ඉදිරියට එන අමාරු කාලෙට උබලගෙ ලෑස්තිය කොහමද?

supunroxy

Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Hal- 1Ton thiyenwa store karala (Wel Akkara 10k aran damma thawa)
    Nuwara eliyen elawalu kotu 5k aran damma
    Nuclear power plant ekak gahagatta podiyata
    Trinco thel akaraya Gammanpilata salli dila aragatta
    Beheth aulak ne singa yanwa one unoth private jet eke
    Kiri/Mas walata farm ekak dagatta
    Internet walata starlink gatta

    Aulakma ne dan sape inda thiyenne
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,934
    113
    Gampaha
    වැල යන අත බලල මැස්ස ගහනව....
    පොඩි අවුලකට තියෙන්නෙ, මැස්ස ගහන්න ලී ඳඬු සහ ලණු කැරලි වල හිඟයක් තියෙනව...
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    මෙච්චර කල් හිටියා වගේ ඔන්න ඔහෙ ඉමු. ලබා උපන් හැටි නේ.
    බිස්නස් කාරයෝ ටික එකතු වෙන ඩොලර් ටික වැඩි ගණනක් දීලා අරගෙන ඕනෑම ගණනකට විකුනන්න පුළුවන් බඩු ටිකක් ගෙනැල්ලා අපිට කෙළින්න ලෑස්ති වෙනවා ඒ මදෑ.
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    kanna bonna thama ona ithin. salli thibath ganna nathnam monawa karannada bung

    Current- power banks, inverter ekath ekka 3,4 hours adinana puluwan.

    fuel- no option
     
    • Like
    Reactions: johnferna678

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    සොරී වෙනවා බං ඔක්කෝටම.. හැමොටම හාල් පොලිමක ඉන්න වෙයි. තෙල් පෝලිමේ නැති වෙයි