මේ දවස්වල බුකියෙ ඉතියෝපියාවෙ සහ ලංකාවෙ ආර්ථික කම්පෙයාර් කරලා යහපාලන උබුජ ඉකොනොමිස්ට්ලා ටිකක් ආර්ථික විහිළුවක් කරනවා නේ.. මේ කථාවට ඉතියෝපියාව සම්බන්ධ කර ගෙන යහපාලන කොට්ටෝරු පැටව් ඇන්නෙ කෙහෙල් ගහට.. මොකද යහපාලන මොළයානන්ලා රටේ ආර්ථික වර්ධනයට කරපු හානිය මනාව පේනවා ඉතියෝපියාව එක්ක තත්වය සංසන්දනය කරාම.. ඒ ජෝක් එක ගැන තනි ඇහැට ඇඬෙන පොඩි කරුණු ටිකක් තමයි මේ..
ඉතියෝපියාව කියන්නෙ අසාර්ථක කොමියුනිස්ට් පාලනයක් (1974-1991) යටතේ වැහැරිලා ඊට පසුව 1998 දි යාබද එරිත්‍රියාව සමඟ දේශසීමා යුද්ධයකට පැටලිලා ලංකාව වගේම විනාශ වෙලා, එක තැන පල් වෙවී තිබුන රටක්..
2004/05 දි තිබුන මැතිවරණ එක්ක ලංකාව තම ගමන් මගේ තීරණාත්මක හැරවුම් ලක්ෂයකට එනවා වගේම ඉතියෝපියාවත් එම කාලයේම ආර්ථික වර්ධන මාවතකට මුල පුරනවා..
1979 වන විට ඇ ඩො බිලියන 3.4ක් වුනු ලංකාවෙ සමස්ථ 'දල දේශීය නිශ්පාදනය' (GDP) 2004 අවසන් වෙනකොට වසර 25ක් පුරාවට වර්ධනය වෙලා තිබුනෙ ඇ ඩො බිලියන 17.3කින් පමණයි..
2004 දි ලංකාවෙ GDP එක ඇ ඩො බිලියන 20.7ක් වෙනකොට ඉතියෝපියා ආර්ථිකය තුල එය දැක්වුනේ ඇ ඩො බිලියන 10.1ක් ලෙස ඉතාම කණගාටුදායක මට්ටමක..
එතැන සිට ලංකාව පාලනය කරපු අය දරුණු සිවිල් යුද්ධයකට මැදි වෙලා ත්‍රස්තවාදය පරාජය කරලා 2009 අවසන් වෙන වෙනකොටත් තම GDP එක ඇ ඩො බිලියන 42.1ක් දක්වා දෙගුණයකින් වර්ධනය කර ගන්න අතරතුර ඉතියෝපියාව එවැනි මාරාන්තික අභියෝගයක් නොමැතිව තම GDP එක ඇ ඩො බිලියන 32.4ක් දක්වා වර්ධනය කර ගන්නවා..
ලංකාවෙ ආර්ථික වර්ධන වේගයේ ස්වර්ණමය කාල පරිච්චේදය (2009 - 2014) සටහන් කල ඊළඟ අවුරුදු 5 තුල, යහපාලන වසන්තය පැමිණ අවසන් කරන තුරු අඛණ්ඩ සහ සීග්‍ර ආර්ථික වර්ධනයක් සටහන් කර ගන්නෙ 2014 වසර අවසන් වන විට තම GDP එක ඇ ඩො බිලියන 79.4ක් දක්වා වර්ධනය කර දැවැන්ත ආර්ථික පිම්මක් පැනලයි..
එය 2004 දි තත්වයට සාපේක්ෂව දශකයක් තුල 'හතර ගුණයක' පමණ ඉහළ වර්ධනයක්.. හරියටම ඒ කාලය වෙනකොට ඉතියෝපියා GDP එකත් තම සීග්‍ර ආර්ථික වර්ධනයට පින් සිදු වෙන්න ඇ ඩො බිලියන 55.6ක් දක්වා ඉහළට ඔසව ගන්නවා..
ලංකාවට යහපාලන වසංගතය පැමිණෙන විට ඉතියෝපියා GDP එකට වඩා ලංකාවෙ GDP එක තිබුනෙ ඩොලර් බිලියන 23.8කට වඩා ඉහළින්..
ඊට පස්සෙ තමයි කටින් සරුවට බතල ඉන්දපු යහපාලන ආර්ථික විශේෂඥ ආලාපාලු මොළ ටික තමන්ගෙ හැකියාවන් පෙන්නන්න ගත්තෙ.. බීලා ගිහින් වාහනේ හප්ප ගත්තු රගර් ක්‍රීඩකයගෙ ජාතික ප්‍රශ්ණයක් වෙච්ච මරණ පරික්ෂණේ සිට බිලියන් ඩොලර් එකවුන්ට් සෙවීම දක්වා විවිධ කෝලම් රඟ දක්වමින් රටේ උබුජ කොටසට ආතල් දෙමින් ඉන්න ගමන්ම තම මහ බැංකුවේ සේප්පු සුද්ධ පවිත්‍ර කරමින් අවසානයේ පාස්කු ප්‍රහාරය දක්වා රට ඇද ගෙන ආපු ඒ ආලාපාලු ආර්ථික ඔස්තාද්වරු තම ජවුසම අවසන් කරේ සෘණ GDP වර්ධනයක්ද රටට දායාද කරලයි..
ඔය පහළ නිල් පාට ප්‍රස්ථාරෙ අවසානෙ දන්ඩියාගෙ බෙල්ල කැඩුවා වගේ නිරූපනය වෙන්නෙ ඒ යහපාලන හපංකම තමයි..
2014 අවසානයේ සිට 2019 අවසානය දක්වා අවුරුදු පහම තුල යන්තම් ඩොලර් බිලියන 4.6කින් ලංකාවෙ GDP එක වර්ධනය වෙනකොට 2015 දි එවැනි ඊණියා යහපාලන වසංගතයකට ගොදුරු නොවූ ඉතියෝපියාව තමන් පටන් ගෙන තිබූ ආර්ථික ප්‍රසාරණ ගමන අඛණ්ඩව පැමිණ 2019 අවසන් වන විට තමන්ගෙ GDP එක ඩොලර් බිලියන 96.1දක්වා වර්ධනය කර ගන්නෙ 2019 වසරේදි ලංකාවේ GDP එකද අභිබවා යමින්..
2014 - 2019 කාලයේ ලංකාවෙ GDP එකේ වෙනස ඩොලර් බිලියන 4.6 ක් වෙනකොට ඉතියෝපියාවෙ එය ඩොලර් බිලියන 40.5ක්.. හිතා ගන්න පුළුවන් නෙවැ රටවල් දෙකේ කෙරුවාවෙ වෙනස..
දැන් මේ කතන්දර දැක්කම යහපාලන පඬිවරු කොහොම උනත් ජෙපි ඉකොනොමැට්ටො ටික නම් කියා ගෙන එයි පුරුදු ණය කඳු ගීතය.. සාමාන්‍යයෙන් රටක 'ණය බර' කියන එක මනින්නෙ දල ජාතික නිශ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ණය (Government Debt to GDP %) කියන දර්ශකයෙන්.. ඒක බැලුවොත් 2004 දි ලංකාවෙ ණය බර 102.2% යි.. එහෙම තිබුනු ලංකාවෙ ණය බර 2015 යහපාලන වසංගතය උදා වුනු දවස වෙනකොට 71.3% දක්වා පහත හෙලන්න ඊට පෙර තිබුනු පාලනය සමත් උනත්, යහපාලන වසංගතයෙන් 2019 රට ගැලවෙන විට නැවත 86.8%ට ඉහළ යනවා.. ඉතියෝපියාවෙ එම ප්‍රතිශතය 2019 දි 60%ක් ලෙස පැවතුනා..
ඉතියෝපියාවට වඩා ලෝක ආර්ථික භූ ගෝලීය සිතියමේ වැදගත් කේන්ද්‍රස්ථානයක පිහිටි ලංකාවෙ ජනතාවට තීරණාත්මක මැතිවරණයක් ගේ දොරකඩ තියෙන මේ වෙලාවෙ හෙල්මට් නැතුව යන 'පුත්තලම් බූරුවෙක්' දිහා බලනවට වඩා ටිකක් ගැඹුරට ගිහින් රටේ අනාගතය ගැන හිතන්න හොඳ දර්ශකයක් තමයි මේ එක කරක අලියෙකුත්, අනිත් කරේ ටැලිපෝනයකුත්. කිහිල්ලෙ මාලිමාවකුත් ගහ ගෙන එන යහපාලන ජෝකර්ලාම ඇදලා පෙන්නලා තියෙන්නෙ..
යහපාලන හීන පස්සෙ අවුරුදු 5ක්ම පන්නලා කොර ගත්ත හරිය මේ මදෑ.. දැන්වත් උබුජ මොළවලට ඉන්ටර්වල් එකක් දීලා 2020 රටක් විදිහට යන්න තිබුන තැනට 2025හේ වත් යන්න බලං, 'හෙන ගහපු මාර ගස්වලට' මූලිකත්වය නොදී ඔළුව පාවිච්චි කරලා කතිර ගහමු.. එහෙම නැති උනොත් සල්ලි බෙදානෝලටත් බලයක් ගිහින් 2025හේදි සෝමාලියාව පවා අපිව පහු කර ගෙන යන්න ඉඩ තියෙයි..