මේ කථාව නං මට එච්චර ඇල්ලුවෙ නෑ මචං
අනිත් එක මේක එයා කවදාවත් දකින්න විදිහක් නෑ. ඒක මට විස්වාසයි.










Bump



නියමයි මල්ලි. ලිවීමේ හැකියාව නම් විශිෂ්ටයි.
උඹේ හිත හොදයි කතාව ලියන එකෙන් විතරක් නෙවෙයි අනිත් අයට දක්වන ප්රතිචාරවලිනුත් ඒක පේනවා.
ඉලග කොටස බලන්න ඉන්න පෝලිමේ තවත් එකෙකි මං![]()
බොහෝම ස්තුතී අයියේඉලග කොටස බලන්න ඉන්න පෝලිමේ තවත් එකෙකි මං![]()
බොහෝම ස්තූතී මචන්.බොහෝම ස්තූතී මචන්. හිතට ලොකු ෂක්තියක් මට මේ කමෙන්ට්.hadawathe gamburatama wadinawa oyage kathaawa liyana widiha..... amaraneeya ridumak labuwa wage mata nam... atheethaya mathak wenawa....mawila penawa ekeka awastha..... niyamai digatama liyanna... eelanga kotasa daanakan noiwasillen balan innawa...
![]()







මචෝ - ප්රථමයෙන් කියන්න ඕනේ උඹගේ මේ කථාව ඉතාම සිත්ගන්නා ආකාරයෙන් උඹටම අවේනික ශෛලියකින් ලියලා තියෙනවා. පළමු වැනි කොටසත් මේ දක්වා දෙවැනි කොටසත් මුල සිට අගට හොදින් කියෙව්වා රසවින්දා කතාව තුල ජීවත් වෙමින් උඹ වින්ද විරහ වේදනාව ඒ ප්රමාණයටම නැතත් පැත්තක ඉදන් මම වගේම බොහෝ දෙනෙක් අත්වින්දා.
මේක කියවලා කෙනෙකුට වචන කීපයකින් උඹගේ උත්සාහය බින්දුවට දාල අදහස් ප්රකාශ කරන්න වුනත් පුලුවන්. මම හිතන්නේ කවුරුත් එහෙම කරලා නැතුව ඇති. (මම හැමෝගෙම අදහස් කියෙව්වේ නැහැ). උඹගේ කතාව තවත් කතාවක් විතරක් නොකොට ඒ තුල තව එකෙකුට ඉගෙනගන්න යමක් තිබීම වැදගත්. උඹ වින්ද විරහ වේදනාව අකුරු කරමින් අපිටත් එය අත් විදින්න සලස්වන්න ගත්ත උත්සාහය කොතරම්ද කියන එක හොදින් පැහැදිලියි. ඒ පිලිබදව උඹට අනේක වාරයක් ස්තුතියි.
උඹ ගේ කතාව වගේම පූර්ණීටත් මෙවැනිම කතාවක් ඇති. ඒ කතාව අපිට කියවන්න රස විදින්න ලැබේවි කියල හිතන්න අමාරුයි. නමුත් මේ වගේම තවත් බොහොම කතා අපි හැමෝම අතර තියෙන බව නම් විශ්වාසයි. කතා බොහොමයක් තිබුනත් ඒවා අකුරු කරන්නේ කීයෙන් කීදෙනාද ? ඒ අතරින් උඹ විශිෂ්ටයි.
බොහෝම පිං මචන් මම වෙනුවෙන් දාපූ දීර්ග කමෙන්ට් එකට. 

Bump


Adawanna epa yako ochchara Purni gena kiyala![]()



නියමයි මචං..........ඇත්තටම සතුටුයි උබ ඉතුරු ටිකත් දන්නා හිතපු එක නම්....අනිත් ටිකත් ඉකමනට දාපන් මචං......උබට ජය.........
බොහෝම ස්තූතී මචන් Bump![]()
![]()


ela ela bump



patta mcn



වදිනවා බොක්කටම සහෝ......
බොහෝම ස්තූතී සහෝ..umbata deiyange pihitai machan.ikmanta liyapan

පුලුවන් තරම් ඉක්මනට දානවා මචන්.bump



දිගටම ලියාගෙන යමු මචන්. උබේ කතාව කියවන හැම වෙලාවකම හිතට අමුතු දුකක් දැනෙනවා බන්.
බොහෝම ස්තූතී මචන්ඉලග කොටස බලන්න ඉන්න පෝලිමේ තවත් එකෙකි මං![]()
බොහෝම ස්තූතී මචන්රෑ 9 වත් වෙයි මචන්.kiyatada ilaga kella danne?

Will the real භාතිය please stand up?
niyami kollo
බොහෝම ස්තූතී මචන්ඉලග කොටස බලන්න ඉන්න පෝලිමේ තවත් එකෙකි මං
බොහෝම ස්තූතී මචන්bump


you are good story tellerela macho
බොහෝම ස්තූතී මචන්ela ela kolla
බොහෝම ස්තූතී මචන්අද තමයි ගොඩ දවසකට පස්සේ elakiri log උනේ. බලලම post එකක් දාන්නනම්කො.
ඒක තමයි මම බැලුවා කෝ කියලා. මේ කථාව නං මට එච්චර ඇල්ලුවෙ නෑ මචං
හැම දේම හොඳින් ඇති කියල හිතනවා
bumpz


දිගටම ලියපන් මචන් පට්ට... අනිකත් ඉක්මනින්ම දාපන්
බොහෝම ස්තූතී මචන් රෑ 9 වගේ වෙයි අනිත් කොටස දානකොටBump Bump
එක හුස්මට ඔක්කොම ටික කියවන් ගියා.
මේ කතාව නොදා හිටියනං ඔය කරන්නේ ලොකු අපරාදයක්. ගොඩක් දෙනෙක්ට මේ කතාවෙන ගන්න වටිනා දේවල් තියනවා.
ඉතුරු ටිකත් ඉක්මනින්ම දාන්න. දැන් ඉතින් අපහු පහුගිය දවස්වල වගේ උදේ දවල් හවස රෑ එළකිරි log වෙලා අලුත් කොටස එනකන් බලන් ඉන්න වෙනවා.
ඔයා කතාව ලියන විදිහ ගොඩක් ලස්සනයි. ඉස්සරට වඩා දැන් තවත් ලස්සන වෙලා.
Good Luck!!!!
You must spread some Reputation around before giving it to Bathiya2005 again.
බොහෝම ස්තූතී 
දිගටම ලියාගෙන යමු මචන්.
බොහෝම ස්තූතී මචන්bump
ela macho

