ටික දවසකින් කිරියට ආවෙ, ආපු ගමන් එක දිගටම කියෙව්වා...
ඔයාගෙ කතාව ගොඩාක්ම inspirational.
මේ කතාව මගේ ජීවිතේ ගොඩාක් අඩුපාඩු හදාගන්න උදව්වෙයි කියලා හිතනවා...



ටික දවසකින් කිරියට ආවෙ, ආපු ගමන් එක දිගටම කියෙව්වා...
ඔයාගෙ කතාව ගොඩාක්ම inspirational.
මේ කතාව මගේ ජීවිතේ ගොඩාක් අඩුපාඩු හදාගන්න උදව්වෙයි කියලා හිතනවා...





Kiyanna wadan nomatha....![]()
amme.... mechchara daksha thaawayak thiyeddi pothak liyannathi eka jaathika aparaadayak.....
![]()

බොහෝම ස්තූතී මචන්. ජීවිත කතාව මගේ නමින් පොතක තියන එක හරි නෑ නේ මචං. 



ඉතුරු කොටස බලනකන් ඉවසිල්ලක් නැහැ භාතිය අයියේ


අද ටිකක් කලින් ඉතුරු කොටස දාන්නම්.
රෑට පොඩි පාටි එකකට යන්න තියනවා. නිල් දෙනෙතින් මට රහසින් පවසනා ආදරේද ඔබ මාගෙන් සඟවනා

බොහෝම ස්තූතී මචන්.




Patta mcn..Supiriyta liynwaa

බොහෝම ස්තූතී මචන්.Patta machn digatama liyaan. Ube wada athapasu krgnna nm epa meka liynna gihin![]()

බොහෝම ස්තූතී මචන්. වලාව බොහෝම අමාරුවෙන් කළමණාකරනය කරගන තමයි ලියන්නේ මචන්.ela bro ikmanata ithuru tikath danna

බොහෝම ස්තූතී අද අනිත් කොටස හවසටම දානවා.bump![]()



bump![]()



Ela broo ada hawasatath ekak damu

බොහෝම ස්තූතී. අද හවස එක නම් කොහොම හරි කලින් ලියලා දානවා.මොකද රෑට පොඩි පාටි එකක් තියනවා. 

ඕක ගොන් කම නෙමෙයි ලකුණු දාගන්න කරන වැඩක්.......






නහයෙන් අඩන්නේ නැතිව වැඩක් බලා ගනින් බන් උබේ![]()

තාමත් library යනවද?![]()
දැන් නම් යන්න වෙලාවක් නෑ මචන්. ඉක්කමනට දාපන් අනිකත්.

හවසට දානවා මචං බොහෝම ස්තූති. නහයෙන් අඩන්නේ නැතිව වැඩක් බලා ගනින් බන් උබේ![]()


ඒ වෙද්දී පුස්තකාලේදී කොච්චර දවස් ගානක් විතර හම්බ වෙලා තිබ්බද? නිකම් උපදේසෙකට වගේ 