ඉදිරියට එන අමාරු කාලෙට උබලගෙ ලෑස්තිය කොහමද?

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    සබන් අරන් තියාගන්නවා කියලා අවුරුදු 10කට විතර සබන් අරන් තියාගන්න පුළුවන්ද?
    හාල් අරන් තියාගන්නවා කියලා අවුරුදු 10කට විතර හාල් අරන් තියාගන්න පුළුවන්ද?
    පෙට්‍රොල් අරන් තියාගන්නවා කියලා අවුරුදු 10කට විතර පෙට්‍රොල් අරන් තියාගන්න පුළුවන්ද?
    කිරිපිටි අරන් තියාගන්නවා කියලා අවුරුදු 10කට විතර කිරිපිටි අරන් තියාගන්න පුළුවන්ද?
    පරිප්පු අරන් තියාගන්නවා කියලා අවුරුදු 10කට විතර පරිප්පු අරන් තියාගන්න පුළුවන්ද?
    අත්‍යාවශ්‍ය හැම දේම අරන් තියාගන්නවා කියලා අවුරුදු 10කට විතර අරන් තියාගන්න පුළුවන්ද?


    බෑ
    හැබැයි උද්දමනය 120% පැනපු රටේ මාසේ පඩියෙන් 10000ක් fixed account 1 දානවට වඩා ලබන මාසෙටත් බඩු ටිකක් ගෙනත් තියාගන්න එක වාසියි, ලන්කාවේ තත්වේ අනුව. මේක කාලකන්නි 226 කට අරෙන්න ඉතුරු මිලියන 22ටම දැනෙන ප්‍රශ්නයක් මිත්‍රයා.
     
    Last edited:

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    monthly 100USD hoyanna try ekak denawa, wedi wena cost the cover karanna, eta passe monthly income eka 20,30,50USD wedi kara ganna try karanawa ethakota wedi wena cost eka cover wenawa, hitapu widiyatama inna puluwan wei kiyala hithanawa. solution ekak nette badu nethi unot tama gas, petrol, etc
     
    • Like
    Reactions: Quick_Silver

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    පවුලේ හැමෝම රට ගියා පුදුම ගේමක් දීලා..තාත්තා විතරයි ගෙදර.මම නම් යන්නේ නැහැ. මම ගියොත් තාත්තා දුක් විදියි.කියලා හිතෙනවා..
    . ඒ් නිසා ගේමක් ගහගන , ජීවත් වෙනවා..

    බැංකුවට ගිහින් සියයට 15 පොලියට සල්ලි දැම්මා...ජීවිතේ රිරි මාංසය දිය වෙනකන් හම්බ කරපු දේවල්...පුලුවන් තරම් වියදම් අඩු කරන්න උත්සහ කරනවා..ආදායම් මාර්ග වැඩි කරනවා...තව ඉගෙනගන්නවා...මේවා තමයි මගේ පැලෑන්ස්

    හදට ගලක් ගහන්න ට්‍රයි කරනවා...අඩුම ගානේ තරුවකට හරි වදියි බන්...ජීවත්වෙමු..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    පවුලේ හැමෝම රට ගියා පුදුම ගේමක් දීලා..තාත්තා විතරයි ගෙදර.මම නම් යන්නේ නැහැ. මම ගියොත් තාත්තා දුක් විදියි.කියලා හිතෙනවා..
    . ඒ් නිසා ගේමක් ගහගන , ජීවත් වෙනවා..

    බැංකුවට ගිහින් සියයට 15 පොලියට සල්ලි දැම්මා...ජීවිතේ රිරි මාංසය දිය වෙනකන් හම්බ කරපු දේවල්...පුලුවන් තරම් වියදම් අඩු කරන්න උත්සහ කරනවා..ආදායම් මාර්ග වැඩි කරනවා...තව ඉගෙනගන්නවා...මේවා තමයි මගේ පැලෑන්ස්

    හදට ගලක් ගහන්න ට්‍රයි කරනවා...අඩුම ගානේ තරුවකට හරි වදියි බන්...ජීවත්වෙමු..
    එක නිසා තමා උබට හරි යන්නේ. අම්මා තාත්තා ගැන බලන එකාට වරදින්නේ නැ
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    Ohoma wela madi thopita :lol:
    uba merenna one widawala. mama dakinawa hemadama uba minissunta noandi daanawa...lagadima balapanko ubala wage un me universe eken yannama one. sakkili. ane huththo politics walata one deyak , normal minissunta ohoma hithna ubala lejjai huthto. media unit wala salli walata. ponna huththige putha
     
    Last edited:

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,064
    1,021
    113
    1. ගෑස් සිලින්ඩර් 4ක් තියෙනවා ලාෆ් ලිට්රෝ දෙකෙන්ම අහු වෙන එකෙන් ගොඩ දාගන්නවා.
    2. බැකප් එකට බූමිතෙල් ලිපක් තියෙනවා ගෑස් නැතුව කෙලවෙලා ගියොත්.
    3. පෙට්රෝල් බූමිතෙල් ස්ටොක් එකක් තියෙනවා වෙනම ගෙදර.
    4. කන්න බොන්න ඕන වෙන වියලි අහාර ද්‍රව්‍ය එකතු කරගෙන ඉන්නේ යම් ප්‍රමාණයක්.
    5. රස්සාව තියෙනකන් කාල බිල ඉන්නවා. බැරි උනොත් ගමට ගිහින් වවාගෙන කාලා බිල ඉන්නවා.
    6. පොතේ ලක්ෂ 12 ක් තියෙනවා හදිස්සියක් උනොත් ගන්න.
    7. කරන්ට් ඒක ගියොත් ලයිට් ෆෑන් දුවාගන්න ජෙනියක් තියෙනවා.

    ඔච්චර තමයි.
     
    Last edited: