උඹ මොන වර්ගෙද?සිංහලු ජාති දෙකයි
1. හොරු
2. හොරා කන්න අවස්ථාව ලැබිච්ච නැති උන්
උඹ මොන වර්ගෙද?සිංහලු ජාති දෙකයි
1. හොරු
2. හොරා කන්න අවස්ථාව ලැබිච්ච නැති උන්
keels eke un oya kunuwenna laga palaturu daala fruit salads hadanawa mama dekala tiyenawa..අමු හොරු
කීල්ස් එකෙත් මම දැකලා තියනවා..විකුණන්න තියන මිදි 05 ක් විතර කටේ දාන් රස බලන උන්
යකෝ කන බොන දේට වංචා කරන්න හොද නෑ ..කවමදාවත්
------ Post added on Sep 7, 2024 at 9:55 AM

ඊය බන් තව වීඩියෝ කරලා පෙන්නන ලස්සන![]()
මන් කලින්ම කිව්වේ ඕක ලංකාවේ ගේමක් ගහනවා නම් හොරෙක්ම තමයි ඉතින්සිංහලු ජාති දෙකයි
1. හොරු
2. හොරා කන්න අවස්ථාව ලැබිච්ච නැති උන්
ජෙප්පොනම් හොරු, හොරුනම් ජෙප්පෝමාලිමාවට සහය දෙන අපේ රට විරුවන්ට ඵහෙම කියන්න ඵපා..අනික ඔය සුපර්මාර්කට් කාරයෝ සෑහෙන්න ලාභ උපයනවා..තියෙන කෙනාගෙන් හොරෙන් හරි ගත්තට මොකද වෙන්නේ..මාලිමා කොමියුනිස්ට් රජයකත් පරම පිවිතුරු දැක්මත් ඵයමැයි..
රට විරුවන්ට ජය වේවා...මාලිමාවට ජය වේවා..අනුරට රට..![]()