†•иοмаĐ•†;5284392 said:eh.......
wow machan cooll!
what happen?
ela machan meka I like this!
අසම්මත ආදරයක් මචන්![]()
එහෙනන් බඩුම තමා .. ගනන්ගන්ඩ එප මචන් ආයෙත් එකක් ෆොම් කරල ගන්ඩ
මේක ටිකක් කල් දාපු 1 , තාමත් උබ ගින්දරේද මචන් , හිත කොච්චර මෙල්ල කරන්න හැදුවත් , ඒක හරි අමාරු කාරනාවක්, උබට ඔයිට වඩා සතුටක් දෙන්න කෙනෙක් දවසක එයි , එදාට ඔය පරණ 1 අමතක වෙලා යයි....
ජීවිතය ඔහොම තමයි යාළුවා...
owu ban......ohe wena deyak wenna denawa....
wenna deyak neme yaluwa , mawathak hoyaganin , oya ginnen midenne , nawa mawathak , uthsaha karapan , ubata beriwena 1 nee




ගනන් ගන්න එපා මචන්..මාත් උඹ වගේම තමා...දැන් අවුරුදු 2 ක් විඳවනවා...කාලය විසින් හැම් දේම් විසඳලා දෙනකම් බලා ගෙන ඉන්නවා...මේ අවුරුදු 2 ක කාලය තුල මට එයාව අමතක වුනු මිනිත්තුවක් වත් ඇති කියල මම හිතන්නේ නෑ...කවදා හරි මට,උඹට ඒ ආදරේ ලැබෙයි...ඒ වෙනකම් ඉවසමු...![]()
