@nicjosh83 උඹලටත් මේවගේ පලු යන්න බනින්න කියල ඕඩර් එකක් ආවද?
ටෙන්ඩර් ගත ව්‍යාපෘතියකට ඉදිරිපත් වූ ටෙන්ඩර් ඇගයීමට ලක් වෙමින් තිබියදී ටෙන්ඩර් ගත නොවූ සමාගමකට ව්‍යාපෘතියක් ලබා දුන් ඉතිහාසය ප්‍රථම අවස්ථා යුගදනව් ගිවිසුම බව පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
අන්ත දූෂිත බවට හංවඩු ගසන ලද ජේ ආර් යුගය, ප්‍රේමදාස යුගය, චන්ද්‍රිකා යුගය, රනිල් යුගයටත් වඩා දුෂිත දේ වත්මන් රජය යටතේ සිදුවන බවද කණගාටුවෙන් වුවත් කිව යුතුව ඇතැයිද ඇමැතිවරයා පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 කොළඹ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ මංගල සැසිය අමතමිනි.
ලංකාවේ ගෑස් විදුලි බලාගාර තිබෙන තාක් පුරාවට එය පාලනය කිරීම යතුර ඇමරිකාවට ලබාදීම මෙම ගිවිසුම හරහා සිදුවන බවද ඇමතිවරයා පැවසීය.
මෙම ගිවිසුම සෑම අතින්ම ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක ගිවිසුමක් බවත් එනිසා මෙම ගිවිසුමට එරෙහිව හඬ නැගීම සඳහා ඇමතිධූර පමණක් නොව ඒ සඳහා කළ හැකි ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.
නෑ බන්. නඩු ගොඩක් තියාගෙන ඕකුන්ට පනින්න බෑ. නාකි මයිනා ඕකුන්ව හිරකරල ඉවරයි. මේ කරන්නෙ මිනිස්සු එක්ක උන්ටම බැනලා මිනිස්සුන්ගෙ විස්වාසෙ දිනාගෙන චන්දෙ ලංවෙද්දි ආපහු උන්ටම හේත්තු වෙලා මිනිස්සුන්ගෙ කේන්තිය දියාරු කරලා වැඩේ ගොඩ දාගන්න.මුන් දන්නවා ඊලඟපාර පුකෙන් යන්න වෙනවා මේ ආණ්ඩුවට කියලා. ඉතින් ඒ නිසා මුන් බලන්නෙ මෙහෙම බැන බැන ඉඳලා election කිට්ටු වෙද්දි පනින්න. මුන් තමා චරිත
ඒකෙත් පොයින්ට් එකක් තියේනෑ බන්. නඩු ගොඩක් තියාගෙන ඕකුන්ට පනින්න බෑ. නාකි මයිනා ඕකුන්ව හිරකරල ඉවරයි. මේ කරන්නෙ මිනිස්සු එක්ක උන්ටම බැනලා මිනිස්සුන්ගෙ විස්වාසෙ දිනාගෙන චන්දෙ ලංවෙද්දි ආපහු උන්ටම හේත්තු වෙලා මිනිස්සුන්ගෙ කේන්තිය දියාරු කරලා වැඩේ ගොඩ දාගන්න.
ජන්දෙ කාලෙට අනිත් පැත්තට යනව කියල තේරුනොත් බදුර්දීන්ව ඇතුලට දාලා වාත කරලා නඩු දානවා කියල නිවුස් වලට කියල මිනිස්සුන්ට ආතල් දීල චන්දෙ ඉවර උනාම හෙමින් සැරේ ගෙදර යවන්නෙ. ඒ වගේ ඩීල් තමාඒකෙත් පොයින්ට් එකක් තියේ![]()

බැසිල්ගේ ලෝල්ලෝ ටිකට රිදිලා වගේ![]()
ඔව්, මේ කියන දේ ඇත්ත තමයි.නෑ බන්. නඩු ගොඩක් තියාගෙන ඕකුන්ට පනින්න බෑ. නාකි මයිනා ඕකුන්ව හිරකරල ඉවරයි. මේ කරන්නෙ මිනිස්සු එක්ක උන්ටම බැනලා මිනිස්සුන්ගෙ විස්වාසෙ දිනාගෙන චන්දෙ ලංවෙද්දි ආපහු උන්ටම හේත්තු වෙලා මිනිස්සුන්ගෙ කේන්තිය දියාරු කරලා වැඩේ ගොඩ දාගන්න.
Gudayge adomukaya
එකායි![]()
මරු ආතල්