ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

polkichcha

Active member
  • Jul 21, 2015
    280
    88
    28
    නොනැවතී එක හුස්මට කියවන්න ආස හිතෙන කතාවක් !!! ඉවර වුනා ..... මොනවා වුනත් උබ තනි පුද්ගලයෙක් විදිහට ගත්තොත් හොද මනුස්ස කම තියෙන හොද විඥාණයක් තියෙන පුද්ගලයෙක් බව තේරෙනවා. ආගම දහමට නැඹුරු ඉලක්කය වෙනස් නොකර එක හැල්මේ යාහැක්කෙක් කියන එකත් තේරුණා. උබේ ජීවිතයේ මතුවට බලා පොරොත්තු වෙන සියලු දෙයින් ජයගන්නට හැකියාව ලැබේවා කියන එකත් දරුවෙකු නැති අඩුව පුරවාගන්නට හැකියාව ලැබේවා කියන එකත් මගේ ප්‍රර්ථනාවයි ඒ සදහා ආගම දහමට අනුව කටයුතු කරලා වෛද්‍ය තීරණයන් වලට මුල්තැන දීපං. වැඩිය කල් අරින්න එපා. උබේ පවුල් ජීවිතයේ බලාපොරොත්තු වෙන හැම දෙකින්ම ජයගන්න හැකියාව ලැබේවා . බුදු සරණයි!
     
    Last edited:

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මට හිතෙන්නේ මේ කතාව මගේ කතාවමයි කියල... (උඹේ මුල් කොටසේදී මම මගේ කතාව සාරාංශය දැම්මා...) වෙනසකට තියෙන්නේ උඹ පුර්නිට කිව්ව නැති ආදරය මම මගේ ලොකු තාත්තගේ දුවට කිව්වා... උඹ වගේම මගේ දෙවෙනි ඒ ආදරය, අමතක නොවෙන පළමු ආදරය උනා..... ඒ වගේම දැන් මම හොඳ ආර්ථික ස්ථාවරයක ඉන්නේ.

    කොහොම උනත් උඹේ ලිවීමේ ශයිලිය ඉතාමත් හොඳයි... (මම පළමු කොටසේදීම එක ගැන කිව්වා) එක නිසා එළකිරි ඉන්න ගොඩක් අය මේ තමන්ගේම ආදරය කරගෙන උඹේ ජීවිත කතාව රස වින්දා....

    මල්ලි... උඹ මෙතනින් නවතින්න එපා... ළමයි හදපන්... (3-4 හෝ වැඩියෙන්) උඹ වගේ හොඳ මිනිස්සු අපේ රටට ජාතියට ඕනේ...... ඒ වගේම ඉඩ තියෙනවනම් ලේකකයෙක් වෙයන්.... උඹට හොඳ අනාගතයක් තියෙනවා...

    උඹට තෙරුවන් සරණයි.......

    අයියගේ කලින් පෝස්ට් එක දැන් වගේ මතකයි.
    පෝස්ට් එකට බොහෝම ස්තූතී අයියේ. ළමයි නම් ඉතිං වාසනාව තිබුනොත් තමයි. ඒත් හදන්න ඉන්නේ එක බබෙක්ව.
    ගොඩක් අය කියන නිසා දැන් නම් ලියන්න ටිකක් ආසයි වගේ :D තෙරුවන්සරණයි අයියේ..
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ada tama kiyavala ivara karanna labune..
    niyama vidihata liyala tiyanva :D
    kotiyak vada tiyeddi tama kiyavala ivara kale :D
    itin tava katavakata mula puranna :D

    :D කතාව කියෙව්වා වගේම කතාව කියවලා ඉවර වෙලා කමෙන්ට් කරාට බොහෝම ස්තූති මචන්.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    me kathawa facebook demmata kamak nethda?

    මේක ලියලා එලකිරි එකෙත් මාව දන්න කෙනෙක් හිටියා. ඒ creed1 කියන සහෝදරයා.
    ඉතිං ෆේස්බුක් දාන්න ඕනෙ නෑනේ ද මචන් :sorry::sorry:
     
    Last edited:

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    නොනැවතී එක හුස්මට කියවන්න ආස හිතෙන කතාවක් !!! ඉවර වුනා ..... මොනවා වුනත් උබ තනි පුද්ගලයෙක් විදිහට ගත්තොත් හොද මනුස්ස කම තියෙන හොද විඥාණයක් තියෙන පුද්ගලයෙක් බව තේරෙනවා. ආගම දහමට නැඹුරු ඉලක්කය වෙනස් නොකර එක හැල්මේ යාහැක්කෙක් කියන එකත් තේරුණා. උබේ ජීවිතයේ මතුවට බලා පොරොත්තු වෙන සියලු දෙයින් ජයගන්නට හැකියාව ලැබේවා කියන එකත් දරුවෙකු නැති අඩුව පුරවාගන්නට හැකියාව ලැබේවා කියන එකත් මගේ ප්‍රර්ථනාවයි ඒ සදහා ආගම දහමට අනුව කටයුතු කරලා වෛද්‍ය තීරණයන් වලට මුල්තැන දීපං. වැඩිය කල් අරින්න එපා. උබේ පවුල් ජීවිතයේ බලාපොරොත්තු වෙන හැම දෙකින්ම ජයගන්න හැකියාව ලැබේවා . බුදු සරණයි!

    කමෙන්ට් එක ලොකු ශක්තියක් මචන්. කමෙන්ට් එකට ස්තූතී වගේම මම වෙනුවෙන් කරපු ඒ ප්‍රාර්ථනයට ගොඩක් පිං. තෙරුවන්සරණයි!
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    සුන්දර සොබාදහමේ විත් සඳ පෑදී
    නිල්වන් සිසිල් දිය පෑදිල බොර සේදී
    නිවුනෙමි, සැනසුනෙමි සැම දිනයේදී
    අප හිත් සුවපත් වුනි "භාතියගේ ආදරයේදී"...
    :yes:
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    සුන්දර සොබාදහමේ විත් සඳ පෑදී
    නිල්වන් සිසිල් දිය පෑදිල බොර සේදී
    නිවුනෙමි, සැනසුනෙමි සැම දිනයේදී
    අප හිත් සුවපත් වුනි "භාතියගේ ආදරයේදී"...
    :yes:

    ඇරඹුවේ මෙවන් දිගු ගමනක් නොඑන්නට
    එන්නට හැකි වුනේ ඔබ සැම ආශිර්වාද මැද
    දුක කී විටද, සතුටද කිව් විටද
    සිටියේ ඔබ සැමයි මා සමගින් නිතර...
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ඇරඹුවේ මෙවන් දිගු ගමනක් නොඑන්නට
    එන්නට හැකි වුනේ ඔබ සැම ආශිර්වාද මැද
    දුක කී විටද, සතුටද කිව් විටද
    සිටියේ ඔබ සැමයි මා සමගින් නිතර...

    :cool::cool::cool:
     
    • Like
    Reactions: Mr.Tom

    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    jeewithe prarthana karana hamadema oyalata labenna kiyala hitanawa machan, me samaaje jeewat wena godak unta uba honda aadarshayak. me kathaawa atule apita ganna dewal hugak tiyenawa. me hama deyakma apit ekka bedagattata pin. oyala dennatama budu saranai.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    කව්රුහරි මේ ප්‍රශ්න ටික ඇහුවොත් මේ ත්‍රෙඩ් එක පෙන්නපල්ලා.

    1) sex නැතුව ලව් කරන්න පුලුවන්ද?
    2) තමන්ව දාලා යන කෙල්ලට වෛර කරන්නනේ නැතුව, ආදරය හිතේ තියාගන විතරක් ඉන්න පුලුවන්ද?
    3) අවන්ක ආදරය කියන්නේ මොකද්ද?
    4) ආදරය හිතට දැනෙන්නේ කොහොමද?
    5) පළවෙලි ආදරය නැතිඋනාට පස්සේ බොන්නේ, මැරෙන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
    6) කෙල්ල දාලා ගියා - දැන් හිත හදාගන්නේ කොහොමද?
    7) ජීවිතේ හදාගන්න උපාදියක් ඕනිමද?
    8) ප්‍රශ්න වලට කෙලින් තීරණ ගන්නේ කොහොමද?
    9) තමන්ගේ වයිෆ්ට හෝ හස්බන්ට ආදරණීය කෙනෙක් වෙන්නේ කොහොමද?
    10) කසාද බැදලා දරුවෙක් ලැබුනේ නැත්තං වයිෆ්ට නපුරු විදිහට සලකනවද?

    හැමදේටම උත්තර තියන සාරවත් ජීවිත කතාවක් මේක. උඹේ ජීවිතේ අනිත් බලාපොරොත්තුත් ඉක්මනින්ම ඉටුවෙන්න කියලා පතනවා මචං බුදුසරණයි.
     
    • Like
    Reactions: Mr.Tom

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඊළගට බාතිය මොකද්ද ලියන්නේ ......................:rolleyes::rolleyes:
    අපේ හිත හැදෙන්න මොකක් හරි ලියපන්කො ..............:(:(:(:(:(
     
    • Like
    Reactions: Mr.Tom
    Status
    Not open for further replies.