"ආදරය නම් ලබා ගැනීමම නොවේ. නොලැබුනද ආදරය යනු බලෙන් මරා දැමිය හැකි චිත්ත රූපයක් නොවන බව මගේ නම් මතයයි. සිතේ ඉපදී වැඩුනු ආදරයක් සැබැවින්ම මැරිමට නම් අප මිය යා යුතුය. එතෙක් එම ආදරය සිතේ යම් තැනක හෝ තිබී විටින් විට අවදි වෙනු ඇත. නමුත් ඉන් කාට හෝ හානියක්, චිත්ත පීඩාවක් වත් නොවේ නම් අප කරන්නේ වැරැද්දක්ද? සැබැවින්ම වැරුද්දක් වුවද සිතේ කොනක ඇති එම හැගීම මකා දමන්නට අපටවත් නොහැකි නම් කුමක් කරම්ද?"
අත්දැකීමෙන්ම මේ කියල තියෙන දේ ඇත්ත කියල දන්නවා...කවදාවත් පසුතැවිලි වෙන්නෙ නැති මතක් කරල හිත පහදවගන්න පුලුවන් හැගීමක්..... ඒ වගේම කිව්වට අපිට ඇත්තටම ආදරය කරන්න පුලුවන් එකම කෙනෙක්ට විතරක් කියල,මන් නම් හිතන්නෙ නෑ ඒක ඇත්ත කියල.ඒ හැගීමත් එක එක අය ගැන අපිට දැනෙන හැටි වෙනස්.කිසිම බලාපොරොත්තුවක් නැතුව අපිට විශේෂ කෙනෙක්ව හැමදාම හිතේ කොනක තියාගෙන ඉන්න පුලුවන් හරියට සංසාරගත බැඳීමක් වගේ.....
ඒ වගේම ආදර්ශමත් කතාවක්...කිසිම විදියකින් ජීවිතේ කඩා වැටීමක් ,පසුතැවීමක් දැනුනෙ නෑ කියවගෙන යද්දි...good luck for your future.......

bump...digatama liyagena yanne!

බොහෝම ස්තූතී මචන්.



bump




Niyamai machan.
Digatama liyanna......

බොහෝම ස්තූතී මචන්.elakiri machan...

බොහෝම ස්තූතී මචන්.එම අලුත් අදහස් සෙවීමට ගිය ගමන මගේ ජිවිතය සම්පූර්ණයෙන්ම සුන්දරත්වයේ පුරවාවි යැයි මා මොහොතකට හෝ සිතුවේ නැත.
උඹත් එක්ක අපි ඔක්කොම දුක් උන කාලේ ඉවරයි වගේ නේද කොල්ලෝ...
ඒක නෙවෙයි මල්ලි මොකද්ද ගත්ත කාර් එක
ඔව් අයියේ. කාර් එක ගැන pm කරන්නම්. මේ නගරය. හ්ම්....
නෑ මචන් තව කොටස් ටිකක් තියනවා.කථාව ඉවරද මචන්
කෝ උබ විවාහ වන කොටස
බොහෝම ස්තූතී. ඔයාලා මට හැමදාම හයියක්.හැමදෙයක්ම වෙන්නේ හොදටයි කියනවනේ ඔයාට වුන හැම දුකක් කරදරයක්ම අද ඔයා ඉන්න තැනට ගෙන්න පසුබිමක් වුනා.
අද දුකක් කරදරයක් උනාම වැටෙන්නේ නැතුව ඔය වගේ නැගිටින්න පුළුවන් කීයෙන් කීදෙනාටද?
අනාගතයට සුභ පතනවා..
හෙට දවල් වෙනකොට ඉතුරු ටිකත් දාන්න. අපි උදේ ඉදන්ම බලන් ඉන්නවා.