ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

Dodama

Member
Sep 29, 2016
547
48
0
ඔන්න කොල්ල ආය ගේමට බෑහල මරු දිගටම ලියමු...
 

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එල එල ....... කොහින් කොහොම හරි කෙල්ලෙක්‌ සෙට් වෙනවා නේ............
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මට පෙන විදිද්හට 3 වෙනි කොටස ටිකක් හිතාමතාම කතෘ විසින් වෙනස් කරලා තියෙනවා කියලා . එක බොහෝ දුරට පාඨකයන්ගේ අනුකම්පාව ලබාගැනීමට වෙන්න ඇති
     
    Last edited:
    Feb 20, 2015
    588
    203
    0
    14591763_1149115658467294_8415563381440175224_n.jpg


    Supiri saho.......
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    පව් බන් ඔෆිස් එකේ කෙල්ල :P
    පව් නම් තමයි
    ela ohoma yan 10+
    :D බොහෝම ස්තූතී
    Patta Bro
    :D බොහෝම ස්තූතී
    :D බොහෝම ස්තූතී
    niyamai machan
    :D බොහෝම ස්තූතී
    නියමයි
    :D බොහෝම ස්තූතී
    ඔන්න කොල්ල ආය ගේමට බෑහල මරු දිගටම ලියමු...

    එල එල ....... කොහින් කොහොම හරි කෙල්ලෙක්‌ සෙට් වෙනවා නේ............
    :D:D බොහෝම ස්තූතී
    :D:D:D
    patta machan
    :D බොහෝම ස්තූතී
    :D බොහෝම ස්තූතී
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    නමුත් සියල්ල අතරේ මට වඩා තරමක ඉහල නිලයක් දරන තරුණියක මා පිළිබද වැඩි උනන්දුවකින් සිටින බව අවබෝධ වන්නට වුනි. මේකි නිතර මාදෙස බලා සිනාසෙන්නීය. කතා කිරීමට මාන බලා සිටින බවක් පෙනෙයි. ඇය කෙතරම් හොද ගතිගුණ පෙන්වූ, ප්‍රියමනාප තැනැත්තියක වුවත් ඇය මා හට මෙහි සිටින තවත් එකෙකු පමණක් බව නම් කිව යුතුය.
    ඔය සිදුවීම ගැන නම් මට ටිකක් අවිශ්වසයි:yes:
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Ela ela... dan thawath lassanata liyanawa... :yes::yes:
    :D බොහෝම ස්තූතී මචන්
    dan thamai kiyawanna time set une kalin bump ekak dala giyata.. patta machan.. digatama dapan.. bokkatama wadinawa liyala thiyana widiya.. :yes::yes:
    :D බොහෝම ස්තූතී මචන්
    ela ela machan. kotas dekakma dala ne...
    :D බොහෝම ස්තූතී මචන්. දවසට දෙක ගානේ දානවා :cool:
    :D:D:D:D
    මට පෙන විදිද්හට 3 වෙනි කොටස ටිකක් හිතාමතාම කතෘ විසින් වෙනස් කරලා තියෙනවා කියලා . එක බොහෝ දුරට පාඨකයන්ගේ අනුකම්පාව ලබාගැනීමට වෙන්න ඇති
    සත්තයි මචං මම ඒක එහෙම වෙනස් කරේ නෑ. එදා ඒ බෝඩිමේ තිබුන ඇත්තම තත්වේ ඒකයි කියලා මම දිව්රනවා.
    අනිත් එක අනුකම්පාව එහෙම බලෙන් ගන්න ඕනි නෑනේ මචන්.

    ඊලග කෑල්ල තවත් රසවත් :love::love::love::love:
    :D බොහෝම ස්තූතී
    ambea thanks broo digatama liyanna.
    :D බොහෝම ස්තූතී
    :D බොහෝම ස්තූතී
    14591763_1149115658467294_8415563381440175224_n.jpg


    Supiri saho.......
    :D බොහෝම ස්තූතී
     
    Status
    Not open for further replies.