ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිත වන අමුද්‍රව්&

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    95
    48
    Atakalampanna
    එල මචං :D:D
    නොදන්න දේවල් ටිකක් දැනගත්තා .
    මචන් පුලුවන්නම් කියපන් bathroom එකකට tiles තෝරාගන්නේ කොහොමද කියල . Indian Malaysian Italy වගේ කියල තියෙනවා මොනාද බන් හොඳ . හොඳ සුපිරිම ඒවා ඕනි නැ . එත් සාමාන්‍ය මට්ටමේ ඒවා තෝරාගන්නේ කොහොමද :confused::confused:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පට්ට වටින ත්‍රෙඩ් එකක්.. අද දැක්කේ. මචන් මට පොඩි ප්‍රද්නයක් තියනවා අර ඉන්ජිනේරු සංස්ථාවෙන් මොකක්ද අලුත් ක්‍රමේකට ගෙවල් හදනවා නේද? ඒ ගෙවල් ගැන පොඩ්ඩක් දන්නවනම් කියපන්කෝ..
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල

    මෙහෙමයි bathroom ටයිල් වගේ නම් බලන්න තියෙන්නෙ
    1.පිරිසිදු කිරීමේ පහසුව
    2.රළු බව(Roughness)
    3යන වියදමවගේ දේයල් තමා

    කොලිටිය නම් ඉතින් ඔක්කොම එක වගේ තමා Italy ගනින් පුලුවන් නම්.ඒත් එච්චරම ඕනෙ නෑ බන්.මන් කලින් කිව්ව ටික බලපන්
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    නැකැත් රාල;17198084 said:

    උබ ඔය කියන්නෙ pre cast concrete ගැනද දන්නෙ නෑ.:oo:.අලුතින් හදන විදිය මොකක්ද කියල මම දන්නෙ නෑ.මන් හොයල බලන්නම්
     
    ඊයෙ පෙරෙදා අව ක්‍රමයක් නෙමෙයි මච දෙන් අවුරුදු 10කට විතර කලින් හඳුන්වලා දුන්න එකක්. මාලිගාවත්තේ ධීවර අමාත්‍යාන්ශය ඉස්සරහ සාම්පල් එකක් හදලා තියනවා..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එල මචං :D:D
    නොදන්න දේවල් ටිකක් දැනගත්තා .
    මචන් පුලුවන්නම් කියපන් bathroom එකකට tiles තෝරාගන්නේ කොහොමද කියල . Indian Malaysian Italy වගේ කියල තියෙනවා මොනාද බන් හොඳ . හොඳ සුපිරිම ඒවා ඕනි නැ . එත් සාමාන්‍ය මට්ටමේ ඒවා තෝරාගන්නේ කොහොමද :confused::confused:

    floor - ANTISLIP GLAZED CERAMIC TILES (300x300mm)

    wall - 200mmx300mm GLAZED CERAMIC WALL TILES UP TO 1500mm HEIGHT FROM FINISHED FLOOR LEVEL and 200mmx300mm GLAZED CERAMIC WALL TILES UP TO 2100mm HEIGHT at shower areas

    lanka tiles wall tile & rocell floor tiles ok :p
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    නැකැත් රාල;17198084 said:
    පට්ට වටින ත්‍රෙඩ් එකක්.. අද දැක්කේ. මචන් මට පොඩි ප්‍රද්නයක් තියනවා අර ඉන්ජිනේරු සංස්ථාවෙන් මොකක්ද අලුත් ක්‍රමේකට ගෙවල් හදනවා නේද? ඒ ගෙවල් ගැන පොඩ්ඩක් දන්නවනම් කියපන්කෝ..

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.:baffled:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    95
    48
    Atakalampanna
    මෙහෙමයි bathroom ටයිල් වගේ නම් බලන්න තියෙන්නෙ
    1.පිරිසිදු කිරීමේ පහසුව
    2.රළු බව(Roughness)
    3යන වියදමවගේ දේයල් තමා

    කොලිටිය නම් ඉතින් ඔක්කොම එක වගේ තමා Italy ගනින් පුලුවන් නම්.ඒත් එච්චරම ඕනෙ නෑ බන්.මන් කලින් කිව්ව ටික බලපන්

    Thanks Machan:D:D:D