ඉතුරු රුපියල කෝ ?

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ඉතුරු රුපියල කෝ ?

දැන් මේකයි කතාව !

යාළුවෝ තුන් දෙනෙක් කෑම කන්න කඩේකට ගියා ලු. ගිහින් හොදටම කාලා වේටර් ට බිල ගේන්ඩ කිව්වා ලු.වේටර් බිල ගෙනාවලු. ගාන රුපියල් 25යි ලූ !!!

එක්කෙනා රුපියල් 10 ගානේ රුපියල් තිහක් බිල ගෙනාපු දීසියට දැම්මා ලු.වේටර් ඒ බිලත් එක්ක සල්ලි අරගෙන ගිහින් ඉතුරු සල්ලි ගෙනාවලු.

කවුරුත් දන්නවා නේ ඉතුරු රුපියල් 5ක් කියලා. මේ ඉතුරු සල්ලි රුපියල් පහ ගෙනාවේ රුපියලේ කාසි 5කින් ලූ. ඉතින් මේ ඉතුරු සල්ලි වලින් වේටර්ට රුපියල් 2ක් දුන්නලු ටිප් එක විදිහට. තව රුපියල් 3ක් ඉතුරුයි නේ. අන්න ඒ රුපියල් තුන, රුපියල ගානේ තුන් දෙනා බෙදා ගත්තා ලු.

එකෙක් රුපියල් 10ක් දාලා ආයෙම රුපියලක් ගත්තා. එතකොට එකෙක්ට කෑමට ගාන වෙන්නේ රුපියල් 9යි !!! හරි නේ ??

එකෙක්ගේ කෑමට ගාන = රු. 9
තුන්දෙනාටම = රු. 9 x 3 = රු. 27
වේටර්ට දීපු ටිප් එක = රු. 2

එකතුව = රු. 27 + රු. 2 = රු. 29

කෝ ඉතුරු රුපියල ???
 
  • Like
Reactions: Randike Mendis

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    covrt.jpg

    :lol::lol::lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එකෙක් රුපියල් 10ක් දාලා ආයෙම රුපියලක් ගත්තා. එතකොට එකෙක්ට කෑමට ගාන වෙන්නේ රුපියල් 9යි !!! හරි නේ ??
    Koheda yako 9k wenne

    kema walata 25nam ekekge gana wenne 25/3 = 8.33

    8.33 x 3 = 24.99 + (bedagathta) 3 + (vaiterge tip1) +2 = 29.99 (sathayak leak wenne 24.99999999999 yana nisa)

    Hadiyalla dan wath...
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රුපියලත් හොයනවනේ මුන්, එහෙනම් 9යේ ටිකට් එකට 10ක් දුන්නම ඉතිරි රුපියලට වෙච්චම දෙයක් නැති වෙන්නේ, නැද්ද බන්....:rofl:
    :lol:
     
    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    මෙතන පොඩි අන්දවිල්ලක් තියෙන්නේ බන්.
    එක්කෙනෙක් රුපියල් 9 ගානේ තුන්දෙනාගෙන් රුපියල් 27
    වේටර්ට දෙන ගාන එකතු කරලා හරි යන්නේ නැහැ, එක අඩු කරන්න ඕන.
    එතකොට ඉතිරිය රුපියල් 25, එක තමයි බිල.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මෙතන පොඩි අන්දවිල්ලක් තියෙන්නේ බන්.
    එක්කෙනෙක් රුපියල් 9 ගානේ තුන්දෙනාගෙන් රුපියල් 27
    වේටර්ට දෙන ගාන එකතු කරලා හරි යන්නේ නැහැ, එක අඩු කරන්න ඕන.
    එතකොට ඉතිරිය රුපියල් 25, එක තමයි බිල.
    :yes::yes::yes::yes::yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    එකෙක් රුපියල් 10ක් දාලා ආයෙම රුපියලක් ගත්තා. එතකොට එකෙක්ට කෑමට ගාන වෙන්නේ රුපියල් 9යි !!! හරි නේ ??

    එකෙක්ගේ කෑමට ගාන = රු. 9

    තුන්දෙනාටම = රු. 9 x 3 = රු. 27
    වේටර්ට දීපු ටිප් එක = රු. 2

    එකතුව = රු. 27 + රු. 2 = රු. 29

    කෝ ඉතුරු රුපියල ???

    මේකේ අනුව කෑම එකේ ගාණ X කියලා ගමු. එකෙක් මුලදි දෙන ගාණ රු10.
    එතකොට තුන්දෙනාම දෙන ගාණ රු10 ‍x 3 = 30.
    ඊට පස්සේ තුන්දෙනාම රුපියල බැගින් ගන්නවා නම් තුන්දෙනාම ගත්ත ගාණ රු 3. වේටර්ට දුන්න ගාණ රු2 යකයි නම් ඉතුරු වුන මුදල රු 3 + රු 2 = රු5.

    ඉතුරු වුනේ රු5 යි නම් කෑම එකේ ගාණ රු 30 - රු5 = රු25/=
    එතකොට කෑම එකේ ගාන රු27 කියලා තියෙන එක වැරදියි. මේ ප්‍රශ්නෙම වැරදියි.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    මේකේ අනුව කෑම එකේ ගාණ X කියලා ගමු. එකෙක් මුලදි දෙන ගාණ රු10.
    එතකොට තුන්දෙනාම දෙන ගාණ රු10 ‍x 3 = 30.
    ඊට පස්සේ තුන්දෙනාම රුපියල බැගින් ගන්නවා නම් තුන්දෙනාම ගත්ත ගාණ රු 3. වේටර්ට දුන්න ගාණ රු2 යකයි නම් ඉතුරු වුන මුදල රු 3 + රු 2 = රු5.

    ඉතුරු වුනේ රු5 යි නම් කෑම එකේ ගාණ රු 30 - රු5 = රු25/=
    එතකොට කෑම එකේ ගාන රු27 කියලා තියෙන එක වැරදියි. මේ ප්‍රශ්නෙම වැරදියි.
    මේ ප්‍රශ්නෙ දාපු එකාම වැරැද්දක් :P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ ගණන් ඉගෙන ගත්තෙ කාගෙන්ද? :lol:
    වේටර් ට දීපු ගාන දෙපාරක් මුළු මුදලට එකතු කරන ගොන්නු ඉන්නවද බං :lol: