ක්‍රිකට් ආයතනයේ සේවකයන්ට හොඳ යුනිෆෝර්ම් එකක් දෙන එක supply and demand ද ?Learn about supply and demand
ක්‍රිකට් ආයතනයේ සේවකයන්ට හොඳ යුනිෆෝර්ම් එකක් දෙන එක supply and demand ද ?Learn about supply and demand
මෝඩ හරකෝ , සිංහලෙන් ම කියන්නම් , මේ ජොබ් වලට මිනිස්සු එන්නේ නැත්තම් මේ ආයතන වලට සිද්ද වෙනවා වැඩි පඩියට හොද පහුසුකම් දීල මිනිස්සු වැඩට ගන්න , අනික් රටවලෙහෙමය් , journeyman ජොබ් එකකකට මනුස්සයෙක් හොයාගන්න ලේසි නෑ ඉතින් ඉල්ලුම වැඩි සැපයුම අඩුය් , මිනිස්සු මේ ජොබ් වලට ඕනි තරම් ඉන්නකොට ආයතන බොරුවට වියදන් කරන්නේ නෑක්රිකට් ආයතනයේ සේවකයන්ට හොඳ යුනිෆෝර්ම් එකක් දෙන එක supply and demand ද ?![]()
මේ දාපු ලිස්ට් එකේ ඕන තරම් ඉන්නවනෙ පඳුරකට පයින් ගැහුවම විසික් වෙන තරමෙ. ඉන්න තරමට ජොබ් නෑ. මේ ලිස්ට් එකේ හිතලවත් නැති පැති වලින් තමා ඉස්සරහට ජොබ් මාකට් එක හැදෙන්නෙ.
උබලා වගේ හිතන ගොන් හිපටුවෝ ඉන්නකම් ලංකාව මෙහෙමම තමයි. උබ ඔය කියන්නේ ක්‍රිකට් ආයතනය ගැනද? උන්ට පාඩු වෙනවද වැඩ කරන ground staff උන්ට හොඳ ඇඳුමක්. සපත්තු ජෝඩුවක් දෙන්න?මෝඩ හරකෝ , සිංහලෙන් ම කියන්නම් , මේ ජොබ් වලට මිනිස්සු එන්නේ නැත්තම් මේ ආයතන වලට සිද්ද වෙනවා වැඩි පඩියට හොද පහුසුකම් දීල මිනිස්සු වැඩට ගන්න , අනික් රටවලෙහෙමය් , journeyman ජොබ් එකකකට මනුස්සයෙක් හොයාගන්න ලේසි නෑ ඉතින් ඉල්ලුම වැඩි සැපයුම අඩුය් , මිනිස්සු මේ ජොබ් වලට ඕනි තරම් ඉන්නකොට ආයතන බොරුවට වියදන් කරන්නේ නෑ
Why they want to pay more salary and provide facilities when people are willing to work for less ? This is basic logic..උබලා වගේ හිතන ගොන් හිපටුවෝ ඉන්නකම් ලංකාව මෙහෙමම තමයි. උබ ඔය කියන්නේ ක්‍රිකට් ආයතනය ගැනද? උන්ට පාඩු වෙනවද වැඩ කරන ground staff උන්ට හොඳ ඇඳුමක්. සපත්තු ජෝඩුවක් දෙන්න?
මදිවට ලෝකේ පුරා telecast වෙනවා මේවා.
සලරි නැතත් උන්ට හරි හමන් uniform එකක් දීලා උන්ගේ රස්සාවේ ගරුත්වය ආරක්ෂා කරලා ඉස්තිර කරානම් උන් දිගටම ඔතන අසාවෙන් කාර්යක්ෂමව වැඩ කරලා තවත් ඉගෙන ගෙන හොඳ සේවයක් කරනවනේ, ඔය ටික කරන්න සල්ලි යනවද ලොකුවට? එතකොට දවසෙන් දවස හිගනෝ වගේ උන් ඇහිදලා වගේ කුඩු කාරයෝ රස්තියාදු කාරයෝ ground එකට ගෙන්න ඕනේ නැහැ .Why they want to pay more salary and provide facilities when people are willing to work for less ? This is basic logic..
අහාර නිපදවීම කවදාවත් අභාවයට යන්නේ නැති දෙයක්. ඉල්ලුම කවදත් තියෙනවා..මගේ පොඩි ගොවිපලක් තියෙනවා.ඉරිගෂන් වල ඉඳන් ක්‍රොප් ප්‍රොඩක්ෂන් වලට වෙනකං මගේම සිස්ටම් දුවන්නේ.මාසෙන් මාසේ මම මේ තාක්ෂණ දියුණු කරනවා .අනාගතේ ලොකුම ඉන්දස්ට්‍රි එක වෙන්නේ ගොවිතැන.කෝ මිනිස්සුන්ට කන්න.කී දෙනෙක් හාමතේ ඉන්නවද.පොඩ්ඩක් හිතන්න මේ ගැන.
බ්‍රෝ ඒ ගැන ත්‍රෙඩ් එකක් දාන්නකොමගේ පොඩි ගොවිපලක් තියෙනවා.ඉරිගෂන් වල ඉඳන් ක්‍රොප් ප්‍රොඩක්ෂන් වලට වෙනකං මගේම සිස්ටම් දුවන්නේ.මාසෙන් මාසේ මම මේ තාක්ෂණ දියුණු කරනවා .අනාගතේ ලොකුම ඉන්දස්ට්‍රි එක වෙන්නේ ගොවිතැන.කෝ මිනිස්සුන්ට කන්න.කී දෙනෙක් හාමතේ ඉන්නවද.පොඩ්ඩක් හිතන්න මේ ගැන.
මුකුත් කරගන්න බැරි ලෝකේ මට්ටම එක්ක බලනකොට අවරුදු ගානක් පස්සෙන් ඉන්න දොස්තරලා ටිකකුයි. ඉංජිනේරුවෝ ටිකකුයි , ලෝයර් ල ටිකකුයි විතරක් ඉතුරුවෙයි.
ඉංජිනේරුවා වගේම වඩුවටත් , මේසන් බාස්ටත් එක විදිහට සලකන තත්වයක් ආපු දවසට රට හැදෙයි.
කිරි ගව පාලනය ගැන ඉතාම සාර්ථක ව්‍යපෘතියකුයි,ගම්මිරිස්(ඔලිව්රෙසින්/පෙපරින්)ව්‍යපෘතියකුයි තියෙනවා මම සකස්කරලා දැනට සාර්ථකව ක්‍රියාත්මක වෙන.ගම්මිරිස් වැඩේ ඉතාම සාර්ථක නිසා එප්පාවල සම්පකරෙන් ගොවියෝ 500ක් ටාගට් කරලා කරගෙන යනවා.මේ දෙක වෙනුවෙන් හදපුවා මම පොස්ට් විදියට දාන්නම්.මේ ටිකේ අලුත් හොඳ සමාජෙටත් වටින ව්‍යාපාරයකට අත ගැහුවා.එක නිසා ගොවිතැන ගැන අලුතින් නුලක් දාන්න ටික දවසක් දෙන්න.බ්‍රෝ ඒ ගැන ත්‍රෙඩ් එකක් දාන්නකො
ජයවේවා ✌කිරි ගව පාලනය ගැන ඉතාම සාර්ථක ව්‍යපෘතියකුයි,ගම්මිරිස්(ඔලිව්රෙසින්/පෙපරින්)ව්‍යපෘතියකුයි තියෙනවා මම සකස්කරලා දැනට සාර්ථකව ක්‍රියාත්මක වෙන.ගම්මිරිස් වැඩේ ඉතාම සාර්ථක නිසා එප්පාවල සම්පකරෙන් ගොවියෝ 500ක් ටාගට් කරලා කරගෙන යනවා.මේ දෙක වෙනුවෙන් හදපුවා මම පොස්ට් විදියට දාන්නම්.මේ ටිකේ අලුත් හොඳ සමාජෙටත් වටින ව්‍යාපාරයකට අත ගැහුවා.එක නිසා ගොවිතැන ගැන අලුතින් නුලක් දාන්න ටික දවසක් දෙන්න.