මට දැන් ටික කාලෙකට කලින් කෙනෙක් සෙට් උනා. උන් කරන්නේ එහෙ ඉන්න කෙනෙක් ස්පොන්ස කරනවා. අපිව එහෙට ගෙන්න ගන්න ලියකියවිලි එහෙදි හදලා දෙනවාලු. අපි එහෙට ගියාම අපිට ඉන්න තැනකුයි ජොබ් එකකුයි දෙනවලුඔය ඇපල් වත්තක , නැත්තම් ෆාම් එකක වගේ පොඩි රස්සාවක් කවුරු එක්කන් ගියත්. හැබැයි පඩි හොදයි ලු. මාස තුනක් දෙනවලු ඉන්න තැනක් හොයා ගන්න.
උන් ලක්ෂ 16 ක් ඉල්ලුවා ඔක්කොම වැඩ වලට. අවුරුද්දකට ගන්න පුලුවන් 4 ක් ද කොහෙදලු. බොරුද දන්නෑ බං මම නම් ආපහු අහන්න ගියේ නෑ
ඉන්න තැන්. ජොබ් සේරම දීල එහෙ ලියකියවිලිත් හදල දෙනවනම්, ඔය කරන කෙනාගෙ ගාන වාසී.
ඒත් ඔය කිවුව විදිහටනම් මම හිතන්නෙ ඕක වතු වීස එක. ඒකෙන් ඉන්න පුලුවන් වෙන්නෙත් මාස 6ක් තමා. 
ඒත් ඔය කිවුව විදිහටනම් මම හිතන්නෙ ඕක වතු වීස එක. ඒකෙන් ඉන්න පුලුවන් වෙන්නෙත් මාස 6ක් තමා. 



