ඉදිරියට එන අමාරු කාලෙට උබලගෙ ලෑස්තිය කොහමද?

this_is_doge

Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    monthly 100USD hoyanna try ekak denawa, wedi wena cost the cover karanna, eta passe monthly income eka 20,30,50USD wedi kara ganna try karanawa ethakota wedi wena cost eka cover wenawa, hitapu widiyatama inna puluwan wei kiyala hithanawa. solution ekak nette badu nethi unot tama gas, petrol, etc
    Ohoma hithuwoth thamai kela wenne. Issarahata monthly 1000USD hewwath lankawa athule ewain karanna deyak nathiwenawa. Gas, petrol, electricity, beheth, samahara kaama jathi. mewa apita wenama import karanna bahane dollar thibunath.
     
    • Like
    Reactions: elektro

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Ohoma hithuwoth thamai kela wenne. Issarahata monthly 1000USD hewwath lankawa athule ewain karanna deyak nathiwenawa. Gas, petrol, electricity, beheth, samahara kaama jathi. mewa apita wenama import karanna bahane dollar thibunath.
    නැතිම උනොත් මිනිස්සු විකල්ප වලට යනවා
    ගැස් වලට දැන් දර ගන්නේ
    ඒ වගේ කරන්ට් එකට නම් සෝලා
    පෙට්‍රල් නැති උනොත් වාහන නැති වෙයි බයිසිකල් වගේ යයි
    බෙහෙත් තමා අවුල ඉතින් බෙහෙත් වලින් ඉනන මිනිස්සු ටික මැරෙයි අනික් එවුන් බෙහෙත් නැතුව ඉන්න හුරු වෙයි
    කෑම බිම සිමා වෙයි ඉතින් ලංකාවේ දේවල් වලට

    ඔහොම නොවේවා කියල ප්‍රර්ථනා කරනවා
    ගූට එලෙව්වට පස්සේ රටින් සල්ලි එවල මේ තත්වේ පාලනේ වෙයි කියල හිතෙනවා
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    සබන් අරන් තියාගන්නවා කියලා අවුරුදු 10කට විතර සබන් අරන් තියාගන්න පුළුවන්ද?
    හාල් අරන් තියාගන්නවා කියලා අවුරුදු 10කට විතර සබන් අරන් තියාගන්න පුළුවන්ද?
    පෙට්‍රොල් අරන් තියාගන්නවා කියලා අවුරුදු 10කට විතර සබන් අරන් තියාගන්න පුළුවන්ද?
    කිරිපිටි අරන් තියාගන්නවා කියලා අවුරුදු 10කට විතර සබන් අරන් තියාගන්න පුළුවන්ද?
    පරිප්පු අරන් තියාගන්නවා කියලා අවුරුදු 10කට විතර සබන් අරන් තියාගන්න පුළුවන්ද?
    අත්‍යාවශ්‍ය හැම දේම අරන් තියාගන්නවා කියලා අවුරුදු 10කට විතර සබන් අරන් තියාගන්න පුළුවන්ද?

    බෑ
    හැබැයි උද්දමනය 120% පැනපු රටේ මාසේ පඩියෙන් 10000ක් fixed account 1 දානවට වඩා ලබන මාසෙටත් බඩු ටිකක් ගෙනත් තියාගන්න එක වාසියි, ලන්කාවේ තත්වේ අනුව. මේක කාලකන්නි 226 කට අරෙන්න ඉතුරු මිලියන 22ටම දැනෙන ප්‍රශ්නයක් මිත්‍රයා.
    :unsure::unsure::unsure::unsure:
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    නැතිම උනොත් මිනිස්සු විකල්ප වලට යනවා
    ගැස් වලට දැන් දර ගන්නේ
    ඒ වගේ කරන්ට් එකට නම් සෝලා
    පෙට්‍රල් නැති උනොත් වාහන නැති වෙයි බයිසිකල් වගේ යයි
    බෙහෙත් තමා අවුල ඉතින් බෙහෙත් වලින් ඉනන මිනිස්සු ටික මැරෙයි අනික් එවුන් බෙහෙත් නැතුව ඉන්න හුරු වෙයි
    කෑම බිම සිමා වෙයි ඉතින් ලංකාවේ දේවල් වලට

    ඔහොම නොවේවා කියල ප්‍රර්ථනා කරනවා
    ගූට එලෙව්වට පස්සේ රටින් සල්ලි එවල මේ තත්වේ පාලනේ වෙයි කියල හිතෙනවා
    ow wikalpa walata yanna wei. eth mama quote karapu post eke thibune "hitapu widiyatama inna puluwan wei kiyala hithanawa." kiyala ne 😁
     
    • Like
    Reactions: siri_ayya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Mona baildada ban kathandara witarai
    ඒ ගැන තර්ක කරන්න යන්නේ නැ . පිසිකලි ඔප්පු කරන්න බැරි නිසා. එත් ඔය පිසිකල් මානයන්ට අහු නොවෙන ඒවත් තියනවා හොදේ
     
    • Like
    Reactions: Any.key

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    ඒ ගැන තර්ක කරන්න යන්නේ නැ . පිසිකලි ඔප්පු කරන්න බැරි නිසා. එත් ඔය පිසිකල් මානයන්ට අහු නොවෙන ඒවත් තියනවා හොදේ
    Owa kathandara ban.boru katha.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    Ohoma hithuwoth thamai kela wenne. Issarahata monthly 1000USD hewwath lankawa athule ewain karanna deyak nathiwenawa. Gas, petrol, electricity, beheth, samahara kaama jathi. mewa apita wenama import karanna bahane dollar thibunath.
    okkotama kalin api survive wenna ona ban. me mase expenses baluwama kalin maseta wada 12,000k wage wedi. ekiyanne 40$k wage, next 6months oka wedi wei digatama. ehema baluwot next 2-3 athulatha 100$ ona wei.
     
    • Like
    Reactions: HAneo

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අහ් කස්ටියට ගැටලුවක් නැ මිලියන ගනන් තියෙනවනම් ගැටලුවක් නැ..ඔය මිලියනපතියොම සිනි කිලෝ එකක් ගන්ඩ රුපියල් 200 නැ ගගත් ඇඩුව හැබැයි ..🤣🤣🤣
     
    • Dislike
    Reactions: Quick_Silver

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    Lankawe loku foreign workforce ekak innawa. Un hariyata salli ewanawa nam me prashne ikmanata wisanda puluwan wei.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,697
    6,996
    113
    වදුරව
    100+ inflation කියන්නෙ අපි ඉවරයි බන්.

    බොට්ටුවෙ හරි ඉන්දියාවට යන්න තම තියෙන්නෙ.

    බල්ලො වගෙ මැරෙන්න වෙන්නෙ මෙහෙ ඉදලා.

    ඇවුරුදු 2-3 බඩු අරන් තියාගන්න එක හරියන practical වැඩක් නෙමෙයි බන්.
     
    • Like
    Reactions: lilman

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,856
    9,525
    113
    Arkham City
    Up

    rajapaksala giyoth aniwa godak un ewai kiala mama nan hithanawa.. ape minissu monawa unath gemak gahai ban

    Lankawe loku foreign workforce ekak innawa. Un hariyata salli ewanawa nam me prashne ikmanata wisanda puluwan wei.
    :yes:

    Mennam meka thama possitive eka :)

    Ekama de me Yakku ain wenne nathi eka
    ------ Post added on Apr 25, 2022 at 7:22 PM