ඉතිහාසඥයෝ ඉතිහාස වැඩ්ඩො වරෙල්ලා !

ඉතිහාසඥයෝ ඉතිහාස වැඩ්ඩො වරෙල්ලා !

09/16/1985 සිට 03/20/1990
11/11/1955 සිට 02/01/1961
12/31/1925 සිට 04/11/1931

උඹලට මතක තියෙන ලංකාවේ සිදු වුණ දැවැන්ත සිදුවීම් ගොනු කරල දීපංකෝ. පොඩි පර්යේෂණයකට !
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිහාසය විෂයක් විදියට කරල නෑ බං.....
    ඒ නිසා ඉතිං මොනව හරි ලියන කොට නං පොත පත පරීශිලනය කරල තමා දින වකවානු එහෙම ගන්නේ....
     
    ඉතිහාසය විෂයක් විදියට කරල නෑ බං.....
    ඒ නිසා ඉතිං මොනව හරි ලියන කොට නං පොත පත පරීශිලනය කරල තමා දින වකවානු එහෙම ගන්නේ....

    එහෙම දරුණුවට නෙවෙයි, ඔය හොඳට මතක හිටිය දේශපාලන ආර්ථික සීන් කෝන් ටිකක් තමා ඕනා කරන්නේ !
     
    ඉදිරියේ රාළ;19663688 said:

    09/16/1985 සිට 03/20/1990
    https://en.wikipedia.org/wiki/Category:1985_crimes_in_Sri_Lanka
    https://en.wikipedia.org/wiki/Category:1986_crimes_in_Sri_Lanka
    https://en.wikipedia.org/wiki/Category:1987_crimes_in_Sri_Lanka
    https://en.wikipedia.org/wiki/Category:1988_crimes_in_Sri_Lanka
    https://en.wikipedia.org/wiki/Category:1989_crimes_in_Sri_Lanka
    https://en.wikipedia.org/wiki/Category:1990_crimes_in_Sri_Lanka
    11/11/1955 සිට 02/01/1961
    12/31/1925 සිට 04/11/1931

    අප්ඩේටඩ් !