ඉතිරි ලක්ෂයට මොකද උනේ?

Dec 7, 2012
8
4
3
ඉතිරි ලක්ෂයට මොකද උනේ?

මේකයි කතාව
මිනිස්සු 03න් දෙනෙක් එකතු වෙලා රුපියල් ලක්ෂ 10 ගානේ දාලා ලක්ෂ 30ක් දීලා ගෙයක් ගත්තලු. ඉතින් ඒ ගෙදර විකුණපු එකා එයා හිතාගෙන හිටපු මුදල එකවර ලැබුණ නිසා ලක්ෂ 05ක් අර මිනිස්සු 03න් දෙනාට දෙන්න කියල වෙන මිනිහෙක් අතේ ආපහු එව්වලු. ඉතින් ඒ ලක්ෂ 05 අරන් එන ගමන් ඒ මිනිහට හිතුනලු මොකටද මම මේ ලක්ෂ 05ම මුන්ට දෙන්නේ මම ලක්ෂ 02ක් අරගෙන ලක්ෂ 03ක් මුන්ට දෙනව කියල ලක්ෂ 03ක ආපහු අර ගෙදර සල්ලි දීල ගත්ත අයට ගෙනත් දුන්නලු. එතකොට ඒ ගෙදර සල්ලි දීල ගන්න එක්කෙනෙක්ගෙන් වියදම් වෙලා තියෙන්නේ ලක්ෂ 09යිනේ. මොකද ලක්ෂෙ ගානෙ ආපහු හම්බ උනානෙ. හරි දැන් මෙයාලට ලක්ෂ 09 ගානෙ තුන් දෙනාට ලක්ෂ 27ක් වියදම් වෙලා තියෙනවා. අර හොරෙන් සාක්කුවේ දාගත්ත ලක්ෂ 02ක් එක්ක සම්පුර්ණ ගාන ලක්ෂ 29යි වෙලා තියෙන්නේ. ඉතිරි ලක්ෂෙට මොකද උනේ? :no::lol::frown::oo::oo::oo::oo::oo:
 
  • Like
Reactions: LazyLizard

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕක කළමනාකරණය කරන්න බැසිල් සර් වගේ කෙනෙක් ඉන්න ඇති පොර තමා දන්නේ ලක්සෙට උන දේ
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    minissu 3 denata wiyadan una mudala= 30-3 = 27
    gedara wikunapu kena langa athi mudala = 25
    anith minihage athe athi mudala = 2
    25+2= 27
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ලක්ෂෙ ගියේ කොහෙටද කියන එකට වඩා මට තියෙන ප්‍රස්නේ මේ මනුස්සය පලවෙනි පෝස්ට් එක දාන්න 2012 ඉඳන් මේ වෙනකන් බලං හිටියේ මොකද කියල :baffled:

    ඒකනෙ බං මේ මාත් කල්පනා කරේ:rofl::rofl::rofl:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ලක්ෂෙ ගියේ කොහෙටද කියන එකට වඩා මට තියෙන ප්‍රස්නේ මේ මනුස්සය පලවෙනි පෝස්ට් එක දාන්න 2012 ඉඳන් මේ වෙනකන් බලං හිටියේ මොකද කියල :baffled:

    :lol: lakshe hoyala...barima thana tread eka damma :D:lol:
     
    • Like
    Reactions: Plusky

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,897
    6,768
    113
    38
    Galle
    ලක්ෂෙ ගියේ කොහෙටද කියන එකට වඩා මට තියෙන ප්‍රස්නේ මේ මනුස්සය පලවෙනි පෝස්ට් එක දාන්න 2012 ඉඳන් මේ වෙනකන් බලං හිටියේ මොකද කියල :baffled:

    Pora awurudu 8k thisse ithuru lakshe hoyala barima thana ada meke daala
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ලක්ෂෙ ගියේ කොහෙටද කියන එකට වඩා මට තියෙන ප්‍රස්නේ මේ මනුස්සය පලවෙනි පෝස්ට් එක දාන්න 2012 ඉඳන් මේ වෙනකන් බලං හිටියේ මොකද කියල :baffled:
    :lol::lol:
     
    • Like
    Reactions: LazyLizard

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ලක්ෂෙ ගියේ කොහෙටද කියන එකට වඩා මට තියෙන ප්‍රස්නේ මේ මනුස්සය පලවෙනි පෝස්ට් එක දාන්න 2012 ඉඳන් මේ වෙනකන් බලං හිටියේ මොකද කියල :baffled:

    :P:P:P:P:P:P
     
    • Like
    Reactions: LazyLizard

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉතිං මේකට එන එකෙක් මේකේ ඉන්නේ නැති පුදුමයක් නෙමෙයි නේද? උ වසර ගණනාවක් බලලා දාපු නුල මුන් අල කරලා දාලා නේද.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Arun 3ta giya gana 27 = 9 x 3 = 27
    Horen gaththu 2 adu unama = 27 - 2 = 25

    Gedara aithi ekata dunne 25i
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලක්ෂෙ ගියේ කොහෙටද කියන එකට වඩා මට තියෙන ප්‍රස්නේ මේ මනුස්සය පලවෙනි පෝස්ට් එක දාන්න 2012 ඉඳන් මේ වෙනකන් බලං හිටියේ මොකද කියල :baffled:

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Rummy678

    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43
    අයඅයිතිකාරයා ගත්තෙ 25
    3දෙනා 27 ක් වියදම් කරලා
    හොරාට 2
    වයදම් කරපු ගානෙන් 2ක් අඩු උනාම 25
    ලක්ෂයක් මිස් වෙලා නෑ
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ලක්ෂෙ ගියේ කොහෙටද කියන එකට වඩා මට තියෙන ප්‍රස්නේ මේ මනුස්සය පලවෙනි පෝස්ට් එක දාන්න 2012 ඉඳන් මේ වෙනකන් බලං හිටියේ මොකද කියල :baffled:

    +rep :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: LazyLizard

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ඔය ලක්ෂේ මොකක්ද බං ලංකාවේ මහා බැංකුව ත් මහා දාවලේ කඩපු එකේ​