ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක......

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    :( ane manda banz .... ubage poem ekanam ela
    bt as nathi wena eka thamai duka ..... motada ban katawath as galawanna denne.....
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Huta

    අසම්මත ආදරයක් මචන්
    2.gif

    එහෙනන් බඩුම තමා .. ගනන්ගන්ඩ එප මචන් ආයෙත් එකක් ෆොම් කරල ගන්ඩ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේක ටිකක් කල් දාපු 1 , තාමත් උබ ගින්දරේද මචන් , හිත කොච්චර මෙල්ල කරන්න හැදුවත් , ඒක හරි අමාරු කාරනාවක්, උබට ඔයිට වඩා සතුටක් දෙන්න කෙනෙක් දවසක එයි , එදාට ඔය පරණ 1 අමතක වෙලා යයි....

    ජීවිතය ඔහොම තමයි යාළුවා...
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මේක ටිකක් කල් දාපු 1 , තාමත් උබ ගින්දරේද මචන් , හිත කොච්චර මෙල්ල කරන්න හැදුවත් , ඒක හරි අමාරු කාරනාවක්, උබට ඔයිට වඩා සතුටක් දෙන්න කෙනෙක් දවසක එයි , එදාට ඔය පරණ 1 අමතක වෙලා යයි....

    ජීවිතය ඔහොම තමයි යාළුවා...

    owu ban......ohe wena deyak wenna denawa....
     

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    ගනන් ගන්න එපා මචන්..මාත් උඹ වගේම තමා...දැන් අවුරුදු 2 ක් විඳවනවා...කාලය විසින් හැම් දේම් විසඳලා දෙනකම් බලා ගෙන ඉන්නවා...මේ අවුරුදු 2 ක කාලය තුල මට එයාව අමතක වුනු මිනිත්තුවක් වත් ඇති කියල මම හිතන්නේ නෑ...කවදා හරි මට,උඹට ඒ ආදරේ ලැබෙයි...ඒ වෙනකම් ඉවසමු...:yes::yes::yes::yes:
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ගනන් ගන්න එපා මචන්..මාත් උඹ වගේම තමා...දැන් අවුරුදු 2 ක් විඳවනවා...කාලය විසින් හැම් දේම් විසඳලා දෙනකම් බලා ගෙන ඉන්නවා...මේ අවුරුදු 2 ක කාලය තුල මට එයාව අමතක වුනු මිනිත්තුවක් වත් ඇති කියල මම හිතන්නේ නෑ...කවදා හරි මට,උඹට ඒ ආදරේ ලැබෙයි...ඒ වෙනකම් ඉවසමු...:yes::yes::yes:

    owu sahodaraya kawada hari dunna ginndara eyatama therei......:yes: