ඉතියෝපියාව ණය අරන් කෙළවගනී :shocked:

waca

Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    අපි ආදර්ශයට ගතයුතු රටක් විදියට ගොඩක් අය පෙන්නපු ඉතියෝපියාව අධික ලෙස ණය ගැනීම නිසා අමාරුවේ වැටේ. දැන් උනුත් අපේ බෝට්ටුවෙලු:cool:

     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    ඔය ඉන්දියන් youtube චැනල් නම් ඉතිං කොයි වෙලෙත් චීනට කෙලින ඵකනේ කරන්නේ..ඔය වගේ තව ඉන්දියන් චැනල් ඵකක දැක්කා චීනේ තායිවානෙට ගහනවා කියල..තාමනම් ගැහුවේ නෑ..

    https://en.m.wikipedia.org/wiki/Economy_of_Ethiopia
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    ඔය ඉන්දියන් youtube චැනල් නම් ඉතිං කොයි වෙලෙත් චීනට කෙලින ඵකනේ කරන්නේ..ඔය වගේ තව ඉන්දියන් චැනල් ඵකක දැක්කා චීනේ තායිවානෙට ගහනවා කියල..තාමනම් ගැහුවේ නෑ..

    https://en.m.wikipedia.org/wiki/Economy_of_Ethiopia
    රොයිටර් වාර්තාව
    ෆයිනෑන්ෂල් ටයිම්ස් වාර්තාව
    ;)
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    UK කෙලවගෙන තියෙන්නෙත් ණය අරන්ද..:lol:

    LIkosft.jpeg
     
    • Dislike
    Reactions: 66000V

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    ඉන්දියාව නම් කොහොමත් කැමතියි ඔය අප්‍රිකානු රටවල් බංකොලොත් වෙනවට ලංකාවත් අැතුලුව..දියුණු වුනොත් කොහොමද උන්ගේ රටේවත් විකුණන්නේ නැති උන් හදන බාල බෙහෙත් ටිකයි, වාහන ටිකයි විකුණගන්නේ..:D

    eB7g0j7.png
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    ඉතිං උනුත් චීනට කෙලින උන් නේ.උන් කියයිද චීනේ ණය දුන්න නිසා රට දියුණු වුනා කියලා..😅
    CGTN කියන ඒව විතරද පිළිගන්න ඕන? FT කියන්නෙ ආර්ථිකය සම්බන්ධ ප්‍රධාන පුවත්පතක්. රොයිටර් කියන්නෙත් ලෝකෙ ප්‍රධාන ප්‍රවෘත්ති ඒජන්සියක්.
     
    • Haha
    Reactions: neyohk

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    ඒ කතාව ඇත්ත "චීන ණය උගුල" කියල ඕකට කියන්නෙ. චීනයේ ආර්ථික සැලැස්ම ඇතුලෙ තියෙන අපි වගේ දියුනුවෙමින් පවතින / ගොබ්බ ජනතාවක් පට්ට කපටි හොර පාලකයො ඉන්න රටවලට දෙන ගේම් එක ඕක තමයි. ලංකාව ඔය රටවල් වලින් මුල්ම තැන හිටියෙ ඉතියෝපියාව අපිට පිටිපස්සෙන් හිටියෙ. තව තියෙනව අප්‍රිකා මහද්‍ය්වීපික රටවල් සෙට් එකක්ම.
     
    • Like
    Reactions: waca

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    පට්ට කපටි හොර පාලකයො ඉන්න රටවලට
    ඉතියෝපියාව අගමැති Abiy Ahmed ගැන පොඩ්ඩක් හොයලා බලන්න රචනා ලියන්න කලින්
    ඌ තමා ඉතියෝපියාව ඉන්න හොදම අගමැති පොර තමා ඉතියෝපියාව දියුණු කරේ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දියුණු වුනොත් කොහොමද උන්ගේ රටේවත් විකුණන්නේ නැති උන් හදන බාල බෙහෙත් ටිකයි, වාහන ටිකයි විකුණගන්නේ..:D

    :yes: