ඉතුරුම් HELP

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    925
    1,138
    93
    මචංලා ලබන මාසෙන් මගෙ කාර් එකෙ ලීසිං එක ඉවර වෙනවා... ඒකට මම මාසෙට 21500ක් දැම්මා. තව DAMRO එකෙන් ගත්ත item එකක ඉන්ස්ටෝල්මන්ට් එක මේ මාසේ ඉවර උනා.. 11200 ක්. මට දැන් මේ amount දෙකම bank ගිනුමකට ට්‍රන්ස්ෆෙර් කරන්න ඕනේ . ඉතුරු කරන්න. මොකද්ද හොද බැංකුව (BOC, HNB, COM Bank) හැර. card ekak , online banking ගැනීමේ අදහසක් නොමැත.