ඉතා කෙටිකාලෙකින් විශාලව වැවෙන, හොද සෙවනක&#3530

apple.buddika

Active member
  • ඉතා කෙටිකාලෙකින් විශාලව වැවෙන, හොද සෙවනක&#3530

    මචන්ස්ලා මට පොඩි උදව්වක් කරපල්ලා.... ඉතා කෙටිකාලෙකින් විශාලව වැවෙන, හොද සෙවනක් දෙන ගස් මොනවද? දන්නවනම් කියපල්ලාකො. නැත්තම් bump එකක් හරි දමල පලයල්ලා.. ;)
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කොහොබ හොදයි හැබැයි කොල වැටෙන කාලෙට අතු ගාල එපා වෙනව. ඒ එක්කම කොහොබ ගස් මහ රූස්ස ගස් වෙනව.

    පිහිබියත් හොදයි හැබැයි වැස්ස කාලෙට ගහ යට වාහනයක් එහෙම නවත් වන්න එපා. කොල වල තියන කහට නිසා වහනෙ බතික් කලා වගේ වෙනව. හේදුවට යන්නෙත් නැහැ. cut & polish එකක් ම දෙන්න ඕනෙ. (අත්දැකීමෙන් කියන්නේ)

    හින් නුග කියක ගහක් තියනවා ඒක නම් හොදයි. ඉක්මනට හැදෙනව. කොල හැලෙන එකත් අඩුයි


    DSC_0090.JPG
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කොට්ටම්බා, අව්රුද්දක් වත් යන්නේ නෑ තඩි ගහක් හැදෙන්න :yes:

    කොට්ටම්බ සත 5කට වැඩක් නැති ගහක්.
    …
    …හැබැයි පුලුවන් නම් කලුවර ගහක් හිටව ගන්න. අපෙ ගෙවල් ගාව පොරක් හිටවල තියනව. හැබැයි ඉක්මනින් හැදෙන්නේ නම් නැහැ.
    …
    …
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කොට්ටම්බ සත 5කට වැඩක් නැති ගහක්.
    …
    …හැබැයි පුලුවන් නම් කලුවර ගහක් හිටව ගන්න. අපෙ ගෙවල් ගාව පොරක් හිටවල තියනව. හැබැයි ඉක්මනින් හැදෙන්නේ නම් නැහැ.
    …
    …
    ඔව් එක ඇත්ත :yes: එත් එක්මනට හැදෙනවා නේ :P
     

    apple.buddika

    Active member
  • කොට්ටම්බ සත 5කට වැඩක් නැති ගහක්.

    …හැබැයි පුලුවන් නම් කලුවර ගහක් හිටව ගන්න. අපෙ ගෙවල් ගාව පොරක් හිටවල තියනව. හැබැයි ඉක්මනින් හැදෙන්නේ නම් නැහැ.


    Thanks machan... kaluwara nam patta.. tika kalayak yanawa neda... ape gewal laga porakuth hitawala thiyanawa...
     

    @bamba

    Banned
    Nov 8, 2013
    169
    12
    0
    ගංජා හිටවපන්.මාස 4න් අඩි 5-6ක් උසට හදා ගන්න පුළුවන් හරියට සාත්තු කලොත්
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පිහිබිය හොදයි හැබැයි එතරම් අලංකාරයක්නම් නෑ! පිහිබිය කියන්නේ ප්‍රබාසංලේස්නයෙදී ඉතාමත් වැඩි ඔක්සිජන් ප්‍රමානයක් වායුගෝලයට නිදහස්කරන ශාකයක් ... :yes: