God !adooohuta georgia wala hira welada?
giya awurudde porak allluwa neda sri lankan ekek awurudu ganak ohe hitapu?
wade tikak series.mkda ohoma seen hinda georgia wala medical karana sri lankan studentslage visa cancel karala.ara sinhala pora ahu unane eken passe.uba inne tibilisi , wadsal wage wnnada? nttn eeta durinda?
mata ubata udawwak widiyata karanna pluwan dyak widiayta thiynne ube gewal wln dena salli ohe inna mage yaluwek lawwa ubata dena eka witharai.mkada mage yaluwo innwa ohe medical karanna apu
wena deyak karanna nm na machoo
adoo mata hitha ganna ba ubata karanna dyak kiyanna nm.
chiri chiri dannawa nm help ekak dei oya gana.
Dude whre r u?God !
Seriously I must do my MSc here....
fuck Europe...
even my employer pay me...
i'm in sl broDude whre r u?

i'm in sl bro
had a plan to fly europe for msc..
better to do it here
don't need to wash plates or pump petrol![]()

ඔය වැඩේ කරන්න නම් එපා.මන් වගකීමෙන් කියන්නේ දැන් ජපන් වල ඉදන් යුරෝපේ හැම රටකම විස නැති උනාම අල්ලනවා.ඇල්ලුවා කියන්නේ කෙලින්ම මාංජු දැම්ම.ප්ලේන් එකට දැම්ම.
දැන් යුරෝපේ ජොබ් නෑ.මන් කියනවට නෙමේ ඉන්න කෙනෙක්ගෙන් අහල බලන්න.පොඩ්ඩක් හිතන්න එංගලන්තේ ඉන්න MSc,PHD කරපු කෙන්ක්ටවත් ජොබ් නැතුව සුපෙර් මාර්කට් වල පොඩි ජොබ් කරනවා.
ඉතාලි වල අවුරුදු ගානක් ඉන්න මිනිහ දන්නවා රෝල යවන්න.අලුත් අය ගිහින් නිකන් සල්ලි නාස්ති කර ගැනීමක් වෙන්නේ.
අනිත් එක ජපානේ ,ජපානේ විස තියෙන කෙනාට ඇරෙන්න විස නැතුව පැනල ඉන්න යට නම් හරි හපන් ජොබ් එකක්වත් දෙන්නේ නෑ.බැරි වෙලා හරි කම්පැනි / පොඩි කඩවල් එකක විසා නැතුව වැඩ කරලා ඉමිග්රේෂන් එකට අහු උනොත් කම්පැනි / පොඩි කඩවල් එකට නැති වෙන්න දඩ ගහනව.ඒ හින්ද කම්පැනි / පොඩි කඩවල් වල ගන්නේ නෑ විසා නැති අයව.
ස්ටුදෙන්ට් විස ගිහින් හරි විසිටින්ග් විසා ගිහින් හරි පනින්න ඉන්නවා නම් පොඩ්ඩක් සැලකීමත් වෙන්න.අන්තිමට ආයෝජනය කරපු මුදලත් නැති වෙනවා.
mat pod wistharayakmeka gena diyan plzz....man georgiawala poddak hira wela inne matath ona kohata hari penaganna....masa 8 withara wenawa meheta ewith mehen yanna tikak amarui,....plzz help
adooohuta georgia wala hira welada?
giya awurudde porak allluwa neda sri lankan ekek awurudu ganak ohe hitapu?
wade tikak series.mkda ohoma seen hinda georgia wala medical karana sri lankan studentslage visa cancel karala.ara sinhala pora ahu unane eken passe.uba inne tibilisi , wadsal wage wnnada? nttn eeta durinda?
mata ubata udawwak widiyata karanna pluwan dyak widiayta thiynne ube gewal wln dena salli ohe inna mage yaluwek lawwa ubata dena eka witharai.mkada mage yaluwo innwa ohe medical karanna apu
wena deyak karanna nm na machoo
adoo mata hitha ganna ba ubata karanna dyak kiyanna nm.
chiri chiri dannawa nm help ekak dei oya gana.

මම යන්න විතරයි දන්නෙ
කටවත් කරදරයක් වෙනවනම් මට සල්ලි දුන්නත් මම එකෙක්වවත් මේක කරන කෙනාට contact කරවන්නෙ නෑ

, රස්සාව , නවතැන් පහසුකම් නොසැපයේ.. තමා විසින්ම සොයා ගත යුතු වේ.. 

චිරි චිරි වැස්ස;14405632 said:
ජොබ් නම් නෑ තමා බං, ඒක මමත් දන්නව. මගෙන් අහන උන්ටත් කියන්නෙ යන්නනම් එපා කියල. ඒත් මම මේක කිවුවෙ යම් යම් ප්රශ්න නිසා යන්නම ඕන අයට යාගන්න බැරුව ඉන්න අවස්ථා තියන නිසයි. මොකද genuine විදිහට යන්න පුලුවන් විදිහක් නිසයි මම දැම්මෙ. එතනින් එහාට මේ දේට මගෙ සම්බන්දයක් නෑ
මම මේ රට යන දේවල් ගැන දන්නෙ නෑ බං.මම යන්න විතරයි දන්නෙ
මේක මම දන්න කෙනෙක් කරන්නෙ. එයාට මෙහෙන් කීප දෙනෙක්ම හම්බවුනා. ඒ අයට පැහැදිලිවම තේරුම් කරල දුන්න මේක වෙන විදිහ. EK එකෙත් රට පැනගන්න විතරක් ඕන කරන අය ඉන්නව ඇති කියලයි මම මේක දැම්මෙ.
මට මේකෙන් සත 5ක වාසියක් නෑ. උඔල දන්නවනෙ මං ගැන. මමත් කොල්ලො අසරන වෙන නිස තම රතු පාටින් ලොකුවට දැම්මෙ මම කැමති නෑ කියල
මේ වගේ උඔල මේ ගැන දන්න දේවල් කියපල්ල.කටවත් කරදරයක් වෙනවනම් මට සල්ලි දුන්නත් මම එකෙක්වවත් මේක කරන කෙනාට contact කරවන්නෙ නෑ

ade hari bn.api uba gana dnnawane kolla![]()
ade ara georgia inna ekata help karapn pluwan nm.mata hithena widiyata oo hena seen ekaka inne![]()
mat pod wistharayakmeka gena diyan plzz....man georgiawala poddak hira wela inne matath ona kohata hari penaganna....masa 8 withara wenawa meheta ewith mehen yanna tikak amarui,....plzz help
elazzචිරි චිරි වැස්ස;14405829 said:උඔ මට PM එකක් දාපන් සහෝ. දැනට උඔට මොනහරි visa තියනවද, නැද්ද, මේ විස්තරත් එක්කම PM එක දාපන්. මම ඉක්මනින්ම france වලට කතා කරල පුලුවන් දෙයක් තියනවනම් කරල දෙන්නම්.

ඔය ඇපල් වත්තක , නැත්තම් ෆාම් එකක වගේ පොඩි රස්සාවක් කවුරු එක්කන් ගියත්. හැබැයි පඩි හොදයි ලු. මාස තුනක් දෙනවලු ඉන්න තැනක් හොයා ගන්න. 