සොහොන;24658725 said:තමුසෙ නිකන් ඉන්ටර්නෙට් යු ටියුබ් බලන් දගලලා පඩ් හදන්න එපා ඔයි
1000 - ගන්න ඩ්ටර්ම්නාතො කොන්ත්‍රත් එකක් වැදෙන්න ඔනෙ
එහෙම නැත්තම් මාස 6 හොටෙල් ජොබ් වෙන්න ඔනෙ
දැන් එහෙම පඩ් ලෙසියකට දෙන්නෙ නැ
එක්ස්පිරියස් ඔනෙ ඩ්ටර්ම්නාතො ගන්න හොටෙල් වලත් එහෙමයි පුදන කොටම කාපු යකා වගෙ දෙයි 1000 පුක තමයි![]()
ඉතාලියේ ඉන්න ලංකාවේ කවුද බන් euro 200,300 ට වැඩ කරන්නේ ?
උබෙන් ඉතාලි කාරයෙක් ලංකාවේ teacher කෙනෙක් කියක් ගන්නවද ඇහුවොත් උබ කියන්නේ training කාලේ salary එකද .cleaning , helper euro 1000 ගෙවන්නේ කියල තමයි මන් කිව්වේ ජොබ්ස් වලට ගෙවන ගාන , උබට අවුරුදු 20ක් cleaning කරත් හම්බෙන්නේ 1000 ක් -12000 ක් වගේ තමයි . එකයි කිව්වේ ඔච්චරයි හම්බෙන්නේ යන්න එපා කියල.
ඉතාලියේ ජොබ් group එකේ දන්නෙත් බොරු ජොබ් vacancy වෙන්නැති.
ඉතාලියේ INPS එකෙන් කියන්නෙත් බොරු වෙන්නැති
http://professioni.istat.it/sistema...L2CmcQqWq7k2SUCtPZqyt-gx37Itoj3mI8TfzLOwk0l5c







