

. ඉක්මණින් දරු සම්පත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!ටොම් සහෝදරයා ලබා දුන් ලින්ක් එක හරහා ඔයාගේ කතාන්දරය කියෙව්වා මල්ලි...ජිවිතේ විවිධ හැලහැප්පීම් එක්ක සාර්ථකත්වය ලඟා කරගත් ඔයා බොහොම දිරිය වන්ත කෙනෙක්...ඒ වගේම ඔයා ලබාගෙන ඇති ධර්මාවබෝද්යත් එයට හේතුවක් වෙන්නැති...
සියලු ප්‍රර්ථනා ඉෂ්ට වේවි....ඔයාල දෙන්නටම සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනවා
හිත හොඳ මනුස්සයෙක් වන උඹට වරදින්නේ නෑ අයියේ. ඉක්මණින් දරු සම්පත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!
Adannada hinawennada kiyala hitha ganna ba bn
Katha dekama kiyewwa mcn
Godak pin bn apith ekka beda gaththata
Ikkmanatama daru patiyek labenna kiyala pathanawa bn...
ඔබ දෙපලට තුනුරුවන්ගේ ආශිර්වදය ලැබේවා. හිතන, පතන සියලු දේ ඒ අයුරින්ම ඉශ්ට වේවා.

ගොඩක් දවසකට පස්සේ මං elakiri ආවේ. ඔයාගේ message 1 තිබ්බේ නැත්තන් miss වෙනවා මේ කොටස. thank you bro.
හවස ඉදන් එක දිගට කතාව කියවගෙන ආවෙ.
ගොඩක් වටිනා කතාවක්. හැමෝටම ආදර්ශයක් ඔයා.
මේ සාර්ථක වුණා වගේ ඉස්සරහටත් ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙලා තවත් සාර්ථක ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
ඒ වගේම ඔය දෙන්නගේ ගෙදරින් ඉක්මනින්ම දරු පැටියෙක්ගෙ හිනාව ඇහෙන්න ලැබෙන්න ඕනේ. ඔයාට වරදින්නේ නෑ. ඔය දෙන්න වගේ ආදරෙන් ඉන්න ගෙදරකට එන්න තාම කවුරුත් පිං කරලා නැතුව ඇති. වෙලාව ආවම දරුවෙකුත් ලැබෙයි.
අනුරාධපුරය ශ්‍රී මහා බෝධියට ගිහින් බාර වෙන්න. දරු පල බලාපොරොත්තුවෙන් ඉන්න අයට එතන හාස්කම් තියන තැනක්.