


me kathawa facebook demmata kamak nethda?

මට හිතෙන්නේ මේ කතාව මගේ කතාවමයි කියල... (උඹේ මුල් කොටසේදී මම මගේ කතාව සාරාංශය දැම්මා...) වෙනසකට තියෙන්නේ උඹ පුර්නිට කිව්ව නැති ආදරය මම මගේ ලොකු තාත්තගේ දුවට කිව්වා... උඹ වගේම මගේ දෙවෙනි ඒ ආදරය, අමතක නොවෙන පළමු ආදරය උනා..... ඒ වගේම දැන් මම හොඳ ආර්ථික ස්ථාවරයක ඉන්නේ.
කොහොම උනත් උඹේ ලිවීමේ ශයිලිය ඉතාමත් හොඳයි... (මම පළමු කොටසේදීම එක ගැන කිව්වා) එක නිසා එළකිරි ඉන්න ගොඩක් අය මේ තමන්ගේම ආදරය කරගෙන උඹේ ජීවිත කතාව රස වින්දා....
මල්ලි... උඹ මෙතනින් නවතින්න එපා... ළමයි හදපන්... (3-4 හෝ වැඩියෙන්) උඹ වගේ හොඳ මිනිස්සු අපේ රටට ජාතියට ඕනේ...... ඒ වගේම ඉඩ තියෙනවනම් ලේකකයෙක් වෙයන්.... උඹට හොඳ අනාගතයක් තියෙනවා...
උඹට තෙරුවන් සරණයි.......
තෙරුවන්සරණයි අයියේ.. ada tama kiyavala ivara karanna labune..
niyama vidihata liyala tiyanva
kotiyak vada tiyeddi tama kiyavala ivara kale
itin tava katavakata mula puranna![]()
කතාව කියෙව්වා වගේම කතාව කියවලා ඉවර වෙලා කමෙන්ට් කරාට බොහෝම ස්තූති මචන්. me kathawa facebook demmata kamak nethda?


නොනැවතී එක හුස්මට කියවන්න ආස හිතෙන කතාවක් !!! ඉවර වුනා ..... මොනවා වුනත් උබ තනි පුද්ගලයෙක් විදිහට ගත්තොත් හොද මනුස්ස කම තියෙන හොද විඥාණයක් තියෙන පුද්ගලයෙක් බව තේරෙනවා. ආගම දහමට නැඹුරු ඉලක්කය වෙනස් නොකර එක හැල්මේ යාහැක්කෙක් කියන එකත් තේරුණා. උබේ ජීවිතයේ මතුවට බලා පොරොත්තු වෙන සියලු දෙයින් ජයගන්නට හැකියාව ලැබේවා කියන එකත් දරුවෙකු නැති අඩුව පුරවාගන්නට හැකියාව ලැබේවා කියන එකත් මගේ ප්‍රර්ථනාවයි ඒ සදහා ආගම දහමට අනුව කටයුතු කරලා වෛද්‍ය තීරණයන් වලට මුල්තැන දීපං. වැඩිය කල් අරින්න එපා. උබේ පවුල් ජීවිතයේ බලාපොරොත්තු වෙන හැම දෙකින්ම ජයගන්න හැකියාව ලැබේවා . බුදු සරණයි!

සුන්දර සොබාදහමේ විත් සඳ පෑදී
නිල්වන් සිසිල් දිය පෑදිල බොර සේදී
නිවුනෙමි, සැනසුනෙමි සැම දිනයේදී
අප හිත් සුවපත් වුනි "භාතියගේ ආදරයේදී"...![]()
ඇරඹුවේ මෙවන් දිගු ගමනක් නොඑන්නට
එන්නට හැකි වුනේ ඔබ සැම ආශිර්වාද මැද
දුක කී විටද, සතුටද කිව් විටද
සිටියේ ඔබ සැමයි මා සමගින් නිතර...


