ඉතියෝපියන් සංචාරය. අඩිස් අබාබා.

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ගොඩාක් වටින thread එකක්.
    You must spread some Reputation around before giving it to Minimuthu Mora again.
     

    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    මම බෙනා;21778584 said:
    පේනවනේ මිනිස්සුන්ගෙ දියුනුව..අපේ උන් තාම ඒ රට වලට හිනා වෙනවා..ඒ අස්සේ ඒ මිනිස්සු නැගිටලා...

    අපේ උන් තාම වාඩි උන තැනම ඉඳලා හිනාවෙනවා..අපි සෑහෙන්ඩ පව් :)

    :yes::yes::yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746
    113
    Ethiopiawe un den kiyanawa aththe " Lankawata pan damma wage" kiyala thama bn. kalkanni deshapaluwo meka kanawa.
    den etin mun kiyai api meka Ethiopiawak karanawa kiyala..
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ape amma english maths class karnawa bn..lagadi grade 7 kollek awa mu podi kale ethiopia hitiye lu..mulin amma hithala thiyenne muta melo wadak bari ekek wennati kiyala

    tikak dawas yaddi bn menna mu class eke inna brightma kollatat wada hodata wada karnawalu

    danui matath therune ban ethiopia kiyanna api hituwa manda poshane thiyena un inna ratak neme kiyala :D

    btw tfs


    ඔය කතාවම උගන්ඩා වල හිටිය මන් දන්න මිස් කෙනෙකුත් කිව්වා. එයාගෙ මහත්තයාත් යු එන් එකෙ තමා ජොබ් .
    අපි හිතන් ඉන්න උගන්ඩාව නෙමෙ බලාගෙන ගියහම. අප්‍රිකාවෙ ගොඩාක් රටවල් අපිට වැඩිය දියුණුයි. සමහරක් රටවල් වලට ජනගහනය තමා ප්‍රශ්නෙ. ඒ වගෙම අර සාම්ප්‍රදායෙ ඇලිලා ඉන්න උන් සැහෙන්න ඉන්නවා. එත් ඉන්දියා ,ලංකාව වගෙ රටවල් ගත්තොත් අප්‍රිකාවෙ ගොඩක් රටවල් හොඳයි. ඔය අනං මනං දර්ශක වලින් උඩට පල්ලෙහාට දාන්නෙ බටහිර උන්ගෙ උවමනාවල් වලට මිසක් සැබැ සංඛ්‍යාලෙඛන නෙමෙ.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    පැරණි සිංහල අක්ෂර සහ ඉතිෙයා්පියන් අක්ෂර අතර විශාල සම්බන්ධතාවයක් තිෙයනවා...
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    :shocked: මම මෙච්චර කල් හිතාගන හිටියේ ඉතියෝපියාව කියන්නේ පොළවේ ඉරි තැලිච්ච, වතුර නැති, කන්න නැති හාමතේ ළමයි මැරෙන, ඇටකටු ගැහිච්ච මිනිස්සු ඉන්න රටක් කියලා.
    :yes::yes::yes::yes:
    Media කාරයෝ කියන එව්වා එහෙම පිටින්ම පිළිගන්න එක නවත්තන්ඩ වෙයි වගේ.
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,582
    1,459
    113
    Sri Lanka
    ape ratanam maha kalakanni ratak bun.
    duka hithuna photo balanakota.
    parlimenthuwe hamadama inne ekama ponnayo tikak.
    eka thamai me hamadetama mula.
    :( :(
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ape ratanam maha kalakanni ratak bun.
    duka hithuna photo balanakota.
    parlimenthuwe hamadama inne ekama ponnayo tikak.
    eka thamai me hamadetama mula.
    :( :(


    ශ්‍රී ලංකාව කියන්නෙ දක්ෂිණාංශික ප්‍රජාතන්ත්‍රවාදීරටක්, ඒකිය්නෙ මිනිස්සු චන්දෙ දෙන්නෙ දක්ෂිණාංශික පක්ෂවලට, ඒත් ව්‍යවස්ථාව වාමාංශික සමාජවාදී එකක්, කෙහෙලිය රඹුක්වැල්ල කිව්වෙ විදායක ව්‍යවස්ථාදායක ගැටුමක් තියනවා කියල ඔය අව්ලෙන් දේශපාලකයො ප්‍රයෝජන ගන්නවා ඒ කියන්නෙ හැමදාම කඹ ඇද ඇද ඉන්නවා......