ඉතිහාසයක් වෙනස්කළ පනාකඩුව තඹ සන්නස

blue_in_rio

Well-known member
  • දැනට රටේ වෙන දේවල් දිහා බැලුවහම ඉදිරියේදී අපේ රටේ ඉතිහාසය ගැන කතාකලොත් අත් අඩංගුවට ගැනීමට වුනත් අවශ්‍ය පරිසරය නිර්මාණය වේවිද කියල සැකයි. මේ වීඩියෝ එක බැලුවහම එහෙම දෙයක් ගැන හිතෙනවා

    අවාසනාවට ඇත්ත කතාවක්..... ගොඩක් එවුන්ට ඕන ඉතිහාසේ මකන්න... උන්ගේම ඉතිහාසයක් මවන්න.... :yes:


    :sorry::sorry:
     

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    2m7jfqd.jpg
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,814
    773
    113
    Rep denna behene machan. watina lipiyak. "You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again"
     

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    අන්තරගතය කියවල තිබුණට හම්බුනේ කෝමද කියල දැනගෙන හිටියෙ නෑනෙ. thnx