ඉතින් ආයුබොවන් මාගම්පුර කොමළිය

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    එයාට මේ කොමලියෝ ගැන දුක නැද්ද :lol::lol::lol:

    මහින්ද 35 අවුරුදු බද්

    images from up

    වරාය චීනයට දිගු කාලීන බද්දකට පවරා දීමට එරෙහිව හඬක් නැගෙන සෑම විටම රජයට පක්ෂපාත කන්ඩායම ප්‍රශ්ණ කරන්නේ මහින්ද රාජපක්ෂ සමයේ ෂැන්ග්‍රිල්ලා හෝටලයට කොළඹ ගෝල්ෆේස් පිටිය අසල ඉඩමක් සින්නක්කරයට ලබා දීමක් පිලිබඳවය. මෙයද මහින්දගේ කන්ඩායම නිසියාකාරව පිළිතුරු නොදෙන ඒ නිසා නිරන්තර බැට කන කරුණකි. අපි දැන් මදක් මෙම තර්ක විමසා බලමු.

    ෂැංග්‍රිල්ලා හෝටලය යුද්ධයෙන් පසු ලංකාවට මුලින්ම ආ විශාල පරිමානයේ අයෝජනයයි. ලෝකයේ ඉතා ප්‍රසිද්ධ සමාගමක් වන ෂැංග්‍රිල්ලා ව්‍යාපාරයේ අයිතිකරු 2011 දී ලංකාවට පැමිනියේය. ලංකාවේ දින කිහිපයක් ගත කල ඔහු රජයේ ප්‍රධානීන් හමුවී ඉඩමක් මිලදී ගැනීමට කැමැත්ත පල කලේය. ෂැංග්‍රිල්ලා හෝටලය වැනි සුප්‍රකට වෙළඳ නාමයක් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දියුනුවට විශාල රුකුලක් වන නිසා මේ සම්බන්දව රජයේ තිබුනේ ඉතා විශාල උනන්දුවකි. සාමාන්යයෙන් ලංකාවට ආයෝජන අවස්ථා සොයමින් එන ඕනෑම ආයෝජකයෙකු තීරණයක් ගැනීමට මාස හෝ වසර ගනන් වැය කලද මෙම සුප්‍රකට ව්‍යාපරිකයා කීවේ සුදුසු ඉඩමක් තිබෙනවානම් ඔහු මෙහිදීම අවසාන තීරණය ගන්නා බවය. මෙය එවකට රජයේ ප්‍රධානීන්ගේ කනට මී පැනි වැක් කිරීමක් වූ අතරය මහා භාන්ඩාගාරයේ මැදිහත්වීමෙන් රජයට අයත් ඉඩම් රැසක් ඔහුට පෙන්වන ලදි . අවසානයේ මෙම ව්‍යාපාරිකයා තෝරා ගත්තේ ආරක්ශක අමාත්‍යාංශට අයත්ව තිබූ ගාලු මුවදොර ඉඩමයි. මෙම ඉඩමින් ආරක්ෂක අමාත්‍යාංශය් ඉවත් කොට එය බත්තරමුල්ලට ගෙන යන්නට සැලස්මක් චන්ද්‍රිකා බන්ඩාරණායක ආන්ඩුව කාලයේ පටන් තිබුනද එය ක්‍රියාත්මක් නොවී තිබුනේ එයට අවශ්‍ය විශාල මුල්‍ය සම්පාදන වෙන් කිරීමේ අපහසුව නිසාය.අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මහා භාන්ඩාගාරය අක්කර 10ක ඉඩම සඳහා ඩොලර් මිල්යන 125ක් ගෙවන්නට කමතිදැය් ෂැන්ග්‍රිල්ලා අයිතිකරුගෙන් ඇසුවිට ඔහු එයට එකඟ විය. මෙතනින් පසු මහා භාන්ඩාගාරයට අවශ්‍ය වූයේ ගැනුම්කරු තීරණය වෙනස් කරන්නට පෙර ඔහු සමඟ ගිවිසුම ගත වීමටය. අක්කර 10 ඉඩම ඩොලර් මිලියන 125 කට හෙවත් අද රුපියලේ අගය අනුව රුපියල් කෝටි 1,875 ක් පමන අධික මිලකට විකුනුනේ එලෙසය.

    නිදසින් පසු ලංකාවේ ආයෝජනය කල බොහෝ විශාල පරිමාණයේ ආයෝජකයින්ට රජයේ ඉඩම් 99 අවුරුදු බද්දට ලබා දෙන ලද්දේ නොමිලේ දෙනවාර සමාන බදු වාරික වලටය. මෙය තේරුම් ගැනීමට මෑත කාලීන උදාහරණයක්ම ගෙන බලමු. පසුගියදා ඩුබායි මැරියට් හෝටලයේ අයිති කරු නන්දන ලොකුවිතාන මහතා ( මහින්ද නොවේ ) හොරණ ටයර් කම්හලක් ආරම්බ කරනවිට අගමැතිවරයා පවා එම වේදිකාවේ සිටියේ රටට ලැබෙන විදේශ ආයෝජනයක් අගය කිරීමටය.පුවත් පත්වලින් වාර්ථා වූ ආකාරයට ටයර් කර්මාන්ත ශාලව සඳහා රජයෙන් ලබා තිබූ අක්කර 100 ක ඉඩමේ බදු වාරිකය අක්කරයකට රුපියල් 100කි. එවැනි තත්වයක් යටතේ ෂැංග්‍රිල්ලා හෝටලයෙන් අක්කරයකට රුපියල් මිලියන 187 ක් පමන මුදලක් ලබා ගැනිමේ විශාල වරදක් තිබේද ?

    දැන් අපි ෂැංග්‍රිල්ලා හෝටලයට විරුද්ධව ඉදිරිපත් වන තර්කයේ තකතිරුම කොටසට එමු.

    මෙම ඉඩමෙන් වැඩි කොටසක් භාවිත වන්නේ තට්ටු නිවාස සංකීර්ණයක් ගොඩනැගීමටය. රටේ නීතිය අනුව තට්ටු නිවාස සංකීර්ණයක ඇති නිවාස මිලදී ගන්නා අයෙකුට ලැබෙන්නේ සින්නක්කර ඔප්පුවකි. ගොඩනැගිලේ ඉදිකිරීම් කරුට තිබෙන්නේ සින්නක්කර ඔප්පුවක්ද දිගු කාලීන බදු ඔප්පුවක්ද යන්න අදාල නොවේ. තට්ටු නිවාස සංකීර්ණයක් ඇති ඉඩමක් මේ අනුව යලි කිසි දිනක රජයට හිමි නොවේ, මීලගට වැදගත් කරුන වන්නේ මෙහි මහින්ද රාජපක්ශ භූමිකාවයි. මහා භාන්ඩාගාර නිලදාරීන් ඉඩම දී ඇත්තේ සින්නක්කරයට බව දැන ගත් විට ජනාධිපතිවරයා තදින් කෝප වී ගනුදෙනුව අවලංගු කරන ලෙස කී බව එදා මෙම සිද්දියට සම්බන්ධ ඕනෑම අයෙක් දනී. නමුත් ප්‍රමාද වී එවැනී තීරනයක් ගැනීම ඉදිරියේ ආයොජකයන් නොඒමට හේතු වන බව බොහෝ අය පෙන්වා දුන්හ. ඒ අනුව තීරණය වූයේ මින් පසු කිසි විටක රජයේ ඉඩම් සින්නක්කර විකිනිය නොහැකි බවට නීතියක් ගෙන ඒමය. ( වත්මන් රජය එම නීතියද ඉවත් කිරීමට සාකච්චා කරන බව දැනගන්නට ඇත ).

    මහින්ද රටට ආදරය කල නායකයෙකි. ඔහු බොහෝ විට බැට කෑවේ ඔහු යටතේ සිටි අයගේ වරදවලටය.

    හැබැයි අද මහ බැදුම්කර මංකොල්ලයට වරදකරු මහබැංකුව බාරව සිටි ඇගමැති යැයි කිසිවෙකු කියන්නේ නැත.

    Cop paste
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,625

    ඊට කලින්ම තොරලානේ :lol:

    The Shangri-La group based in Hong Kong is to be given the land housing the present Army Headquarters and military sports ground in Colombo to build a US $75 million luxury hotel and apartment complex.

    Sunday November 14, 2010
    - http://www.sundaytimes.lk/101114/News/nws_14.html

    Sri Lanka to get 7-star Shangri-La hotel

    Author Jayantha Kovilagodage

    Dec 28, 2010 (LBO) – Hong Kong-based leisure group Shangri-La has signed a deal to acquire land to build a seven-star hotel in the Sri Lankan capital Colombo, the chairman of the tourism authority Nalaka Godahewa said. Shangri-La signed the agreement Tuesday to acquire 10 acres of government property near the Galle Face green promenade, Godahewa told Vimasuma.com, our sister news website.

    http://www.lankabusinessonline.com/sri-lanka-to-get-7-star-shangri-la-hotel/

    අක්කර 10 ඉඩම ඩොලර් මිලියන 125 කට හෙවත් අද රුපියලේ අගය අනුව රුපියල් කෝටි 1,875 ක් පමන අධික මිලකට විකුනුනේ එලෙසය.

    ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියලනේ. එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී. :lol::lol::lol:

    මහින්ද ෂැන්ග්‍රි - ලා ට සින්නක්කර වික්ක ඉඩමේ ඔප්පුව මෙන්න

    Shangri-la-004.jpg

    Shangri-la-003.jpg

    Shangri-la-002.jpg

    Shangri-la-001.jpg

    - http://sinhala.srilankamirror.com/news/news-in-brief/5599-2017-07-27-16-59-55
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,946
    113
    Nawala
    විලි ලැජ්ජයි බං මේවගේ කතා අහන්න, මට මෙහෙම එකක් කිවා නම් මමනම් EK පැත්ත පළාතේ එන්නේ නෑ ටික කාලේකට... :lol::lol::lol:

    කියල වැඩක් නෑ බං !!! අනේ මුන්ට මොලේ කළදක් තිබුනානම්:no::no:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,906
    113
    canada
    වද තිරිසන් නපුසක පාහර රනිල ... ඔකගෙ මිනි වලටත් හෙන ගහනව මේ කරපු අපරාදෙට...ඔකට පනුවො ගහල මැරියන් කියල පාර්තනා කරනව...අනිව වෙනව මේ කරපු අපරාදෙට..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,625
    113
    :lol::lol::lol:

    දැන් Public-Private Partnerships/Joint ventures වලට රට විකුනනවා කියන තක්කඩියා නේද මේ China Merchants Holdings එක්ක Northern Expressway එකත් හදනවා(අරමුදල් සැපයීම, මෙහෙයුම් කටයුතු සිදුකිරීම සහ නඩත්තු කිරීම) කියල Cabinet paper දාලා තියෙන්නේ. :lol::lol::lol:

    යෝජිත උතුරු අධිවේගී මාර්ගයේ එ‍කම ඬේරමුල්ල-මීරිගම-අඹේපුස්ස කොටස සහ මීරිගම-කුරුණෑගල කොටස සඳහා කි.මී. 100 ක දුර ප්රසමාණයක සංවර්ධනය සඳහා අරමුදල් සැපයීම, මෙහෙයුම් කටයුතු සිදුකිරීම සහ නඩත්තු කිරීම සහ ආශ්රිරත දේපළ සංවර්ධනය හා ප්රුවාහන සැපයුම් සංවිධාන පහසුකම් - China Merchants Holdings (International) Company Limited සහ China Merchants Huajian Highway Investment Company Limited විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව

    චයිනා මර්චන්ට්ස් හෝල්ඩිං (ඉන්ටර්නැෂනල්) කම්පැනි ලිමිටඩ් සහ චයිනා මර්චන්ට්ස් හියුජියෑං හයිවේ ඉන්වෙස්මන්ට් කම්පැනි ලිමිටඩ් යන සමාගම් විසින් මෙම ව්‍යාපෘතිය මුළුමනින්ම මූල්‍යනය කිරීමට නියමිතය. ඉහත ව්‍යාපෘතියේ අදියර I සහ II සැලසුම් කිරීම, නිර්මාණය කිරීම, මුල්‍යයනය, ඉදිකිරීම හා මෙහෙයවීම පිළිබඳ ව්‍යාපෘති යෝජනා ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීම සඳහා වරාය හා මහාමාර්ග අමාත්‍ය, වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    The Project is to be fully funded by China Merchants Holdings (International) Company Limited and China Merchants Huajian Highway Investment Company Limited.

    2013-07-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ
    - http://www.cabinetoffice.gov.lk/cab...view=article&id=16&Itemid=49&lang=si&dID=5138
    - http://www.cabinetoffice.gov.lk/cab...view=article&id=16&Itemid=49&lang=en&dID=5138
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊට කලින්ම තොරලානේ :lol:
    ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියලනේ. එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.[/SIZE][/B] :lol::lol::lol:

    ළිදට පනින උන් එකපාර පස් දාල වහන්න එපා බං. ටිකක් නාගෙන කියලා, ජල බුං ගහලා හුස්ම හිරවෙන්න ලංවෙලා ජබුක් ජබුක් ගාල යට යන්න ගත්තහම එකපාර ගල් ලෝඩ් එකක් අතෑරපන්:love::love:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,625
    113
    ළිදට පනින උන් එකපාර පස් දාල වහන්න එපා බං. ටිකක් නාගෙන කියලා, ජල බුං ගහලා හුස්ම හිරවෙන්න ලංවෙලා ජබුක් ජබුක් ගාල යට යන්න ගත්තහම එකපාර ගල් ලෝඩ් එකක් අතෑරපන්:love::love:

    pudumayak naha. articel eka liayala thiyenne Nalaka Godahewa. :rofl: Krrish ekata hora oppu hadala Rs 40 million hora kaapu eka.

    Nalaka Godahewa In Hot Water Over Deal With Krrish Company

    August 08, 2016 0

    Former Securities and Exchange Commission Chairman Nalaka Godahewa and several others are being investigated for an allegedly fraudulent deal with India's Krrish Company, the police told Colombo Fort Magistrate today.

    This was revealed when the magisterial inquiry on the case against UPFA MP Namal Rajapaksa, concerning the misplacement of Rs 70 million of funds provided by the Krrish company, was held this morning.

    The police informed court that Godahewa had allegedly promised to give a land to the company and had obtained Rs 40 million. A forged deed had been allegedly provided by Godahewa to the company.

    An individual named Dinusha Sewwandi had accepted another Rs 7 million for preparing a project report, court was also told. In addition, an individual named Abdul Badurdeen has coordinated with lawyer Sujith Rohitha Perera who allegedly prepared the forged deed, the court was told.

    Investigations are being carried out in this regard.

    Meanwhile the police informed court that investigations have been completed on Namal Rajapaksa in the alleged misplacement of funds.

    - http://www.asianmirror.lk/news/item/18130-nalaka-godahewa-in-hot-water-over-deal-with-krrish-company

    FCID Unearths Another Rs. 40 Million Fraud In Krrish Deal

    The FCID has unearthed yet another fraud in the controversial multi-million rupee Krrish deal with the latest investigations revealing an irregularity in acquiring a land in Puttalam for the sum of Rs. 40 million.

    The FCID told the Colombo Fort Magistrate today that four suspects including former Chairman of the Securities and Exchange Commission Nalaka Godahewa have been identified over the Puttalam land deal. According to the FCID the suspects including Godahewa had sold the property to Krrish Company under a forged deed.

    - https://www.colombotelegraph.com/index.php/fcid-unearths-another-rs-40-million-fraud-in-krrish-deal/

    20170731_225830.jpg
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වද තිරිසන් නපුසක පාහර රනිල ... ඔකගෙ මිනි වලටත් හෙන ගහනව මේ කරපු අපරාදෙට...ඔකට පනුවො ගහල මැරියන් කියල පාර්තනා කරනව...අනිව වෙනව මේ කරපු අපරාදෙට..

    බිංකු පුටා මෙහෙමයි, ඕකම කියාගෙන එකෙක් ඇවිල්ලා ගල් ඉන්නයි තාච්චියයි දුන්නහම කුලියක් මලියක් නොගෙන, කිසි කරදරයක් නැතිව ඌම ළිද හාරන් ළිදට පැන්න. දැන් උබට ලේසියි.:love: ගල් ඉනි ඕන නෑ තාච්චි ඕන නෑ, අමුතුවෙන් තව ළිං හාරන්න ඕනත් නෑ. ත්රෙඩ් එක දිගටම කියවන් ඇවිත් නහය තදකරන් පැනපන් ළිදේ. :rofl:
    ඇතුලෙදි ළිද කපපු එකා හම්බුනොත් මතක්කලා කියපං.
    :rofl::rofl:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    20429694_1572565039530700_7928196850095358287_n.jpg
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    @gonson & babun buwa එතකොට දැන් බදු දෙන්නේ තොගේ වේස අම්මවද.. අනේ නිකන් පලයන් පකෝ යන්න... ලැජජ නෑනේ.... මහින්දගේම එවගෙන් කන කොට... රනිල්ට නම් කොහොමත් ජනදිපති වෙන්න බෑ.... දැන් තියෙන ආන්ඩුවත් යූඑන්පී නෙමේනේ.... එතනම පච වෙලා නේද.... 2020 ඉතිහාසයේ ප්‍රතම වරට ජනතාවගෙන් ගුටි කාලා ආන්ඩුව දාලා යන එකම පොන්සියෝ දෙන්නා සිරියයි පොනිලයි

    පුක පුරෝලා වාහනයක් හම්බෞනානේ

    රැකියා දශලක්ශයෙන් පුක පුරෝලා ලැබුනද :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:

    දැන් දැක්කේ නෑවගේ පලයන්...

    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    හුකලා තියෙන්නේ පෙට්‍රලුත් නැහැ :sorry::sorry::sorry::sorry:

    යහපලනෙට තවත් කඩේ යන හැම එකාටම හෙන ගහපන් :growl::growl::growl::growl:

    මේ වගේම පොස්ට් තව ටික දිනකින් මොන්සොන් ගොන්සොන් ගෙන් හා හිරිකොතේ බඩුව සදුන් බුවාගේන් බලාපොරොත්තු වන්න.... බත් පැකට් එකට උක දෙන හිගන්නො දෙන්නා:lol::lol::lol::lol:

    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    මොන්සොන් ගොන්සන් පච විය

    තව එකෙක් ඉන්නවා අම්මව බඩුව කරලා සල්ලි හොයපු එකෙක් සදුන් බුවා.... හමර් පොන්නයා

    IMG_0679.jpg

    IMG_0680.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඕව පරණ තැටි. විකුනන්න එපා නම් ණය ගන්න එපා කියපං, නැත්නම් ගන්න නය හරියාකාරව ආයෝජනය කරන්න කියපං. එහෙම නොවුනොත් ඕව විතරක් නෙමෙයි අම්ම තාත්තත් විවිකුනන්න වෙයි. රටට වඩා හොරකෑම ලොකු මිනිස්සු ලොකු පුටු වලට යනකන් අපිට කරන්න දෙයක් නෑ .
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕව පරණ තැටි. විකුනන්න එපා නම් ණය ගන්න එපා කියපං, නැත්නම් ගන්න නය හරියාකාරව ආයෝජනය කරන්න කියපං. එහෙම නොවුනොත් ඕව විතරක් නෙමෙයි අම්ම තාත්තත් විවිකුනන්න වෙයි. රටට වඩා හොරකෑම ලොකු මිනිස්සු ලොකු පුටු වලට යනකන් අපිට කරන්න දෙයක් නෑ .

    :yes::yes::yes:

    7Y58V2.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕව පරණ තැටි. විකුනන්න එපා නම් ණය ගන්න එපා කියපං, නැත්නම් ගන්න නය හරියාකාරව ආයෝජනය කරන්න කියපං. එහෙම නොවුනොත් ඕව විතරක් නෙමෙයි අම්ම තාත්තත් විවිකුනන්න වෙයි. රටට වඩා හොරකෑම ලොකු මිනිස්සු ලොකු පුටු වලට යනකන් අපිට කරන්න දෙයක් නෑ .

    ආයෝජනය කරල වරාය හැදුව. දැන් තියෙන්නේ කළමණාකරණය කරල ලාභ උපරිම කරන තැනට වැඩ කරන එක විතරයි..... ඒක කරන්න බැරි වැඩක් නෙවෙයි.... ජාතයනතරේ දිනුව කියල අඩබෙර ගැහුවට විතරක් මදි.... ඒකේ උදව් අරන් ලාභ අරන් පෙන්නන්න තිබ්බ වැඩ්ඩො නම්..... නොහැකියාව වහගන්න මේක වික්ක එක හපන්කමක් නෙවෙයි බන්....

    2011 වසරේ රු. මි. 11ක ආදායමක් ලබපු හම්බන්තොට වරායේ ආදායම 2012 රු. මි. 135ක්, 2013 රු.මි. 565ක්, 2014 රු.මි. 1277ක් සහ 2015 රු.මි. 2145ක් විදිහට ඉහළ ගියා.

    ඒ වගේ ම 2016 වසරේ වරාය අධිකාරිය රු.බි. 44ක ආදායමක් ලැබුවා. එහිදී වරාය අධිකාරිය රු.මි. 16,700ක් ණය පොලී ගෙව්වා. ඊට 2016 වසර සඳහා රු.මි.7,100ක් වූ හම්බන්තොට ණය පොලී වාරිකයත් ඇතුළත්.

    සියලු වියදම් සහ ණය පොලී ගෙව්වාට පස්සේ 2016 වසරේ වරාය අධිකාරියේ ශුද්ධ ලාභය රු.බි. 11යි. (රු.මි. 11,000ක්).

    හම්බන්තොට වරායේ 2015 වසරට සාපේක්ෂව රු.බි. 5කින් ලාභ ඉහළ ගියා. මේ විදිහට රටට මුදල් හම්බ කරලා දෙන වරාය තමයි රු.බි. 165කට විකුණා දමන්නේ. එම සම්පූර්ණ මුදලම ණය ගෙවන්න වෙන් කළත් සමස්ථ රාජ්‍ය ණයවලින් ගෙවන්න පුළුවන් 1.7%ක් විතරයි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,625
    113
    ආයෝජනය කරල වරාය හැදුව.

    US $ 1.35 billion ණයක් අරගෙනනේ වරාය හැදුවේ. තව US$ 601 millions ඕනේ Gantry cranes හයි කරන්න. එක තමයි මහින්දත් Container berths හදල ඉවර උනහම CMPort එක්ක JV එකක් දාන්න Agreement ගැහුවේ.

    In Hambantota, the Chinese joint venture will have the bigger stake in the project company. According to an announcement made by CMHI to the Hong Kong Stock Exchange, it will hold 64.98 per cent (just 0.02 percent short of 65) of shares while SLPA will have the remaining 35.02 per cent. The total capital investment into the SOT is US$ 601 million, of which the Chinese will invest about US$ 391 million.

    China gets controlling stake at Hambantota port
    By Namini Wijedasa
    2014.10.19

    - http://www.sundaytimes.lk/141019/news/china-gets-controlling-stake-at-hambantota-port-123262.html

    2011 වසරේ රු. මි. 11ක ආදායමක් ලබපු හම්බන්තොට වරායේ ආදායම 2012 රු. මි. 135ක්, 2013 රු.මි. 565ක්, 2014 රු.මි. 1277ක් සහ 2015 රු.මි. 2145ක් විදිහට ඉහළ ගියා.

    ඔය income එක විතරනේ. මෙන්න expenses.

    According to the Finance Ministry data, Hambantota Port project has a total loan of US $ 1.35 billion. Out of that, US $ 900 million was drawn at a 2% interest rate and the remainder is with an interest rate ranging from 6.3% to 7.65%.

    According to Sri Lanka Ports Authority (SLPA), provisional data secured by Daily Mirror, the Hambantota Port (phase I) in 2016 made a revenue of US $ 11.81 million and incurred expenses of US $ 10 million as direct and administrative costs to report an operating profit of US $ 1.81 million.

    Assuming the Hambantota Port would record a 20% growth in operating profits next year, which according to shipping experts is still a very optimistic scenario, it would record an operating profit of US $ 2.2 million in 2017. In contrast, the loan payment for the year, according to the above statistics, would amount to almost US $ 79 million, creating a deficit of US $ 76.8 million, which the government would have to use the tax payers’ money to settle.
    Let’s assume the port would be able to maintain a 20% profit growth for 15 years at a stretch, it would be making an operating profit of US $ 33.5 million in 2032 and the loan repayment amount would stand at US $ 68 million, yet short of almost US $ 35 million to stand on its own.
    In the meantime, we shouldn’t forget that the port needs investment, at least running into a good half-a-billion dollars to forge ahead to establish itself as a major port and a trans-shipment hub in the Asian region, leveraging its strategic location.
    Hence, looking at the above assumptions, some drastic measures are required for the port to keep functioning before it becomes a massive burden to the national budget.

    - http://www.dailymirror.lk/article/Hambantota-Port-sale-in-perspective-122278.html
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,397
    113
    ගුඩ් බායි මාගම්පුර සෙක්සි ....
    ඔය අයෙත් එනකොට
    සිරිත් නෑ
    පර්සිත් නෑ
    මාත් නෑ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    US $ 1.35 billion ණයක් අරගෙනනේ වරාය හැදුවේ. තව US$ 601 millions ඕනේ Gantry cranes හයි කරන්න. එක තමයි මහින්දත් Container berths හදල ඉවර උනහම CMPort එක්ක JV එකක් දාන්න Agreement ගැහුවේ.

    China gets controlling stake at Hambantota port
    By Namini Wijedasa
    2014.10.19

    - http://www.sundaytimes.lk/141019/news/china-gets-controlling-stake-at-hambantota-port-123262.html

    According to the Finance Ministry data, Hambantota Port project has a total loan of US $ 1.35 billion. Out of that, US $ 900 million was drawn at a 2% interest rate and the remainder is with an interest rate ranging from 6.3% to 7.65%.
    According to Sri Lanka Ports Authority (SLPA), provisional data secured by Daily Mirror, the Hambantota Port (phase I) in 2016 made a revenue of US $ 11.81 million and incurred expenses of US $ 10 million as direct and administrative costs to report an operating profit of US $ 1.81 million.
    Assuming the Hambantota Port would record a 20% growth in operating profits next year, which according to shipping experts is still a very optimistic scenario, it would record an operating profit of US $ 2.2 million in 2017. In contrast, the loan payment for the year, according to the above statistics, would amount to almost US $ 79 million, creating a deficit of US $ 76.8 million, which the government would have to use the tax payers’ money to settle.
    Let’s assume the port would be able to maintain a 20% profit growth for 15 years at a stretch, it would be making an operating profit of US $ 33.5 million in 2032 and the loan repayment amount would stand at US $ 68 million, yet short of almost US $ 35 million to stand on its own.
    In the meantime, we shouldn’t forget that the port needs investment, at least running into a good half-a-billion dollars to forge ahead to establish itself as a major port and a trans-shipment hub in the Asian region, leveraging its strategic location.
    Hence, looking at the above assumptions, some drastic measures are required for the port to keep functioning before it becomes a massive burden to the national budget.

    - http://www.dailymirror.lk/article/Hambantota-Port-sale-in-perspective-122278.html

    @gonson & babun buwa එතකොට දැන් බදු දෙන්නේ තොගේ වේස අම්මවද.. අනේ නිකන් පලයන් පකෝ යන්න... ලැජජ නෑනේ.... මහින්දගේම එවගෙන් කන කොට... රනිල්ට නම් කොහොමත් ජනදිපති වෙන්න බෑ.... දැන් තියෙන ආන්ඩුවත් යූඑන්පී නෙමේනේ.... එතනම පච වෙලා නේද.... 2020 ඉතිහාසයේ ප්‍රතම වරට ජනතාවගෙන් ගුටි කාලා ආන්ඩුව දාලා යන එකම පොන්සියෝ දෙන්නා සිරියයි පොනිලයි

    පුක පුරෝලා වාහනයක් හම්බෞනානේ

    රැකියා දශලක්ශයෙන් පුක පුරෝලා ලැබුනද :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:

    දැන් දැක්කේ නෑවගේ පලයන්...

    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    හුකලා තියෙන්නේ පෙට්‍රලුත් නැහැ :sorry::sorry::sorry::sorry:

    යහපලනෙට තවත් කඩේ යන හැම එකාටම හෙන ගහපන් :growl::growl::growl::growl:

    මේ වගේම පොස්ට් තව ටික දිනකින් මොන්සොන් ගොන්සොන් ගෙන් හා හිරිකොතේ බඩුව සදුන් බුවාගේන් බලාපොරොත්තු වන්න.... බත් පැකට් එකට උක දෙන හිගන්නො දෙන්නා:lol::lol::lol::lol:

    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    මොන්සොන් ගොන්සන් පච විය

    තව එකෙක් ඉන්නවා අම්මව බඩුව කරලා සල්ලි හොයපු එකෙක් සදුන් බුවා.... හමර් පොන්නයා

    IMG_0679.jpg

    IMG_0680.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නිදහසට කරුණු කීවට වැඩක් නැ බන්..... වාර්ෂිකව ආදායම වැඩි වේගන ආවනේ.... දැන් ඉතින් චීනා ඔය වරාය මොඩරේට් කරල ගත්තම කොළඔ වරායටත් සොරි ඩොට් කොම්..... එතකොටත් මහින්දටම බැනපල්ලා.....