ඉතිං බලන්ඩකො

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කිවිව කෙනාගෙන් අහන්න.......මම දන්නෙ කොහොමද එයා ගෙ දනිස්පොල්කටු ගෙවෙන හෙතුව....:dull:

    ඔය එක එක වනචරයොත් එක්ක කතාවට යන්ඩ එපා

    මං ඉන්නවනෙ ඔයාට :love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය එක එක වනචරයොත් එක්ක කතාවට යන්ඩ එපා

    මං ඉන්නවනෙ ඔයාට :love:

    එකනෙ.....බලන්න කො අප්පා අහන කතා.......:sorry:
    මම කොහොමද අනික් අය ගැන දන්නෙ........:dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කමක් නැ..අනුරාධ ටත් 36ක් නෙ.......අපි වැඩිහිටි නිවාසයක් දාගන්නවා............;)

    meya hithan inne wisi ganan wala lassana kellek kiyala,,, :sorry:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ubata ethakota issara idala hitapu yaluwanta wada lagadi hambechcha chiththa kali watinawa neda? hithuwe na uba ohoma ekek kiyala,, :dull:

    උඹ මට හෙන ගහන්න වගේ කතා කියල තියෙනව සෑහෙන්ඩ :angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එතකොට ලව් කරනව කියන්නේ ලිංගිකව හැසිරෙනව කියන එකට නෙමේද? :oo: