ඉතිහාසය පාසල් ප්‍රධාන විෂය මාලාවෙන් ඉවතට - යටින් හිමිහිට වැඩ ටික යනවා. 🥴

shenat

Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    වේැදගත් කියලා ඉගෙන ගත්ත subject මොනවද ඉතින්.

    ගණිතය, විද්‍යාව, සිංහල භාෂාව, ඉංග්‍රීසි භාෂාව, etc

    අන්න ඒ ගොඩට ඉතිහාසය ඕනි නෑ කියන්නේ ඇයි.

    ඒක නැති උනා කියල වෙන අවාසියක් නෑ. මට නං නෑ.
    හැබැයි අර අනිත් ටික නැතුව එදිනෙදා සාමාන්‍ය වැඩ වත් කරගන්න බෑනෙ.

    බලමු බලමු

    👍
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    nikan wel wataram nathuwa awashyama dewal tikak basically igena ganna oni kiyala dala...asawen owa igena ganna ayata special subject ekak widiyata thibbanam hondai...
    boring subjects walata nikan kale yodawala manasika mahansiyak witharai kohetawath nathi... 🙄
    siraawatama. minihekta jeewath wenna ona karana dewal skill improve karagnna ona subject wadi karala histroy wage magul ona nam karanna damma nam athi. ethakota aassa ekek ewa karai. echarai saralai. balen agam history wage ewa agey gahuwa kiyala kisi wedak wenne na. nikan podi unge olu stress wena eka witarai
     
    • Like
    Reactions: dilrasan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    ගණිතය, විද්‍යාව, සිංහල භාෂාව, ඉංග්‍රීසි භාෂාව, etc
    විද්‍යාවට ඉගෙන ගත්ත ප්‍රභාසංස්ලේෂ්ණය වගේ දේවල් පාවිච්චි උනේ කොහෙද? සිංහලට ඉගෙන ගත්ත ව්‍යාකරන දැන් කොහොමද පාවිච්චි වෙන්නෙ? මොන ව්‍යාකරන නිතියද රිතියද අන්තිමට පාවිච්චි කරේ?

    කියලා ඇහුවොත් උත්තරයක් දෙන්න පුලුවන්ද?
    ඒක නැති උනා කියල වෙන අවාසියක් නෑ. මට නං නෑ.
    හැබැයි අර අනිත් ටික නැතුව එදිනෙදා සාමාන්‍ය වැඩ වත් කරගන්න බෑනෙ.

    👍
    මළ කෙලියක් වෙන්නේ හැබැයි ගණිතය විද්‍යාව එහෙමත් නැති උනා කියල මට නන් අවාසියක් නෑ කියලා හිතන උන් ටිකක් හිටියා නන් පැනල් එකේ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,569
    6,068
    113
    ithihasaya ona.. 6-8 wage.. lankawe ey kale supiri ratak kiyala mey podi kariyo dana ganna ona.. SWRD bandaranyake moda balla rajya bassawa sinhala karala thama apita arala thiyenne honda eken ma.. hithapalla..apita english thibba nam.. pvt eduction kiyala labbak nah.. hama dema english walin thama.. demallu ekka thiyana communication problem ehemath nah. naki pakaya hamuduru waru ekka set wela mey rata kawaaaa..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443

    ලොක්කයියා දැන් එන්න එන්නම කෝප ගන්නවා. එහෙම වෙන්න එපා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    මොනවද උගන්න්නන්නේ ?
    එක එක ග්‍රීක් උන් දාපු මෝඩ පඬි ටෝක් ද නැත් නම් ෆ්‍රොයිඩ් කියන්න මානසික ලෙඩා ගේ දේවල් ද දැන් කලේ අංගොඩ එහෙම ඉන්නේ ෆ්‍රොයිඩ් කියන්න මානසික ලෙඩාගේ ගෝලයෝ
    දර්ශනය කියන්නේ දර්ශනය. ඔය එක කොටසක් විතරයි නෙ. තව කොච්චර තියෙනවද පෙරදිග බටහිර දර්ශනය ගත්තම.

    දර්ශනය හරියට ඉගෙන ගත්ත නන් ගොඩක් subject කටපාඩම් කරලා ගිරවු වෙන්න ඕනි වෙන්නේ නෑ.

    Philosophy is the study of fundamental questions about existence, knowledge, values, reason, mind, and language
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    SWRD kariya mathak weddi angey ley kopa wenawa bro..
    එතුමන් ඒ වෙලේ ගත්තු තීරණය හරි කියලා බ්‍රැඩ්මන් වීරකෝන් මහත්තයා කියලා තියෙනව. ඒ වෙලේ ගන්න තිබ්බ තීරණයක්.

    ඒ වෙලේ භාෂාව සිංහල කරේ වැඩි දෙනෙක්ට අධ්‍යාපනය ලබා දීමේ අරමුණ ඇතිව.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    දර්ශනය කියන්නේ දර්ශනය. ඔය එක කොටසක් විතරයි නෙ. තව කොච්චර තියෙනවද පෙරදිග බටහිර දර්ශනය ගත්තම.

    දර්ශනය හරියට ඉගෙන ගත්ත නන් ගොඩක් subject කටපාඩම් කරලා ගිරවු වෙන්න ඕනි වෙන්නේ නෑ.

    Philosophy is the study of fundamental questions about existence, knowledge, values, reason, mind, and language
    religion & oya wage pseudoscience dewal optional ona nam igena ganna thiyenna ona , aniwarya dewal wala thiyenna honda naha grade 9 walata kalin unath,
    History wenayi , history grade 9 wenakan ugannana eka hodayi.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    religion & oya wage pseudoscience dewal optional ona nam igena ganna thiyenna ona , aniwarya dewal wala thiyenna honda naha grade 9 walata kalin unath,
    History wenayi , history grade 9 wenakan ugannana eka hodayi.
    Grade 9 වලදී ඔව්ව ඉගෙන ගත්ත කියල මොකක් හරි exam එකක් තියෙන්නේ නැත්තං ඔය උගන්නන ඒව තේරුමක් ඇති දෙයක් නෙවෙයි. වැඩියෙන්ම ලේසි ටික බලලා ඒව විතරක් ෆොකස් කරලා ක්ලාස් ටික දැම්ම ගමන් තෝරාගන්න තියෙන subjects වල අනික් ඒව අඩුකුලේ වෙලා හැලිලා යයි. ( මට හිතනවා ගොඩක් වෙලාවට score කරන්න ලේසි නිසා history වගේ එකක් ගොඩක් අය select කරයි කියලා)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    විද්‍යාවට ඉගෙන ගත්ත ප්‍රභාසංස්ලේෂ්ණය වගේ දේවල් පාවිච්චි උනේ කොහෙද? සිංහලට ඉගෙන ගත්ත ව්‍යාකරන දැන් කොහොමද පාවිච්චි වෙන්නෙ? මොන ව්‍යාකරන නිතියද රිතියද අන්තිමට පාවිච්චි කරේ?

    කියලා ඇහුවොත් උත්තරයක් දෙන්න පුලුවන්ද?

    පැළ හිටවලා ගෙවල් ඇතුලෙ තියාගන්න බැරි ඇයි, ඇයි එහෙම හොඳ නැත්තෙ, ඇයි ඉර එළිය වැටෙන්න ඕන,ඇයි කොළ කහ පාට වෙන්නෙ, කොහොමද ගෙඩි හැදෙන්නෙ, ගෙඩි හැදුනෙ නැත්තං හේතු මොනවද etc

    තව දාහක් දේවල් දැනගත්තෙ එහෙම

    සිංහලෙන් ලියුම් ලියල තියෙන්නෙ ඕනතරං. අන්තිමට IRD එකටද කොහෙද ලිව්වෙ. ව්‍යාකරණ නීති දන්නෙ නැතුව ඒව ලියන්නෙ කියන බාසාවෙන්ද?

    මළ කෙලියක් වෙන්නේ හැබැයි ගණිතය විද්‍යාව එහෙමත් නැති උනා කියල මට නන් අවාසියක් නෑ කියලා හිතන උන් ටිකක් හිටියා නන් පැනල් එකේ.

    එහෙම හරක් එන්න යූඑන්පී එකෙන්, පෝට්ටුවෙන් පැනල් එකට දාගන්නෙ නෑනෙ 😹
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    පැළ හිටවලා ගෙවල් ඇතුලෙ තියාගන්න බැරි ඇයි, ඇයි එහෙම හොඳ නැත්තෙ, ඇයි ඉර එළිය වැටෙන්න ඕන,ඇයි කොළ කහ පාට වෙන්නෙ, කොහොමද ගෙඩි හැදෙන්නෙ, ගෙඩි හැදුනෙ නැත්තං හේතු මොනවද etc
    දැන් ඕක ඔහොම තැන් වල පාවිච්චි කරන්න වෙනවා ආ ඒ නිසා මේක වැදගත් ඒ නිසා ඉගෙන ගමු කියලද? නැත්තං උගන්නපු නිසා ඔය දේවල් දැනගත්තද?

    තව දාහක් දේවල් දැනගත්තෙ එහෙම

    සිංහලෙන් ලියුම් ලියල තියෙන්නෙ ඕනතරං. අන්තිමට IRD එකටද කොහෙද ලිව්වෙ. ව්‍යාකරණ නීති දන්නෙ නැතුව ඒව ලියන්නෙ කියන බාසාවෙන්ද?
    මොන ව්‍යාකරන නිතියද රිතියද අන්තිමට පාවිච්චි කරේ? කියලා කියන්න මතක තිබ්බද ව්‍යාකරණ නීති දන්න නිසා ඔය ලියුම ලියන්න.

    එහෙම හරක් එන්න යූඑන්පී එකෙන්, පෝට්ටුවෙන් පැනල් එකට දාගන්නෙ නෑනෙ 😹
    මේ කරලා තියෙන්නේත් ඒ වගේම හරක් වැඩක් කියලා තේරෙනකොට උබල අපි නැති වෙලත් ඉදී සමහර විට.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    හැමිනෙන්න එපා බන්, OL වෙනකම් ඉතිහාසෙ ඇති, දැන් මෙකෙ මැරෙන්න යන එවුන් A+ ගත්තාද? එහෙම නැත්නම් කැමති එවුන්ට ඉතිහාසෙ කරන්න දෙන්න ඔනෙ
     
    Last edited:
    • Like
    Reactions: SLhuman

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඕක ඔහොම තැන් වල පාවිච්චි කරන්න වෙනවා ආ ඒ නිසා මේක වැදගත් ඒ නිසා ඉගෙන ගමු කියලද? නැත්තං උගන්නපු නිසා ඔය දේවල් දැනගත්තද?

    ඒ කාලෙ එච්චර දේවල් හිතල කරන්න බෑනෙ. උගන්නපු නිසා දැනගත්තා. ඒ වගේම තාම ඉත්හාසා ඕන උන තැනක් හම්බුනේ නෑ.

    ඒක නිසා ඒක අත්‍යවශ්‍ය නෑ කියලත් දැනගත්තා. කෙිටින්ම කිව්වෙිත් උගන්නපු ඉතිහාසෙන් 99% විතර මතකත් නෑ අවුරුදු 2ක් විතර යද්දි.

    මොන ව්‍යාකරන නිතියද රිතියද අන්තිමට පාවිච්චි කරේ? කියලා කියන්න මතක තිබ්බද ව්‍යාකරණ නීති දන්න නිසා ඔය ලියුම ලියන්න.

    තේරෙන්නෙ නෑ බන් අහන එක. අනිත්මට ඕන උන ව්‍යාකරණ නීතිය මොකක්ද කියලා මතක තියාගන්නෙ මොකටද?

    මේ කරලා තියෙන්නේත් ඒ වගේම හරක් වැඩක් කියලා තේරෙනකොට උබල අපි නැති වෙලත් ඉදී සමහර විට.

    එහෙම හරක් වැඩක් නං පේන්නෙ නෑ 11 වසරට ඉතිහාසෙ optional කරන එක.

    උබ ඔච්චර කියවන එකේ ඉතිහාසෙ අපිට ඔච්චර ඕන ඇයි කියල කිව්වෙ නෑනෙ.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,651
    113
    best thing.. most of the history is anyway fabricated to make our kings look good always. they never lost a battle and were always very kind to people :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    ඒ කාලෙ එච්චර දේවල් හිතල කරන්න බෑනෙ. උගන්නපු නිසා දැනගත්තා. ඒ වගේම තාම ඉත්හාසා ඕන උන තැනක් හම්බුනේ නෑ.

    ඒක නිසා ඒක අත්‍යවශ්‍ය නෑ කියලත් දැනගත්තා. කෙිටින්ම කිව්වෙිත් උගන්නපු ඉතිහාසෙන් 99% විතර මතකත් නෑ අවුරුදු 2ක් විතර යද්දි.
    ඉගෙන ගන්න කිසිම දෙයක් පාවිච්චි කරන්නේ කොතැන කොහොමද කියලා ඉගෙන ගන්න වෙලාවට කියන්න බෑ. Gambling වගේ ඕනි වෙයි කියලා ඉගෙන ගන්නේ. ගොඩක් වෙලාවට මික්ස් එකක් use වෙන්නෙ. විෂය ගණිතය නිසා තමා ගාන හදන්නේ කියලා පෙන්නන පුළුවන් උනාට කොයි වෙලාවේ කොහොම ගත්ත දැනුමද use උනේ කියන්න බෑ අපේ brain එකට. සමහර විට හිර වෙලා හිටපු තැනකින් එළියට එන්න පාරේ යනකොට දැකපු බෝඩ් එකක තිබ්බ knowledge එකක් උදව්වක් වෙනවා වෙන්නත් පුළුවං. ඕක ගැන example එකක් කිව්වොත් Steve Jobs උගේ කතාවක ඌට ෆොන්ට්ස් හදන්න උදව් වෙච්ච දේවල් එක්ක පැහැදිලි කරනවා ඌට ඒ අහම්බෙන් ගත්තු දේවල් උදව් වෙච්ච හැටි. හැබැයි කෙළින්ම factory made out put නන් ඕනි ඒ ටික විතරක් එකතු කරලා හදාගෙන යන්න පුළුවං.
    උබ ඔච්චර කියවන එකේ ඉතිහාසෙ අපිට ඔච්චර ඕන ඇයි කියල කිව්වෙ නෑනෙ.
    ගොඩක් රටවල Citizenship දෙන්න ඉතිහාසය අනිවාර්ය කරන්නේ ඉතිහාසය ඕනි නිසා පුරවැසියෙක් විදියට මම ඒ හේතුව දාන්නන් chatgpt වලින් අරං. මම නන් ඉගෙන ගන්නේ ඔය subject එකට ආස නිසා.

    Markdown (GitHub flavored):
    ## The Importance of History for Citizens
    
    Understanding history is essential for every citizen of a country for several key reasons. History provides context for present events, helps develop good citizenship, and shapes national identity. Here are the main reasons why history is required as a citizen:
    
    ### 1. Understanding National Identity and Values
    - History teaches citizens about the origins, struggles, and achievements of their country.
    - It fosters a sense of shared identity and unity by highlighting important cultural traditions and values.
    
    ### 2. Learning from the Past
    - Studying history helps people avoid repeating past mistakes, whether in governance, social issues, or foreign relations.
    - It provides valuable lessons about conflict, cooperation, progress, and reform that are relevant today.
    
    ### 3. Building Informed Citizens
    - Knowledge of history enables citizens to understand current events in context.
    - Informed citizens can better participate in debates, make decisions, and hold leaders accountable.
    
    ### 4. Promoting Civic Engagement
    - A historical perspective encourages people to engage in civic duties such as voting, volunteering, or participating in community events.
    - It helps citizens appreciate the struggles required to establish and maintain rights and freedoms.
    
    ### 5. Fostering Tolerance and Empathy
    - Learning about different groups and their histories helps combat prejudice and promotes understanding among diverse communities.
    - It encourages empathy by teaching about the experiences of others, including marginalized groups.
    
    ### 6. Supporting Social Cohesion and Stability
    - History provides common ground for discussion and collective memory.
    - It can serve as a tool for national reconciliation, especially following periods of conflict or division.
    
    ### Summary Table: Why History is Needed
    
    | Reason                     | Description                                                                                  |
    |----------------------------|---------------------------------------------------------------------------------------------|
    | National Identity          | Builds shared culture and belonging                                                         |
    | Avoiding Past Mistakes     | Provides lessons to prevent errors and repeat successes                                     |
    | Informed Participation     | Enables better decision-making and accountability                                           |
    | Civic Engagement           | Motivates responsible involvement in the country's affairs                                  |
    | Empathy and Tolerance      | Promotes understanding among diverse populations                                            |
    | Social Stability           | Strengthens unity and rebuilds trust after conflict                                        |
    
    Understanding history is vital not only for personal growth, but also for sustaining the health and resilience of a nation’s democracy and society.
     
    • Haha
    • Like
    Reactions: Asmodeus and shenat