ඉතාලි ගිය ලංකාවේ පොන්නයො

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මූ මේ හොරකම් කරන එක ඉතාලියෙ මොකේට හරි කම්ප්ලේන් කරන්න බැරිද අපිට ඔන්ලයින්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    අමු හොරු

    කීල්ස් එකෙත් මම දැකලා තියනවා..විකුණන්න තියන මිදි 05 ක් විතර කටේ දාන් රස බලන උන්
    යකෝ කන බොන දේට වංචා කරන්න හොද නෑ ..කවමදාවත්

    ------ Post added on Sep 7, 2024 at 9:55 AM
    keels eke un oya kunuwenna laga palaturu daala fruit salads hadanawa mama dekala tiyenawa..
    යකෝ කන බොන දේට වංචා කරන්න හොද නෑ ..කවමදාවත්
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    මොනවා කිව්වත් වැඩක් නෑ. ඔය හැම කෙනාටම ඉන්න දායක සභාව හින්දා මේ වගේ දේවල් දිගටම කර කර videos දායි. එහෙ ඉන්න කවුරු හරි මේ මනුස්සය ගැන complain කරොත් නම් හොඳයි. අඩුම පාඩමක් ඉගෙන ගනී. හොරකම් කරන එක වැරදියි. හැබැයි මෙහෙම හොරකම් කරන්න උගන්නන එක ඊටත් වඩා වැරදී.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    Ewww මේ මනුස්සයා නම් මාරම අවුල්. අර වැඩ කර කර ඉන්න මනුස්සයෙක්ට තිරිසනා කියලා කියනවා නේ හොරකම් කරන්න විදියක් නැති හින්දා 🤮. මේ වගේ මනුස්සයෙක්ගේ යාලුවෙක්වත් වෙන්න නම් හොඳ නෑ. මනුස්සයාගේ හැටි දැනගත්ත ගමන්ම connection ඔක්කොම නතර කරලා දාන එක තමයි හොඳම දේ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඊය බන් තව වීඩියෝ කරලා පෙන්නන ලස්සන 🤮

    මාලිමාවට සහය දෙන අපේ රට විරුවන්ට ඵහෙම කියන්න ඵපා..අනික ඔය සුපර්මාර්කට් කාරයෝ සෑහෙන්න ලාභ උපයනවා..තියෙන කෙනාගෙන් හොරෙන් හරි ගත්තට මොකද වෙන්නේ..මාලිමා කොමියුනිස්ට් රජයකත් පරම පිවිතුරු දැක්මත් ඵයමැයි..

    රට විරුවන්ට ජය වේවා...මාලිමාවට ජය වේවා..අනුරට රට..🙏
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    සිංහලු ජාති දෙකයි

    1. හොරු
    2. හොරා කන්න අවස්ථාව ලැබිච්ච නැති උන්
    මන් කලින්ම කිව්වේ ඕක ලංකාවේ ගේමක් ගහනවා නම් හොරෙක්ම තමයි ඉතින්
     
    • Like
    Reactions: ITGuy25

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මාලිමාවට සහය දෙන අපේ රට විරුවන්ට ඵහෙම කියන්න ඵපා..අනික ඔය සුපර්මාර්කට් කාරයෝ සෑහෙන්න ලාභ උපයනවා..තියෙන කෙනාගෙන් හොරෙන් හරි ගත්තට මොකද වෙන්නේ..මාලිමා කොමියුනිස්ට් රජයකත් පරම පිවිතුරු දැක්මත් ඵයමැයි..

    රට විරුවන්ට ජය වේවා...මාලිමාවට ජය වේවා..අනුරට රට..🙏
    ජෙප්පොනම් හොරු, හොරුනම් ජෙප්පෝ
     
    • Like
    Reactions: sandaru d

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    view
     
    • Like
    Reactions: reddeckuka