ඉදල්ගහින්න , ඔහිය , පට්ටිපොල help...
මවන්ලා .. අපි nov18 19 20 බදුල්ලෙ යන්න හිතන් ඉන්නෙ.train 1 තමා ඉතින්. 17 night mail 20 උදේ back to colombo.දනට 1st day ඉදල්ගහින්නට ගිහින් ඔහියට පයින් එන්න හිතන් ඉන්නෙ.වෙන plan nehe.ඉතිරි දවස් ටිකට කරන්න යන්න plan 1කියපල්ලකො.