Duka hithenava neh yakoo
ඕකේ 2 වෙනි 3 වෙනි කොටස් වෙනකොට දුක හිතෙන්නේ නැති වෙනවා මචං.
Duka hithenava neh yakoo
ඉක්මනින් උඹටත් කෙල්ල සෙට් වෙයි




එහෙම නිකන් බලන් හිටියට කෙල්ලො සෙට් වෙන්නෙ නෑ බන්...
and subject එක දන්න උන්ගෙන් help ඕනේ
අපිත් සබ්ජෙක්ට් එක දැනගන නෙවෙයි බන් යාලු උනේ. ඒකට තමන්ගෙම ක්රමයක් හැදෙයි. එකපාරම ගොරකා යකා වගේ කෙල්ලගේ ඇගට පාත්වෙලා කැමැත්ත අහන්නේ නැතුව කෙල්ලට ටික ටික කිට්ටු වෙයං.



ඔය ආදරේනම් වෙන් වුනත් සුන්දරයි.. කවුද බන් කැමැත්ත ගොරකා යකා වගේ කෙල්ලගේ ඇගට පාත්වෙලා කැමැත්ත ඇහුවෙ.උබත්

ස්තූතී මචන්digtama liyanna
bump..ayeth awilla neda...liyana widiha thawath honda wela....![]()

ස්තූතී මචන්ස්තූතී මචන්උබට හොද ඉවසීමක් තියනව මචං.
ජිවිතේ ඔහොම දේවල් වෙනවා කාට කාටත් අඩු වැඩි වශයෙන්..
සිද්දියේ උනුසුම තියන කාලේ හිතට ලොකු වේදනාවක් දැනෙනවා.
නමුත් කාලය ගත වෙලා ගියාම ආපස්සට හැරිල බලද්දී දුකක් දැනෙන්නෙ නෑ මචන්..
කාලය මේ දේවල් විසදනවා.
Dragon Kolla කියලා කෙනෙක් බංකවුද බන් කැමැත්ත ගොරකා යකා වගේ කෙල්ලගේ ඇගට පාත්වෙලා කැමැත්ත ඇහුවෙ.උබත්


බොහෝම ස්තූතී මචං. හෙට සිංදුටිකේ ලිස්ට් එක දාන්නම්මේ ලියන ස්ටයිල් එකනම් නියමයි.. අර සින්දු ටිකත් දාන්න. හදිස්සියක් වුනොත් කියලා ඩව්න්ලෝඩ් කරන් තියන් ඉන්න ඕනේ..ඔය ආදරේනම් වෙන් වුනත් සුන්දරයි..

මම අහලා තියෙනවා.. ඒ ක්රමේ හරියන් නෑ තමයි..![]()
![]()


මම අහලා තියෙනවා.. ඒ ක්රමේ හරියන් නෑ තමයි..![]()
![]()
Dragon Kolla කියලා කෙනෙක් බං![]()
ස්තූතී මචං. දිගටම මේ කතාව කියවන්න.Patta story eka ban
Uba gena dukai
ස්තූතී මචංBump

මන් දන්න කෙල්ලෙක් බන්.අකමැති උනේ ඇයි කියලා හිතාගන්න බෑ

මචං පොඩ්ඩක් විස්තර කියනවද? මම පුලුවන් සපෝට් එකක් දෙන්නම්. ඉස්කෝලේ යන කාලේ ඉදලා මම ඔය ජෝඩු කරන වැඩේ සෑහෙන්න කරලා තියනවා.![]()