දැනට රටේ වෙන දේවල් දිහා බැලුවහම ඉදිරියේදී අපේ රටේ ඉතිහාසය ගැන කතාකලොත් අත් අඩංගුවට ගැනීමට වුනත් අවශ්‍ය පරිසරය නිර්මාණය වේවිද කියල සැකයි. මේ වීඩියෝ එක බැලුවහම එහෙම දෙයක් ගැන හිතෙනවා
අවාසනාවට ඇත්ත කතාවක්..... ගොඩක් එවුන්ට ඕන ඉතිහාසේ මකන්න... උන්ගේම ඉතිහාසයක් මවන්න....![]()



