ඉදිරියට ඉල්ලුම වැඩි වෙයි කියලා හිතන job feild

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ක්‍රිකට් ආයතනයේ සේවකයන්ට හොඳ යුනිෆෝර්ම් එකක් දෙන එක supply and demand ද ? :)
    මෝඩ හරකෝ , සිංහලෙන් ම කියන්නම් , මේ ජොබ් වලට මිනිස්සු එන්නේ නැත්තම් මේ ආයතන වලට සිද්ද වෙනවා වැඩි පඩියට හොද පහුසුකම් දීල මිනිස්සු වැඩට ගන්න , අනික් රටවලෙහෙමය් , journeyman ජොබ් එකකකට මනුස්සයෙක් හොයාගන්න ලේසි නෑ ඉතින් ඉල්ලුම වැඩි සැපයුම අඩුය් , මිනිස්සු මේ ජොබ් වලට ඕනි තරම් ඉන්නකොට ආයතන බොරුවට වියදන් කරන්නේ නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,178
    113
    34
    Kalutara
    මේ දාපු ලිස්ට් එකේ ඕන තරම් ඉන්නවනෙ පඳුරකට පයින් ගැහුවම විසික් වෙන තරමෙ. ඉන්න තරමට ජොබ් නෑ. මේ ලිස්ට් එකේ හිතලවත් නැති පැති වලින් තමා ඉස්සරහට ජොබ් මාකට් එක හැදෙන්නෙ.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    මේ දාපු ලිස්ට් එකේ ඕන තරම් ඉන්නවනෙ පඳුරකට පයින් ගැහුවම විසික් වෙන තරමෙ. ඉන්න තරමට ජොබ් නෑ. මේ ලිස්ට් එකේ හිතලවත් නැති පැති වලින් තමා ඉස්සරහට ජොබ් මාකට් එක හැදෙන්නෙ.

    exactly, kisima denumak netuwa hadapu list ekak.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මෝඩ හරකෝ , සිංහලෙන් ම කියන්නම් , මේ ජොබ් වලට මිනිස්සු එන්නේ නැත්තම් මේ ආයතන වලට සිද්ද වෙනවා වැඩි පඩියට හොද පහුසුකම් දීල මිනිස්සු වැඩට ගන්න , අනික් රටවලෙහෙමය් , journeyman ජොබ් එකකකට මනුස්සයෙක් හොයාගන්න ලේසි නෑ ඉතින් ඉල්ලුම වැඩි සැපයුම අඩුය් , මිනිස්සු මේ ජොබ් වලට ඕනි තරම් ඉන්නකොට ආයතන බොරුවට වියදන් කරන්නේ නෑ
    උබලා වගේ හිතන ගොන් හිපටුවෝ ඉන්නකම් ලංකාව මෙහෙමම තමයි. උබ ඔය කියන්නේ ක්‍රිකට් ආයතනය ගැනද? උන්ට පාඩු වෙනවද වැඩ කරන ground staff උන්ට හොඳ ඇඳුමක්. සපත්තු ජෝඩුවක් දෙන්න?
    මදිවට ලෝකේ පුරා telecast වෙනවා මේවා.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උබලා වගේ හිතන ගොන් හිපටුවෝ ඉන්නකම් ලංකාව මෙහෙමම තමයි. උබ ඔය කියන්නේ ක්‍රිකට් ආයතනය ගැනද? උන්ට පාඩු වෙනවද වැඩ කරන ground staff උන්ට හොඳ ඇඳුමක්. සපත්තු ජෝඩුවක් දෙන්න?
    මදිවට ලෝකේ පුරා telecast වෙනවා මේවා.
    Why they want to pay more salary and provide facilities when people are willing to work for less ? This is basic logic..
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Why they want to pay more salary and provide facilities when people are willing to work for less ? This is basic logic..
    සලරි නැතත් උන්ට හරි හමන් uniform එකක් දීලා උන්ගේ රස්සාවේ ගරුත්වය ආරක්ෂා කරලා ඉස්තිර කරානම් උන් දිගටම ඔතන අසාවෙන් කාර්යක්ෂමව වැඩ කරලා තවත් ඉගෙන ගෙන හොඳ සේවයක් කරනවනේ, ඔය ටික කරන්න සල්ලි යනවද ලොකුවට? එතකොට දවසෙන් දවස හිගනෝ වගේ උන් ඇහිදලා වගේ කුඩු කාරයෝ රස්තියාදු කාරයෝ ground එකට ගෙන්න ඕනේ නැහැ .

    මිනිහෙක්ට කරන රස්සාව අනුව ඌව මැනලා වහල්ලු වගේ තියාගන්න පුළුවන්. හැබැයි උන්ගෙන් උපරිම එන්නේ නැහැ , එහෙම උනාම කිසිම ආයතනයක් රටක් දියුණු වෙන්නේ නැහැ . එකයි දියුණු රටවලයි අපේ වෙනස.

    උබලා වගේ හිතන උන් ඉන්නකම් අපිට නෙවෙයි අපේ ළමයි ටවත් රටක් ඉතුරු වෙන්නේ නැහැ. ඉන්න පුළුවන් එකා බෝට්ටුවක නැගල හරි රටින් යයි.

    මුකුත් කරගන්න බැරි ලෝකේ මට්ටම එක්ක බලනකොට අවරුදු ගානක් පස්සෙන් ඉන්න දොස්තරලා ටිකකුයි. ඉංජිනේරුවෝ ටිකකුයි , ලෝයර් ල ටිකකුයි විතරක් ඉතුරුවෙයි.

    ඉංජිනේරුවා වගේම වඩුවටත් , මේසන් බාස්ටත් එක විදිහට සලකන තත්වයක් ආපු දවසට රට හැදෙයි.
     
    • Like
    Reactions: presanth

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මගේ පොඩි ගොවිපලක් තියෙනවා.ඉරිගෂන් වල ඉඳන් ක්‍රොප් ප්‍රොඩක්ෂන් වලට වෙනකං මගේම සිස්ටම් දුවන්නේ.මාසෙන් මාසේ මම මේ තාක්ෂණ දියුණු කරනවා .අනාගතේ ලොකුම ඉන්දස්ට්‍රි එක වෙන්නේ ගොවිතැන.කෝ මිනිස්සුන්ට කන්න.කී දෙනෙක් හාමතේ ඉන්නවද.පොඩ්ඩක් හිතන්න මේ ගැන.
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    Non-communicable diseases are hitting young anatha sinhalu so badly. eldery population will be doubled by 2030. medical and pharmaceutical sectors will show their perks. Alternative healing methods yoga and herbal medicines will become quiet popular.
     
    • Love
    Reactions: Kolama

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මගේ පොඩි ගොවිපලක් තියෙනවා.ඉරිගෂන් වල ඉඳන් ක්‍රොප් ප්‍රොඩක්ෂන් වලට වෙනකං මගේම සිස්ටම් දුවන්නේ.මාසෙන් මාසේ මම මේ තාක්ෂණ දියුණු කරනවා .අනාගතේ ලොකුම ඉන්දස්ට්‍රි එක වෙන්නේ ගොවිතැන.කෝ මිනිස්සුන්ට කන්න.කී දෙනෙක් හාමතේ ඉන්නවද.පොඩ්ඩක් හිතන්න මේ ගැන.
    අහාර නිපදවීම කවදාවත් අභාවයට යන්නේ නැති දෙයක්. ඉල්ලුම කවදත් තියෙනවා..
     
    • Like
    Reactions: MAHESH80

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මගේ පොඩි ගොවිපලක් තියෙනවා.ඉරිගෂන් වල ඉඳන් ක්‍රොප් ප්‍රොඩක්ෂන් වලට වෙනකං මගේම සිස්ටම් දුවන්නේ.මාසෙන් මාසේ මම මේ තාක්ෂණ දියුණු කරනවා .අනාගතේ ලොකුම ඉන්දස්ට්‍රි එක වෙන්නේ ගොවිතැන.කෝ මිනිස්සුන්ට කන්න.කී දෙනෙක් හාමතේ ඉන්නවද.පොඩ්ඩක් හිතන්න මේ ගැන.
    බ්‍රෝ ඒ ගැන ත්‍රෙඩ් එකක් දාන්නකො
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මුකුත් කරගන්න බැරි ලෝකේ මට්ටම එක්ක බලනකොට අවරුදු ගානක් පස්සෙන් ඉන්න දොස්තරලා ටිකකුයි. ඉංජිනේරුවෝ ටිකකුයි , ලෝයර් ල ටිකකුයි විතරක් ඉතුරුවෙයි.

    ඉංජිනේරුවා වගේම වඩුවටත් , මේසන් බාස්ටත් එක විදිහට සලකන තත්වයක් ආපු දවසට රට හැදෙයි.

    ඉතින් මෝඩ හරකෝ එක තමය මම කියන්නේ , දොස්තරලා ඉංජිනේරුවෝ වැඩි වෙන කොට උන්ට තියෙන ඩිමාන්ඩ් එක අඩු වෙනවා .. අනික් රැකියා කරන එවුන් අඩු වෙනකොට උන්ට තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙනවා .. වැසිකිලි හෝදන එකෙක් ගමු, කවුරුවත් එක කරන්න එන්නේ නැත්තන් කීයක් දීල හරි ඒ ජොබ් එකෙ කරගන්න වෙනවා .. සමහර විට ඉන්ජිනේරුවෙක් ගේ පඩියට වැඩි පඩියක් .. මෙච්චර සරල දෙයක් තේරුම් ගන්න බැරි ද
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    බ්‍රෝ ඒ ගැන ත්‍රෙඩ් එකක් දාන්නකො
    කිරි ගව පාලනය ගැන ඉතාම සාර්ථක ව්‍යපෘතියකුයි,ගම්මිරිස්(ඔලිව්රෙසින්/පෙපරින්)ව්‍යපෘතියකුයි තියෙනවා මම සකස්කරලා දැනට සාර්ථකව ක්‍රියාත්මක වෙන.ගම්මිරිස් වැඩේ ඉතාම සාර්ථක නිසා එප්පාවල සම්පකරෙන් ගොවියෝ 500ක් ටාගට් කරලා කරගෙන යනවා.මේ දෙක වෙනුවෙන් හදපුවා මම පොස්ට් විදියට දාන්නම්.මේ ටිකේ අලුත් හොඳ සමාජෙටත් වටින ව්‍යාපාරයකට අත ගැහුවා.එක නිසා ගොවිතැන ගැන අලුතින් නුලක් දාන්න ටික දවසක් දෙන්න.
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    කිරි ගව පාලනය ගැන ඉතාම සාර්ථක ව්‍යපෘතියකුයි,ගම්මිරිස්(ඔලිව්රෙසින්/පෙපරින්)ව්‍යපෘතියකුයි තියෙනවා මම සකස්කරලා දැනට සාර්ථකව ක්‍රියාත්මක වෙන.ගම්මිරිස් වැඩේ ඉතාම සාර්ථක නිසා එප්පාවල සම්පකරෙන් ගොවියෝ 500ක් ටාගට් කරලා කරගෙන යනවා.මේ දෙක වෙනුවෙන් හදපුවා මම පොස්ට් විදියට දාන්නම්.මේ ටිකේ අලුත් හොඳ සමාජෙටත් වටින ව්‍යාපාරයකට අත ගැහුවා.එක නිසා ගොවිතැන ගැන අලුතින් නුලක් දාන්න ටික දවසක් දෙන්න.
    ජයවේවා ✌
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113

    පයිලට් දැන් තේ විකුනනවා. මූත් ලංකාවේ සාමාන්‍ය මිනිහා වගේ ලැජ්ජයි. අපෝ තේ විකුන්නන එක පහත් රස්සාවක් කියල හිටියනම් අද සමහර විට රස්සාව නැතිව බඩගින්නේ,

    මේ වගේ out of the box හිතන උන් තමයි ඕනේ රට ගොඩ ගන්න.