ඉතිං බලන්ඩකො

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,771
    8,098
    113
    Kotahena
    lova karanawa kiyanne adare karanawa kiyala…
    mehema…
    patto oya bay/bayyan kawada ?
    doo biwwada ?
    ummi kateta dan sanipada ?
    ohoma…..

    lingikawa hasirena eka tamay math danne natte tama :baffled:

    පැටියො මම Bus එකේ ගෙදර යන ගමන් දැං හරිම චු බරයි..
    අනේ පව්. එහෙනම් මම ත් හිර කරගෙන ඉන්නවා ඔයා ගෙදර යනකම් ම. ගෙදර ගිය ගමන් මට කියන්න හොදේ...
    ආදරෙයි මගේ මැට්ටිට..

    උම්මා කැටේ..
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,771
    8,098
    113
    Kotahena
    එතකොට ලව් කරනව කියන්නේ ලිංගිකව හැසිරෙනව කියන එකට නෙමේද? :oo:

    අර්ථකතන ගොඩක් තියෙනවා ආදරේ ට. එකම තැන ඉන්නකොට කෙනෙක් ට පුන් එකක් ගියොත් එ්කෙ ගඳ ඉවසා දරාගෙන ඉන්න එක ආදරය නමින් හඳුන්වන්න පුළුවන්.

    ආයෙත් ටිකකින් අනික් කෙනා ට තව පුන් එකක් ගියොත් එකේ ගඳ ඉවසා දරා සිටීම ආදරය වගේම දෙන්නට දෙන්න යවන පුන් වල ගඳේ සැර 50%, 50%. වෙන්න ඕන. Sacrifices එක්කෙනෙක් ගෙන් වැඩියි නම් අනික් කෙනා ගෙ ගඳ ගොඩක් සැරයි නම් ඒ relationship එක balance නැහැ. ඉක්මණට break up වෙන්නත් පුළුවන්. දෙන්නගෙන් කෙනෙක් ඕනවට වඩා වැඩියි. Life එක enjoy කරන්න අමාරුයි.