ela ela karagena yanna...

ela....

එළකිරි මචං. දිගටම කරගෙන යමු. දැම්ම වැඩක් නැති උනත් ඉස්සරහට ඕනි වෙයි.
රෙප් 4+
එල මචං
නොදන්න දේවල් ටිකක් දැනගත්තා .
මචන් පුලුවන්නම් කියපන් bathroom එකකට tiles තෝරාගන්නේ කොහොමද කියල . Indian Malaysian Italy වගේ කියල තියෙනවා මොනාද බන් හොඳ . හොඳ සුපිරිම ඒවා ඕනි නැ . එත් සාමාන්‍ය මට්ටමේ ඒවා තෝරාගන්නේ කොහොමද![]()
නැකැත් රාල;17198084 said:පට්ට වටින ත්‍රෙඩ් එකක්.. අද දැක්කේ. මචන් මට පොඩි ප්‍රද්නයක් තියනවා අර ඉන්ජිනේරු සංස්ථාවෙන් මොකක්ද අලුත් ක්‍රමේකට ගෙවල් හදනවා නේද? ඒ ගෙවල් ගැන පොඩ්ඩක් දන්නවනම් කියපන්කෝ..
.අලුතින් හදන විදිය මොකක්ද කියල මම දන්නෙ නෑ.මන් හොයල බලන්නම් උබ ඔය කියන්නෙ pre cast concrete ගැනද දන්නෙ නෑ..අලුතින් හදන විදිය මොකක්ද කියල මම දන්නෙ නෑ.මන් හොයල බලන්නම්
එල මචං
නොදන්න දේවල් ටිකක් දැනගත්තා .
මචන් පුලුවන්නම් කියපන් bathroom එකකට tiles තෝරාගන්නේ කොහොමද කියල . Indian Malaysian Italy වගේ කියල තියෙනවා මොනාද බන් හොඳ . හොඳ සුපිරිම ඒවා ඕනි නැ . එත් සාමාන්‍ය මට්ටමේ ඒවා තෝරාගන්නේ කොහොමද![]()
patta machan
ගූඩ් පොස්ට්
නැකැත් රාල;17198084 said:පට්ට වටින ත්‍රෙඩ් එකක්.. අද දැක්කේ. මචන් මට පොඩි ප්‍රද්නයක් තියනවා අර ඉන්ජිනේරු සංස්ථාවෙන් මොකක්ද අලුත් ක්‍රමේකට ගෙවල් හදනවා නේද? ඒ ගෙවල් ගැන පොඩ්ඩක් දන්නවනම් කියපන්කෝ..

නාකි ඉලන්දාරියා;17198388 said:bump
ela machan
REP+

මෙහෙමයි bathroom ටයිල් වගේ නම් බලන්න තියෙන්නෙ
1.පිරිසිදු කිරීමේ පහසුව
2.රළු බව(Roughness)
3යන වියදමවගේ දේයල් තමා
කොලිටිය නම් ඉතින් ඔක්කොම එක වගේ තමා Italy ගනින් පුලුවන් නම්.ඒත් එච්චරම ඕනෙ නෑ බන්.මන් කලින් කිව්ව ටික බලපන්

floor - ANTISLIP GLAZED CERAMIC TILES (300x300mm)
wall - 200mmx300mm GLAZED CERAMIC WALL TILES UP TO 1500mm HEIGHT FROM FINISHED FLOOR LEVEL and 200mmx300mm GLAZED CERAMIC WALL TILES UP TO 2100mm HEIGHT at shower areas
lanka tiles wall tile & rocell floor tiles ok![]()