ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

nkn

Member
Sep 23, 2016
6
1
0
A/L කාලෙ මතක් වෙනව මේක කියවද්දි :):):P
ජීවිතේට මේ වගේ අත්දැකීම් කියන්නනෙ වාසනාවක්...I guess, you are a sensitive character, that's why this story has gain this much of attraction.....you have the talent,just polish it.
 
Last edited:

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    දම් පාට කුඩය ඈතින් පේන හැටි. එකපාරටම ආදරෙයි කිව්ව හැටි, හරියට උඹ වෙනුවට මම හිටිය වගේ මැවිල පෙනුන බන්.

    එක දෙයක් නම් ස්තීරය ඒ ඇය කැමති නොව්නහොත් නැවත නම් කිසිදාක කිසිවෙක්ට ප්‍රේම නොකරන පුද්ගලයෙක් ලෙස ජීවත් වීමය. ඇය මට නොලැබුනොතින් ජීවිත කාළයම ඒකාන්තයෙන්ම තනිකඩ පුද්ගලයෙකු සේ විසීම මගේ ස්ථිර මෙන්ම අවසන් අධිශ්ඨානයද විය.

    එවෙලෙට නං මෙහෙම හිතෙනවා තමයි. අර ඉස්සෙල්ල කිව්වා වගේ මේවා නං වෙන්නැති දේවල්. කාලයත් එක්ක මේ අදහස නං ගොඩාක් වෙලාවට වෙනස් වෙනවා ! එහෙම නොවුන නං අද සමාජෙ ඉන්න බහුතරය තනිකඩයො !

    ඕකට මම මටම හදාගත්හ්ට උපමාවක් තිබ්බ.
    මොකක් හරි Version එකක් Save කරපු File එකක්. ආයෙම Opern කරල Modiy කරන්න පුළුවන් ඒ Version එකෙන්ම හරි ඊට වඩා වැඩි Version එකකින් ව්තරක් වගේ. එකපාරක් කෙල්ලෙක්ට ලඟ නැවතුන හිතං ආයෙම ගි හිං නවතින්නෙත් ඒ කෙල්ල ළඟම හරි ඊට වඩා හොඳ කෙල්ලෙක් ළඟ විතරමයි.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid

    13 කොටස.
    .......
    ......

    මතුසම්බන්ධයි...
    තවත් කොටසක් හෙට දවල් වෙන විට බලාපොරොත්තු වන්න.
    බොහෝ විට හෙටින් කතාව ඉවර කරන්නට හැකිවේ යැයි සිතමි.
    ස්තූතී.​

    මෙහ් මගුලක් කරන්නේ නැතුව ඊගාව කොටස අද රැට දාපන්කෝ බන්... :baffled: :D:D:D:D
     
    iuwick

    Member
    Oct 12, 2016
    103
    3
    0
    එහෙ තමයි
    :):)

    :):) බොහෝම ස්තූතී මචන්. ජීවිත කතාව මගේ නමින් පොතක තියන එක හරි නෑ නේ මචං. :sorry:

    naa naa me kathawa newei mama qwe wena kathawa oyama godanagapu ekak liyanna... meka iwara wela eelangata ehema ekak liyahan mcn... :cool::yes::yes:
     
    Last edited:

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    සෑම රැයකම මගේ සිහිනවල - ඔබව දැනෙයි, ඔබව හැඟෙයි මට
    මෙතෙක් කල් ඔබ කොහේ සිටියත් - අවසන ඔබ මා වෙත පැමිණී ඇත
    :love:
    අප මියෙන තෙක් අවසන් නොවන පෙමක ඇරඹුම මෙයම නොවේද?...:love::love::love:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :love: ජීවිතේ කන්දක් නැග්ගොත් පල්ලමක් තියනවාමයි. හිත හොද උන්ට කවදහරි හරි යනවාමයි. වෙන්වීමෙදිත් අර කෙල්ලට ආදරෙන් සලකපු නිසාම තමයි උඹට ඊට වඩා හොද කෙල්ලෙක් ලැබුනෙ මල්ලි. වෙන්වෙන කෙල්ලගෙන් පලිගන්න හිතේ වෛරය පුරවගන ඉන්න උන් ඉතිං ඒ වෛරය නිසාම වල පල්ලට යනවා.
    ඒ වගේම උඹ කෙල්ලෙක් කෙරෙහි තියන ගරුත්වයට, උඹේ ඔය හැදිච්ච කමට මම ගරු කරනවා මල්ලි. ආදරය කියන්නේ ඕකට තමයි. ඇත්ත ආදරයක් ගැන කියවන්නත් ආසයි. :love::love:
     
    k10

    Member
    Aug 30, 2014
    15
    1
    3
    Uba set unna kiyala nam kiyanna epa. Approach karapu widihe podi awlak thynawa..
     
    :love::love::love:
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    :love::love::love:
    අයියෝ හෙටින් කතාව ඉවරද?
    :):):) ඔව් හෙටින් ඉවර කරනවා. :sorry:
    Supiri mcn ..kyla wadak ne :yes:
    :):) බොහෝම ස්තූතී මචන්
    ලියන ස්ටයිල් එකට අපිවත් නිකන් කතාව ඇතුලේ ජීවත් වෙවෙනවා වගේ...
    11.gif
    :love:
    :):) බොහෝම ස්තූතී මචන්
    :):):):)
    ikmanata ituru tikat :D
    :):):):)
    A/L කාලෙ මතක් වෙනව මේක කියවද්දි :):):P
    ජීවිතේට මේ වගේ අත්දැකීම් කියන්නනෙ වාසනාවක්...I guess, you are a sensitive character, that's why this story has gain this much of attraction.....you have the talent,just polish it.

    :):) බොහෝම ස්තූතී මචන්
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    දම් පාට කුඩය ඈතින් පේන හැටි. එකපාරටම ආදරෙයි කිව්ව හැටි, හරියට උඹ වෙනුවට මම හිටිය වගේ මැවිල පෙනුන බන්.

    එක දෙයක් නම් ස්තීරය ඒ ඇය කැමති නොව්නහොත් නැවත නම් කිසිදාක කිසිවෙක්ට ප්‍රේම නොකරන පුද්ගලයෙක් ලෙස ජීවත් වීමය. ඇය මට නොලැබුනොතින් ජීවිත කාළයම ඒකාන්තයෙන්ම තනිකඩ පුද්ගලයෙකු සේ විසීම මගේ ස්ථිර මෙන්ම අවසන් අධිශ්ඨානයද විය.

    එවෙලෙට නං මෙහෙම හිතෙනවා තමයි. අර ඉස්සෙල්ල කිව්වා වගේ මේවා නං වෙන්නැති දේවල්. කාලයත් එක්ක මේ අදහස නං ගොඩාක් වෙලාවට වෙනස් වෙනවා ! එහෙම නොවුන නං අද සමාජෙ ඉන්න බහුතරය තනිකඩයො !

    ඕකට මම මටම හදාගත්හ්ට උපමාවක් තිබ්බ.
    මොකක් හරි Version එකක් Save කරපු File එකක්. ආයෙම Opern කරල Modiy කරන්න පුළුවන් ඒ Version එකෙන්ම හරි ඊට වඩා වැඩි Version එකකින් ව්තරක් වගේ. එකපාරක් කෙල්ලෙක්ට ලඟ නැවතුන හිතං ආයෙම ගි හිං නවතින්නෙත් ඒ කෙල්ල ළඟම හරි ඊට වඩා හොඳ කෙල්ලෙක් ළඟ විතරමයි.

    :):)බොහෝම ස්තූතී මචන්

    ඔව් එහෙම වෙන්නත් පුලුවන්. අපේ අම්මා කාව හරි හොයලා බලෙන් හරි මාව බන්දයි. නමුත් ඕක අවසාන ආදරය වෙන්න තිබුන ඉඩකඩ වැඩී. කලින් සිද්ධියෙන් පස්සේ මට ආයි ඔහොම දෙයක් හිතුනේ අව්රුදු 5 කින් විතර පස්සේ. මේ පාරත් එහෙම උනානම් මට තව අව්රුදු 5 කට නෙවෙයි 10කට පස්සෙවත් ආයි ආදරයක් ගැන නොහිතෙන්න ඉඩ තිබුනා. එහෙම උනා නම් කොලු වයස පැනපු මට මොන ආදර සම්බන්ධතාද.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මෙහ් මගුලක් කරන්නේ නැතුව ඊගාව කොටස අද රැට දාපන්කෝ බන්... :baffled: :D:D:D:D
    අද රෑ වෙලාවක් නෑ මචන් :sorry:
    naa naa me kathawa newei mama qwe wena kathawa oyama godanagapu ekak liyanna... meka iwara wela eelangata ehema ekak liyahan mcn... :cool::yes::yes:

    ada nm kalinma dala.. :love: hetin iwara wenawada :(
    ඔව් මචන් හෙටින් ඉවර වෙනවා.
    මට කතාවක් ගොඩ නගන්න නම් බැරිවෙයි. බලමුකෝ අනාගතේ දවසක දවසට 1 කොටස ගානේ හරි දාන්න විද්‍යා ප්‍රබන්ධයක් වත් ලියන්න

    සෑම රැයකම මගේ සිහිනවල - ඔබව දැනෙයි, ඔබව හැඟෙයි මට
    මෙතෙක් කල් ඔබ කොහේ සිටියත් - අවසන ඔබ මා වෙත පැමිණී ඇත
    :love:
    අප මියෙන තෙක් අවසන් නොවන පෙමක ඇරඹුම මෙයම නොවේද?...:love::love::love:
    බොහෝම ස්තූතී මචන්.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ikmanata dapan macahn!
    niyamai
    :) බොහෝම ස්තූතී මචන් හෙට ලියනවා. :D
    ikmanta danda
    :):) හෙට ලියනවා මචන්
    and kids.. that's how i met your mother

    :love: ජීවිතේ කන්දක් නැග්ගොත් පල්ලමක් තියනවාමයි. හිත හොද උන්ට කවදහරි හරි යනවාමයි. වෙන්වීමෙදිත් අර කෙල්ලට ආදරෙන් සලකපු නිසාම තමයි උඹට ඊට වඩා හොද කෙල්ලෙක් ලැබුනෙ මල්ලි. වෙන්වෙන කෙල්ලගෙන් පලිගන්න හිතේ වෛරය පුරවගන ඉන්න උන් ඉතිං ඒ වෛරය නිසාම වල පල්ලට යනවා.
    ඒ වගේම උඹ කෙල්ලෙක් කෙරෙහි තියන ගරුත්වයට, උඹේ ඔය හැදිච්ච කමට මම ගරු කරනවා මල්ලි. ආදරය කියන්නේ ඕකට තමයි. ඇත්ත ආදරයක් ගැන කියවන්නත් ආසයි. :love::love:
    බොහෝම ස්තූතී අයියේ ආදරය ගැන තේරුම් ගන්න පුලුවන් ආදරණීය හිත් තියන හොද මිනිස්සුන්ට විතරයි. ඔයා එහෙම කෙනෙක් :)

    හෙට බලන්නකෝ..
     
    Status
    Not open for further replies.