙ ජොබ් නෑ කරදර න් චාටර් වැඩී.. අනික එහෙම එන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ...... ( ටුවරිස් වීසා වගේ ඇවිත් එකත් 100 ඉල්ලුවොත් 99 දැන් රිජෙක්ට් වෙනවා .. ලේසී නෑ) අලුතින් ආව ආන්ඩුව වීසා නැති අයට නීති තඩකරනවා. එහෙම එන අය හිතලා බලලා එන්න.තව ඉස්සරහට මොනා වෙයිද කියන්න

    5.Degree එකක් කරන්න student visa එන එක .
    දන්න විදිහට අඩුම AL pass වත් ඕනේ ..
    Training student visa නෙවෙයි එකෙන් කොලේ හදාගන්න අමාරුයි වතු විස වගේ

    6. Work visa (Blue Card ) සුපිරි skill set එකක් ඕනේ මේ විදිහට එන්න company එකකින් job එකක් offer කරන්න ඕනේ . company එක ඔප්පු කරන්න ඕනේ Italy වල වත් ,europe union එකේවත් කෙනෙක් හොයා ගන්න නැහැ කියල සුදුසුකම් තියෙන කෙනෙක් ජොබ් එකකට

    7. Italy business Visa business කරන්න දෙන විස එකක් කොටි ගානක් සල්ලි ඕනේ

    Student visa tamai sinhalunta hariyanne ne?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,200
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සොහොන;24655608 said:
    නිතිය අනුව එන්න පුලුවන් ලක්ශ 15 වගෙ යයි

    මෙහෙ කොල තියන ෂින්හල ගැනියෙක් බදින්න ඔනෙ නමට හුකන්න බැ පස්සෙ ඩ්වොස් එක අරන් එකි සල්ලි දිලා සර්ජොර්නො එක කොන්ත්‍ර්ත් එකක් හොයන් දික් කර ගන්න ඔනෙ

    කරන්න පුළුවන් වැඩද බං ඕවා? බඳින්නයි ලිහන්නයි කොච්චර නම් කාලයක් යනවද? ෂුවර් එකට හෙන කක්කි කේස් එකක්:baffled::baffled::baffled:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    කරන්න පුළුවන් වැඩද බං ඕවා? බඳින්නයි ලිහන්නයි කොච්චර නම් කාලයක් යනවද? ෂුවර් එකට හෙන කක්කි කේස් එකක්:baffled::baffled::baffled:

    otana jara case ekak wenne salli walata bandala italy awama italiyedi tiyenawa dewal tikak karaganna ekata help nokarana ewun innawa etakota kole hadaganna wenne naha.

    ලිහන්න masa 3i yanne .gani tamai case eka file karanne , minihata usawi wath yanna one naha :yes::yes:
     
    Last edited: