මම බෙනා;21778584 said:පේනවනේ මිනිස්සුන්ගෙ දියුනුව..අපේ උන් තාම ඒ රට වලට හිනා වෙනවා..ඒ අස්සේ ඒ මිනිස්සු නැගිටලා...
අපේ උන් තාම වාඩි උන තැනම ඉඳලා හිනාවෙනවා..අපි සෑහෙන්ඩ පව්



ape amma english maths class karnawa bn..lagadi grade 7 kollek awa mu podi kale ethiopia hitiye lu..mulin amma hithala thiyenne muta melo wadak bari ekek wennati kiyala
tikak dawas yaddi bn menna mu class eke inna brightma kollatat wada hodata wada karnawalu
danui matath therune ban ethiopia kiyanna api hituwa manda poshane thiyena un inna ratak neme kiyala
btw tfs
මම මෙච්චර කල් හිතාගන හිටියේ ඉතියෝපියාව කියන්නේ පොළවේ ඉරි තැලිච්ච, වතුර නැති, කන්න නැති හාමතේ ළමයි මැරෙන, ඇටකටු ගැහිච්ච මිනිස්සු ඉන්න රටක් කියලා.





ape ratanam maha kalakanni ratak bun.
duka hithuna photo balanakota.
parlimenthuwe hamadama inne ekama ponnayo tikak.
eka thamai me hamadetama mula.
![]()
![]()