Macho uba patta mahansiyak aran thiyenawa meka liyanna. Aka godak agaya karanawa mama. A wagema uba balaporoththuwen inna de a widiyatama labenna kiyala pathanwa macho.
jeewithe prarthana karana hamadema oyalata labenna kiyala hitanawa machan, me samaaje jeewat wena godak unta uba honda aadarshayak. me kathaawa atule apita ganna dewal hugak tiyenawa. me hama deyakma apit ekka bedagattata pin. oyala dennatama budu saranai.
කමෙන්ට් එකට බොහෝම ස්තූතී මචන්. ඒ වගේම මම වෙනුවෙන් කරපු ප්රාර්ථනයට පිංකව්රුහරි මේ ප්රශ්න ටික ඇහුවොත් මේ ත්රෙඩ් එක පෙන්නපල්ලා.
1) sex නැතුව ලව් කරන්න පුලුවන්ද?
2) තමන්ව දාලා යන කෙල්ලට වෛර කරන්නනේ නැතුව, ආදරය හිතේ තියාගන විතරක් ඉන්න පුලුවන්ද?
3) අවන්ක ආදරය කියන්නේ මොකද්ද?
4) ආදරය හිතට දැනෙන්නේ කොහොමද?
5) පළවෙලි ආදරය නැතිඋනාට පස්සේ බොන්නේ, මැරෙන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
6) කෙල්ල දාලා ගියා - දැන් හිත හදාගන්නේ කොහොමද?
7) ජීවිතේ හදාගන්න උපාදියක් ඕනිමද?
8) ප්රශ්න වලට කෙලින් තීරණ ගන්නේ කොහොමද?
9) තමන්ගේ වයිෆ්ට හෝ හස්බන්ට ආදරණීය කෙනෙක් වෙන්නේ කොහොමද?
10) කසාද බැදලා දරුවෙක් ලැබුනේ නැත්තං වයිෆ්ට නපුරු විදිහට සලකනවද?
හැමදේටම උත්තර තියන සාරවත් ජීවිත කතාවක් මේක. උඹේ ජීවිතේ අනිත් බලාපොරොත්තුත් ඉක්මනින්ම ඉටුවෙන්න කියලා පතනවා මචං බුදුසරණයි.
බොහෝම ස්තූතී මචන්. ඒ වගේම මම වෙනුවෙන් කරපු ප්රාර්ථනයට ගොඩක් පිං. තෙරුවන්සරණයි!ඊළගට බාතිය මොකද්ද ලියන්නේ ......................
අපේ හිත හැදෙන්න මොකක් හරි ලියපන්කො ..............![]()
හිත හැදෙන්න කිව්වේ.....Macho uba patta mahansiyak aran thiyenawa meka liyanna. Aka godak agaya karanawa mama. A wagema uba balaporoththuwen inna de a widiyatama labenna kiyala pathanwa macho.

බොහෝම ස්තූතී මචන්. ඒ වගේම මම වෙනුවෙන් කරපු ප්රාර්ථනයට ගොඩක් පිං.කතා දෙකම කියෙව්වා, බොහොම ලස්සනයි. ඒ වගේම ඔයා හරිම වාසනාවන්තයි.
දිනෙන් දින දියුණු වේවා.
ඉක්මනින් දරු සුරතල් බලන්න ලැබේවා කියල ප්රාර්ථනා කරනවා
Ube huththe opa dupa meke inna unta monawatada ban.
Meke inna ponnayoth uda dagena anunge opa dupa kiyonawa nikan mokkuda wage..
Wadak nathi hinda hodai ithin e kalakannintath..
uba puka nodi idapan.ekolla pata katak kala liayanawa.ela bathiya sirama kathawa.kiyana wachana na.ubata shakthiya dayiraya.
ela bathiya sirama kathawa.kiyana wachana na.ubata shakthiya dayiraya.

බොහෝම ස්තූතී මචන්. I Wish You All da very best machan..........gud luck,,,,,,,,,
![]()
![]()
![]()
බොහෝම ස්තූතී මචන්Bump mchnKiyawanna welawak na kollo. bookmarked for later reference
![]()
බොහෝම ස්තූති මචන්. කියවපු වෙලාවක රිප්ලයි කරන්න.