ඉතාලි යන්න කැමති අයට

මට දැන් ටික කාලෙකට කලින් කෙනෙක් සෙට් උනා. උන් කරන්නේ එහෙ ඉන්න කෙනෙක් ස්පොන්ස කරනවා. අපිව එහෙට ගෙන්න ගන්න ලියකියවිලි එහෙදි හදලා දෙනවාලු. අපි එහෙට ගියාම අපිට ඉන්න තැනකුයි ජොබ් එකකුයි දෙනවලු:oo::oo: ඔය ඇපල් වත්තක , නැත්තම් ෆාම් එකක වගේ පොඩි රස්සාවක් කවුරු එක්කන් ගියත්. හැබැයි පඩි හොදයි ලු. මාස තුනක් දෙනවලු ඉන්න තැනක් හොයා ගන්න. :dull::dull:

උන් ලක්ෂ 16 ක් ඉල්ලුවා ඔක්කොම වැඩ වලට. අවුරුද්දකට ගන්න පුලුවන් 4 ක් ද කොහෙදලු. බොරුද දන්නෑ බං මම නම් ආපහු අහන්න ගියේ නෑ

ඉන්න තැන්. ජොබ් සේරම දීල එහෙ ලියකියවිලිත් හදල දෙනවනම්, ඔය කරන කෙනාගෙ ගාන වාසී.:yes: ඒත් ඔය කිවුව විදිහටනම් මම හිතන්නෙ ඕක වතු වීස එක. ඒකෙන් ඉන්න පුලුවන් වෙන්නෙත් මාස 6ක් තමා. :oo:
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචො ඔය යන්න හදන්නෙ ටිසිට් වීස වලට, ඕක ජෙනුයින්. එකම කේස් එක තියෙන්නෙ විස්ට් වීස යන එකාට රිටර්න් ටිකට් එකක් තියෙන්න ඔනෙ... නැත්තන් මෙහෙන් කිසිම විදිහකින් යවන්නෙ නැහැ. හැබැයි දැන් ඉතාලි වල ඉන්න උන්ටත් ජොබ් නැතුව අනාත සාගරෙ වෙල ඉන්නෙ.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle

    :yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මචං ඕකේ අවධානමක් තියේ
    ඒ නිසා පොඩ්ඩක් දන්නා උන්ගෙන් අහල හොයල බලල ගේමට එන්ටර් වෙයන් පුටෙ

    මම හිතන්නේ ඕකට ආයෝජනය කරන මුදල ලංකාවේ ආයෝජනය කරනං කියල
    එම මුදල ආයෝජනය කර

    1. අඩුගානේ ප්‍රාදේශීය සබා සභාපතිකමට ඉල්ලීම
    2. කංස වැනි වගාවක් ආරම්බ කිරීම
    3. දේව බලයෙන් සාස්තර කීම, විශ්ව ශක්තියෙන් රෝග සුව කිරීම, මලගිය නෑයන් ගෙන්වාදීම වැනි ඕල් ඉන් වන් බිස්නස එකක් පටන් ගැනීම
     
    :lol::lol::lol::lol:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    Ohoma gihin wedak na,but ara kiwwa wage Kolla gawata kella yanawa wage seen ekakadi nam case ekak na,
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    චිරි චිරි වැස්ස;14492838 said:
    ඉන්න තැන්. ජොබ් සේරම දීල එහෙ ලියකියවිලිත් හදල දෙනවනම්, ඔය කරන කෙනාගෙ ගාන වාසී.:yes: ඒත් ඔය කිවුව විදිහටනම් මම හිතන්නෙ ඕක වතු වීස එක. ඒකෙන් ඉන්න පුලුවන් වෙන්නෙත් මාස 6ක් තමා. :oo:

    padui bn masa 6k nam. pay karapu laksha 16 wat hoya ganna puluwan weida danne na masa 6n.
     
    padui bn masa 6k nam. pay karapu laksha 16 wat hoya ganna puluwan weida danne na masa 6n.

    ඌ කියල නැහැනෙ බං මාස 6කට කියල. 16 කට job එකකුත් එක්කම කොල හදල දෙනව කියලනෙ තියෙන්නෙ. මම වාසී කිවුවෙ එහෙම එකක් දෙනවනම් විතරයි. :yes::yes: මාස 6 එකට නෙමේ
    :no:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    canada yawapan, Europe sucks bn. yana ewunta jobs hoya gannat amarui, kata karannat be. full chater.