ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ටොම් සහෝදරයා ලබා දුන් ලින්ක් එක හරහා ඔයාගේ කතාන්දරය කියෙව්වා මල්ලි...ජිවිතේ විවිධ හැලහැප්පීම් එක්ක සාර්ථකත්වය ලඟා කරගත් ඔයා බොහොම දිරිය වන්ත කෙනෙක්...ඒ වගේම ඔයා ලබාගෙන ඇති ධර්මාවබෝද්යත් එයට හේතුවක් වෙන්නැති...

    සියලු ප්‍රර්ථනා ඉෂ්ට වේවි....ඔයාල දෙන්නටම සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනවා
     
    • Like
    Reactions: Bathiya2005

    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    හිත හොඳ මනුස්සයෙක් වන උඹට වරදින්නේ නෑ අයියේ :yes::yes::yes:. ඉක්මණින් දරු සම්පත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!
     
    • Like
    Reactions: Bathiya2005

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    Adannada hinawennada kiyala hitha ganna ba bn

    Katha dekama kiyewwa mcn

    Godak pin bn apith ekka beda gaththata

    Ikkmanatama daru patiyek labenna kiyala pathanawa bn...
     
    • Like
    Reactions: Bathiya2005

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ටොම් සහෝදරයා ලබා දුන් ලින්ක් එක හරහා ඔයාගේ කතාන්දරය කියෙව්වා මල්ලි...ජිවිතේ විවිධ හැලහැප්පීම් එක්ක සාර්ථකත්වය ලඟා කරගත් ඔයා බොහොම දිරිය වන්ත කෙනෙක්...ඒ වගේම ඔයා ලබාගෙන ඇති ධර්මාවබෝද්යත් එයට හේතුවක් වෙන්නැති...

    සියලු ප්‍රර්ථනා ඉෂ්ට වේවි....ඔයාල දෙන්නටම සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනවා

    බොහෝම ස්තූතී මගේ කතාව කියෙව්වට, ඒ වගේම මම වෙනුවෙන් කරපු ප්‍රාර්තනයට ගොඩක් පිං අක්කා.
    මම ඔබ තුමියගේ කවි ගොඩක් කියවලා, රසවිදලා තියනවා.
    ටොම් සහෝදරයටත් ස්තූතී.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    හිත හොඳ මනුස්සයෙක් වන උඹට වරදින්නේ නෑ අයියේ :yes::yes::yes:. ඉක්මණින් දරු සම්පත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!

    ගොඩක් ස්තූතී මල්ලි. ඒ වගේම මම වෙනුවෙන් කරපු ප්‍රාර්තනයට ගොඩක් පිං.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Adannada hinawennada kiyala hitha ganna ba bn

    Katha dekama kiyewwa mcn

    Godak pin bn apith ekka beda gaththata

    Ikkmanatama daru patiyek labenna kiyala pathanawa bn...

    ගොඩක් ස්තූතී මචන්. ඒ වගේම මම වෙනුවෙන් කරපු ප්‍රාර්තනයට ගොඩක් පිං.
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ඔබ දෙපලට තුනුරුවන්ගේ ආශිර්වදය ලැබේවා. හිතන, පතන සියලු දේ ඒ අයුරින්ම ඉශ්ට වේවා.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ඔබ දෙපලට තුනුරුවන්ගේ ආශිර්වදය ලැබේවා. හිතන, පතන සියලු දේ ඒ අයුරින්ම ඉශ්ට වේවා.

    ගොඩක් පිං මචන් :)
     
    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    ගොඩක් දවසකට පස්සේ මං elakiri ආවේ. ඔයාගේ message 1 තිබ්බේ නැත්තන් miss වෙනවා මේ කොටස. thank you bro.
    හවස ඉදන් එක දිගට කතාව කියවගෙන ආවෙ.
    ගොඩක් වටිනා කතාවක්. හැමෝටම ආදර්ශයක් ඔයා.
    මේ සාර්ථක වුණා වගේ ඉස්සරහටත් ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙලා තවත් සාර්ථක ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
    ඒ වගේම ඔය දෙන්නගේ ගෙදරින් ඉක්මනින්ම දරු පැටියෙක්ගෙ හිනාව ඇහෙන්න ලැබෙන්න ඕනේ. ඔයාට වරදින්නේ නෑ. ඔය දෙන්න වගේ ආදරෙන් ඉන්න ගෙදරකට එන්න තාම කවුරුත් පිං කරලා නැතුව ඇති. වෙලාව ආවම දරුවෙකුත් ලැබෙයි.
    අනුරාධපුරය ශ්‍රී මහා බෝධියට ගිහින් බාර වෙන්න. දරු පල බලාපොරොත්තුවෙන් ඉන්න අයට එතන හාස්කම් තියන තැනක්.
     
    කමෙන්ට් එකට බොහෝම ස්තූතී. ඒවගේම ගොඩංක් පිං.
     
    Status
    Not open for further replies.