ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

BlizZ

Member
Oct 6, 2015
319
30
0
අද තමයි ගොඩ දවසකට පස්සේ elakiri log උනේ. බලලම post එකක් දාන්නනම්කො.
:):):):)
 

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara

    අනිත් එක මේක එයා කවදාවත් දකින්න විදිහක් නෑ. ඒක මට විස්වාසයි.
    මේ කථාව නං මට එච්චර ඇල්ලුවෙ නෑ මචං :eek::frown:
    හැම දේම හොඳින් ඇති කියල හිතනවා :)
     

    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    දිගටම ලියපන් මචන් පට්ට... අනිකත් ඉක්මනින්ම දාපන්
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    එක හුස්මට ඔක්කොම ටික කියවන් ගියා. ;)
    මේ කතාව නොදා හිටියනං ඔය කරන්නේ ලොකු අපරාදයක්. ගොඩක් දෙනෙක්ට මේ කතාවෙන ගන්න වටිනා දේවල් තියනවා. :yes:
    ඉතුරු ටිකත් ඉක්මනින්ම දාන්න. දැන් ඉතින් අපහු පහුගිය දවස්වල වගේ උදේ දවල් හවස රෑ එළකිරි log වෙලා අලුත් කොටස එනකන් බලන් ඉන්න වෙනවා.:sorry::growl::sorry:

    ඔයා කතාව ලියන විදිහ ගොඩක් ලස්සනයි. ඉස්සරට වඩා දැන් තවත් ලස්සන වෙලා.:love::love:
    Good Luck!!!!

    You must spread some Reputation around before giving it to Bathiya2005 again. :(
     
    Last edited:

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    :):):)
    නියමයි මල්ලි. ලිවීමේ හැකියාව නම් විශිෂ්ටයි.
    උඹේ හිත හොදයි කතාව ලියන එකෙන් විතරක් නෙවෙයි අනිත් අයට දක්වන ප්‍රතිචාරවලිනුත් ඒක පේනවා.
    ඉලග කොටස බලන්න ඉන්න පෝලිමේ තවත් එකෙකි මං :love:
    :) බොහෝම ස්තුතී අයියේ
    ඉලග කොටස බලන්න ඉන්න පෝලිමේ තවත් එකෙකි මං :D
    :) බොහෝම ස්තූතී මචන්.
    hadawathe gamburatama wadinawa oyage kathaawa liyana widiha..... amaraneeya ridumak labuwa wage mata nam... atheethaya mathak wenawa.... :( mawila penawa ekeka awastha..... niyamai digatama liyanna... eelanga kotasa daanakan noiwasillen balan innawa... :yes::yes:
    බොහෝම ස්තූතී මචන්. හිතට ලොකු ෂක්තියක් මට මේ කමෙන්ට්.
    ඊලග කොටස නම් රෑ වෙයි :D
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    :):):)
    :):):)
    මචෝ - ප්‍රථමයෙන් කියන්න ඕනේ උඹගේ මේ කථාව ඉතාම සිත්ගන්නා ආකාරයෙන් උඹටම අවේනික ශෛලියකින් ලියලා තියෙනවා. පළමු වැනි කොටසත් මේ දක්වා දෙවැනි කොටසත් මුල සිට අගට හොදින් කියෙව්වා රසවින්දා කතාව තුල ජීවත් වෙමින් උඹ වින්ද විරහ වේදනාව ඒ ප්‍රමාණයටම නැතත් පැත්තක ඉදන් මම වගේම බොහෝ දෙනෙක් අත්වින්දා.

    මේක කියවලා කෙනෙකුට වචන කීපයකින් උඹගේ උත්සාහය බින්දුවට දාල අදහස් ප්‍රකාශ කරන්න වුනත් පුලුවන්. මම හිතන්නේ කවුරුත් එහෙම කරලා නැතුව ඇති. (මම හැමෝගෙම අදහස් කියෙව්වේ නැහැ). උඹගේ කතාව තවත් කතාවක් විතරක් නොකොට ඒ තුල තව එකෙකුට ඉගෙනගන්න යමක් තිබීම වැදගත්. උඹ වින්ද විරහ වේදනාව අකුරු කරමින් අපිටත් එය අත් විදින්න සලස්වන්න ගත්ත උත්සාහය කොතරම්ද කියන එක හොදින් පැහැදිලියි. ඒ පිලිබදව උඹට අනේක වාරයක් ස්තුතියි.

    උඹ ගේ කතාව වගේම පූර්ණීටත් මෙවැනිම කතාවක් ඇති. ඒ කතාව අපිට කියවන්න රස විදින්න ලැබේවි කියල හිතන්න අමාරුයි. නමුත් මේ වගේම තවත් බොහොම කතා අපි හැමෝම අතර තියෙන බව නම් විශ්වාසයි. කතා බොහොමයක් තිබුනත් ඒවා අකුරු කරන්නේ කීයෙන් කීදෙනාද ? ඒ අතරින් උඹ විශිෂ්ටයි.

    :) බොහෝම පිං මචන් මම වෙනුවෙන් දාපූ දීර්ග කමෙන්ට් එකට.
    සමහර අයගේ වචන වලින් නම් හිත රිදුන වෙලාවල් තිබුනා. ඒ වගේම එකම කෙනෙක් එකම දෙයක් දාලා රෙප් කපනවා. මොනවා කරන්නද ඉතින් මිනිස්සු විවිධාකාරයිනේ. :(
    ඔව් මචන් පූර්ණිටත් සමහර විට එහෙම කතාවක් ඇති. ඒත් එයා ඉන්ටනෙට් පාවිච්චි කරන්නේ නැති නිසා කවදාවත් කතාවක් විදිහට ඒක එලියට එන එකක් නෑ.
    බොහෝම ස්තූතී මචන්. :)
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    :):)
    Adawanna epa yako ochchara Purni gena kiyala :sorry:
    :sorry::sorry::sorry:
    නියමයි මචං..........ඇත්තටම සතුටුයි උබ ඉතුරු ටිකත් දන්නා හිතපු එක නම්....අනිත් ටිකත් ඉකමනට දාපන් මචං......උබට ජය.........
    :) බොහෝම ස්තූතී මචන්

    :):)
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ela ela bump
    :):):)
    patta mcn
    :):):)
    වදිනවා බොක්කටම සහෝ......
    :) බොහෝම ස්තූතී සහෝ..
    umbata deiyange pihitai machan.ikmanta liyapan
    :):) පුලුවන් තරම් ඉක්මනට දානවා මචන්.
    :):):)
    දිගටම ලියාගෙන යමු මචන්. උබේ කතාව කියවන හැම වෙලාවකම හිතට අමුතු දුකක් දැනෙනවා බන්.
    :) බොහෝම ස්තූතී මචන්
    ඉලග කොටස බලන්න ඉන්න පෝලිමේ තවත් එකෙකි මං :D:D
    :) බොහෝම ස්තූතී මචන්
    kiyatada ilaga kella danne?
    රෑ 9 වත් වෙයි මචන්. :sorry:
    Will the real භාතිය please stand up?

    niyami kollo
    :) බොහෝම ස්තූතී මචන්
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ඉලග කොටස බලන්න ඉන්න පෝලිමේ තවත් එකෙකි මං
    :)බොහෝම ස්තූතී මචන්
    :):)
    you are good story teller :D ela macho
    :)බොහෝම ස්තූතී මචන්
    ela ela kolla
    :)බොහෝම ස්තූතී මචන්
    අද තමයි ගොඩ දවසකට පස්සේ elakiri log උනේ. බලලම post එකක් දාන්නනම්කො.
    :):):):)
    :) ඒක තමයි මම බැලුවා කෝ කියලා.
    මේ කථාව නං මට එච්චර ඇල්ලුවෙ නෑ මචං :eek::frown:
    හැම දේම හොඳින් ඇති කියල හිතනවා :)

    එයා සාමාන්‍යයෙන් ඉන්ටනෙට් එන්නේ නැති කෙල්ලෙක් මචන්. අඩුම තරමේ ෆේස්බුක් එකව්න්ට් එකක් වත් නෑ. ඉතිං මොන එලකිරිද. එයාගේ මහත්තයත් ඉන්ටනෙට් පාවිච්චියක් නෑ. දැන් කාලේ හැටියට විස්වාස කරන්න අමාරුයි තමයි. එව්නාට ඇත්තටම එහෙමයි. ඉතිං මේ වගේ ෆෝරම් එකක යන එකක් දකිනවා කියන්නේ ඉතිං කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ දෙයක්නේ.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    :):)
    දිගටම ලියපන් මචන් පට්ට... අනිකත් ඉක්මනින්ම දාපන්
    :)බොහෝම ස්තූතී මචන් රෑ 9 වගේ වෙයි අනිත් කොටස දානකොට
    Bump Bump

    එක හුස්මට ඔක්කොම ටික කියවන් ගියා. ;)
    මේ කතාව නොදා හිටියනං ඔය කරන්නේ ලොකු අපරාදයක්. ගොඩක් දෙනෙක්ට මේ කතාවෙන ගන්න වටිනා දේවල් තියනවා. :yes:
    ඉතුරු ටිකත් ඉක්මනින්ම දාන්න. දැන් ඉතින් අපහු පහුගිය දවස්වල වගේ උදේ දවල් හවස රෑ එළකිරි log වෙලා අලුත් කොටස එනකන් බලන් ඉන්න වෙනවා.:sorry::growl::sorry:

    ඔයා කතාව ලියන විදිහ ගොඩක් ලස්සනයි. ඉස්සරට වඩා දැන් තවත් ලස්සන වෙලා.:love::love:
    Good Luck!!!!

    You must spread some Reputation around before giving it to Bathiya2005 again. :(
    :)බොහෝම ස්තූතී
    ඉතින් ඔයාලා කියපු නිසා තමයි මේක ලියන්න මට හිතුනේ. :)
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    ඉතුරු කොටසත් ඉක්මනින් දාන්න.....
     
    Status
    Not open for further replies.