ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
එහෙම නිකන් බලන් හිටියට කෙල්ලො සෙට් වෙන්නෙ නෑ බන්...:no::no::no::no:
and subject එක දන්න උන්ගෙන් help ඕනේ​

අපිත් සබ්ජෙක්ට් එක දැනගන නෙවෙයි බන් යාලු උනේ. ඒකට තමන්ගෙම ක්‍රමයක් හැදෙයි. එකපාරම ගොරකා යකා වගේ කෙල්ලගේ ඇගට පාත්වෙලා කැමැත්ත අහන්නේ නැතුව කෙල්ලට ටික ටික කිට්ටු වෙයං.
 
dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    bump..ayeth awilla neda...liyana widiha thawath honda wela....:D:D
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබට හොද ඉවසීමක් තියනව මචං.:yes::yes:

    ජිවිතේ ඔහොම දේවල් වෙනවා කාට කාටත් අඩු වැඩි වශයෙන්..
    සිද්දියේ උනුසුම තියන කාලේ හිතට ලොකු වේදනාවක් දැනෙනවා.
    නමුත් කාලය ගත වෙලා ගියාම ආපස්සට හැරිල බලද්දී දුකක් දැනෙන්නෙ නෑ මචන්..
    කාලය මේ දේවල් විසදනවා.

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපිත් සබ්ජෙක්ට් එක දැනගන නෙවෙයි බන් යාලු උනේ. ඒකට තමන්ගෙම ක්‍රමයක් හැදෙයි. එකපාරම ගොරකා යකා වගේ කෙල්ලගේ ඇගට පාත්වෙලා කැමැත්ත අහන්නේ නැතුව කෙල්ලට ටික ටික කිට්ටු වෙයං.
    කවුද බන් කැමැත්ත ගොරකා යකා වගේ කෙල්ලගේ ඇගට පාත්වෙලා කැමැත්ත ඇහුවෙ.උබත් :rofl::rofl::rofl:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මේ ලියන ස්ටයිල් එකනම් නියමයි.. අර සින්දු ටිකත් දාන්න. හදිස්සියක් වුනොත් කියලා ඩව්න්ලෝඩ් කරන් තියන් ඉන්න ඕනේ.. :D ඔය ආදරේනම් වෙන් වුනත් සුන්දරයි..
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    digtama liyanna
    ස්තූතී මචන්
    bump..ayeth awilla neda...liyana widiha thawath honda wela....:D:D
    :D:D ස්තූතී මචන්
    උබට හොද ඉවසීමක් තියනව මචං.:yes::yes:

    ජිවිතේ ඔහොම දේවල් වෙනවා කාට කාටත් අඩු වැඩි වශයෙන්..
    සිද්දියේ උනුසුම තියන කාලේ හිතට ලොකු වේදනාවක් දැනෙනවා.
    නමුත් කාලය ගත වෙලා ගියාම ආපස්සට හැරිල බලද්දී දුකක් දැනෙන්නෙ නෑ මචන්..
    කාලය මේ දේවල් විසදනවා.

    ස්තූතී මචන්
    අනිවාර්යෙන් මචං. අමාරු කාලේ කොහොම හරි ගෙවාගත්තොත් කාලෙන්ම හිතේ දුක තුනී වෙනවා.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    කවුද බන් කැමැත්ත ගොරකා යකා වගේ කෙල්ලගේ ඇගට පාත්වෙලා කැමැත්ත ඇහුවෙ.උබත් :rofl::rofl::rofl:
    Dragon Kolla කියලා කෙනෙක් බං :rofl::rofl:
    මේ ලියන ස්ටයිල් එකනම් නියමයි.. අර සින්දු ටිකත් දාන්න. හදිස්සියක් වුනොත් කියලා ඩව්න්ලෝඩ් කරන් තියන් ඉන්න ඕනේ.. :D ඔය ආදරේනම් වෙන් වුනත් සුන්දරයි..
    බොහෝම ස්තූතී මචං. හෙට සිංදුටිකේ ලිස්ට් එක දාන්නම් :D
    මම අහලා තියෙනවා.. ඒ ක්‍රමේ හරියන් නෑ තමයි.. :baffled: :rofl:

    :lol::lol:
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Patta story eka ban

    Uba gena dukai
    ස්තූතී මචං. දිගටම මේ කතාව කියවන්න.
    ස්තූතී මචං :D
    මන් දන්න කෙල්ලෙක් බන්.අකමැති උනේ ඇයි කියලා හිතාගන්න බෑ

    මචං පොඩ්ඩක් විස්තර කියනවද? මම පුලුවන් සපෝට් එකක් දෙන්නම්. ඉස්කෝලේ යන කාලේ ඉදලා මම ඔය ජෝඩු කරන වැඩේ සෑහෙන්න කරලා තියනවා. :D
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචං පොඩ්ඩක් විස්තර කියනවද? මම පුලුවන් සපෝට් එකක් දෙන්නම්. ඉස්කෝලේ යන කාලේ ඉදලා මම ඔය ජෝඩු කරන වැඩේ සෑහෙන්න කරලා තියනවා. :D
    ++++++++++++++++++++
    ubawa mn iskole kale danagaththa nm
    anyway ubta pm ekak dannam​
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල කොල්ලෝ... මේක ලියන එක ගොඩක් වටිනවා බං.
    උඹ ලියන ස්ටයිල් එක නියමයි මල්ලි. :D ජය වේවා!
     
    Status
    Not open for further replies.